Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වනවිට නැගෙනහිර පළාත ප්රමුඛ ශ්‍රී ලංකාවේ ඉමහත් ජන අවධානයට පාත්‍ර වී සිටින, මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන මීට වසර කිහිපයකට පෙර සිදුකරන ලද තවත් වික්‍රමාන්විතයක් ගැන තොරතුරු හෙළිවෙමින් පවතී.

2011 වසරේ එවක මඩකළපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සැදැහැවත් බෞද්ධයෙකු වූ අතර ඔහුගේ චර්යාව වූයේ දිස්ත්‍රික්කයේ සෑම පන්සලකටම පාහේ ගොස් දන් පිළිගන්වා විහාරවල වැඩසිටින හිමිවරුන්ගේ සුවදුක් විචාරීමයි.

මෙසේ එක් අවස්ථාවක මංගලාරාමය වෙත ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අම්පිටියේ සුමන උදව්වක් ඉල්ලා තිබේ.

'ඩීඅයිජී මහත්තයා, මට සිංහල බෞද්ධ පුතෙක් දෙන්න.' යනුවෙන් අම්පිටියේ සුමන කළ ඉල්ලීමෙන් අන්දමන්ද වී ඇති ඩීඅයිජී, සුමන දෙස බලා 'මොකද්ද අපේ හාමුදුරුවනේ, පුතෙක් දෙන්න කියන්නෙ ?' යනුවෙන් නැවත විමසා ඇත.

'මට පොලිස් පුතෙක් දෙන්න. මං ඉන්නෙ දෙමළ ගම් සිය ගාණක් මැද්දෙ. මටයි පන්සලේ ගාඩ් එකටයි මට පොලිස් පුතෙක්ව එවන්න.' යනුවෙන් සුමන, ඩීඅයිජීට බැගෑපත් වී තිබේ.

යුද්ධය නතර වුවද පන්සලට සහ සුමනට යම් අවදානමක් ඇති බව වටහා ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊළඟ දිනයේ සිට පොලිස් කොස්තාපල්වරයෙකු පන්සලට ආරක්ෂාව සැපයීම සඳහා යවා ඇත.

පන්සලට යැවූ පොලිස් පුතාට අම්පිටියේ සුමන ඩෙනිම් කලිසම්, ටී-ෂර්ට්, යට ඇඳුම්, සුවඳ විලවුන් නොමසුරුව සපයන්නට පටන් ගෙන තිබේ. පොලිස් පුතාද ඉතා ආශාවෙන් පන්සලේ ඩියුටිය ඉටුකරමින් සිට ඇත.

එක් අමාවක පොහෝ දවසක මධ්‍යම රාත්‍රියේ, ත්‍රෛලෝක විජයපත්‍ර (ගංජා) පහසින් පදම් වී සිටි අම්පිටියේ සුමන, පොලිස් පුතා නිදාසිටි තැනට පැමිණ කිසියම් කර්තව්‍යයකට සූදානම් වත්ම පොලිස් පුතාට ඇහැරී තිබේ. අවදි වූ පොලිස් පුතාට ලිංගික අඩන්තේට්ටමක් කිරීමට සුමන සූදානම් වත්ම ඔහුව තල්ලු කර දමා නැගීසිටි පොලිස් පුතා බඩ කට පුරා සුමනට නෙළා තිබේ. සුමන පන්සලෙන්ද පැනගොස් අතුරුදන් වී තිබේ.

පසුදා උදෑසන සිය රාජකාරි අවිය සහ ගමන් මල්ලද රැගෙන පොලිස් පුතා සිද්ධිය පිළිබඳව වාර්තා කිරීමට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ගොස් තිබේ. අම්පිටියේ සුමනගේ තරාතිරම නොදැන පන්සල වෙත රාජකාරි කිරීම සඳහා යැවීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයැද, සිද්ධිය රහසක් ලෙස තබාගන්නා මෙන් ඉල්ලා ඇත්තේ අම්පිටියේ සුමන වැන්නවුන්ගෙන් බුද්ධ ශාසනයට වියහැකි අපකීර්තිය හා අගෞරවය වැලැක්වීමේ පියවරක් වශයෙනි.

අදාල පොලිස් පුතා මේ වනවිටත් නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටී. තක්කඩියාගේ අවසාන බංකරය දේශප්‍රේමය යැයි කියන්නේ මේ නිසා වියහැක.

http://sinhala.lankanewsweb.net/gossip/item/6614-2016-11-29-09-36-49

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20974514, member: 407613"] [SIZE="4"][COLOR="DarkGreen"][B]මේ වනවිට නැගෙනහිර පළාත ප්රමුඛ ශ්‍රී ලංකාවේ ඉමහත් ජන අවධානයට පාත්‍ර වී සිටින, මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන මීට වසර කිහිපයකට පෙර සිදුකරන ලද තවත් වික්‍රමාන්විතයක් ගැන තොරතුරු හෙළිවෙමින් පවතී. 2011 වසරේ එවක මඩකළපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සැදැහැවත් බෞද්ධයෙකු වූ අතර ඔහුගේ චර්යාව වූයේ දිස්ත්‍රික්කයේ සෑම පන්සලකටම පාහේ ගොස් දන් පිළිගන්වා විහාරවල වැඩසිටින හිමිවරුන්ගේ සුවදුක් විචාරීමයි. මෙසේ එක් අවස්ථාවක මංගලාරාමය වෙත ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අම්පිටියේ සුමන උදව්වක් ඉල්ලා තිබේ. 'ඩීඅයිජී මහත්තයා, මට සිංහල බෞද්ධ පුතෙක් දෙන්න.' යනුවෙන් අම්පිටියේ සුමන කළ ඉල්ලීමෙන් අන්දමන්ද වී ඇති ඩීඅයිජී, සුමන දෙස බලා 'මොකද්ද අපේ හාමුදුරුවනේ, පුතෙක් දෙන්න කියන්නෙ ?' යනුවෙන් නැවත විමසා ඇත. 'මට පොලිස් පුතෙක් දෙන්න. මං ඉන්නෙ දෙමළ ගම් සිය ගාණක් මැද්දෙ. මටයි පන්සලේ ගාඩ් එකටයි මට පොලිස් පුතෙක්ව එවන්න.' යනුවෙන් සුමන, ඩීඅයිජීට බැගෑපත් වී තිබේ. යුද්ධය නතර වුවද පන්සලට සහ සුමනට යම් අවදානමක් ඇති බව වටහා ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊළඟ දිනයේ සිට පොලිස් කොස්තාපල්වරයෙකු පන්සලට ආරක්ෂාව සැපයීම සඳහා යවා ඇත. පන්සලට යැවූ පොලිස් පුතාට අම්පිටියේ සුමන ඩෙනිම් කලිසම්, ටී-ෂර්ට්, යට ඇඳුම්, සුවඳ විලවුන් නොමසුරුව සපයන්නට පටන් ගෙන තිබේ. පොලිස් පුතාද ඉතා ආශාවෙන් පන්සලේ ඩියුටිය ඉටුකරමින් සිට ඇත. එක් අමාවක පොහෝ දවසක මධ්‍යම රාත්‍රියේ, ත්‍රෛලෝක විජයපත්‍ර (ගංජා) පහසින් පදම් වී සිටි අම්පිටියේ සුමන, පොලිස් පුතා නිදාසිටි තැනට පැමිණ කිසියම් කර්තව්‍යයකට සූදානම් වත්ම පොලිස් පුතාට ඇහැරී තිබේ. අවදි වූ පොලිස් පුතාට ලිංගික අඩන්තේට්ටමක් කිරීමට සුමන සූදානම් වත්ම ඔහුව තල්ලු කර දමා නැගීසිටි පොලිස් පුතා බඩ කට පුරා සුමනට නෙළා තිබේ. සුමන පන්සලෙන්ද පැනගොස් අතුරුදන් වී තිබේ. පසුදා උදෑසන සිය රාජකාරි අවිය සහ ගමන් මල්ලද රැගෙන පොලිස් පුතා සිද්ධිය පිළිබඳව වාර්තා කිරීමට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ගොස් තිබේ. අම්පිටියේ සුමනගේ තරාතිරම නොදැන පන්සල වෙත රාජකාරි කිරීම සඳහා යැවීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයැද, සිද්ධිය රහසක් ලෙස තබාගන්නා මෙන් ඉල්ලා ඇත්තේ අම්පිටියේ සුමන වැන්නවුන්ගෙන් බුද්ධ ශාසනයට වියහැකි අපකීර්තිය හා අගෞරවය වැලැක්වීමේ පියවරක් වශයෙනි. අදාල පොලිස් පුතා මේ වනවිටත් නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටී. තක්කඩියාගේ අවසාන බංකරය දේශප්‍රේමය යැයි කියන්නේ මේ නිසා වියහැක. [/B][/COLOR][/SIZE] [URL="http://sinhala.lankanewsweb.net/gossip/item/6614-2016-11-29-09-36-49"]http://sinhala.lankanewsweb.net/gossip/item/6614-2016-11-29-09-36-49[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom