Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
අම්බෝ ඉමල්ෂි _තුඅාරච්චිගෙ එකේ දිග 😋
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ටිකක් මේ ගැන උනන්දු පාටයි නිසා දිගට පැහැදිලි කරන්නම්. කැමති නම් කියවගනින්.

මෙහෙමයි බං. මේ දැන් උඹෙ ඔලුවෙ ඔච්චර දිග කොණ්ඩයක් හයි කරල ලැට් එකකට තල්ලු කරොත් රීගන්න බැරි වෙන්න පුළුවන් තමයි. හැබැයි කෙල්ලෙක්ගෙ කොණ්ඩෙ ඔය ගාණට වැවෙන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ. එ් කාලෙ පුරාවට එයා එ්ක manage කරගන්න පුරුදු වෙනවා.

මනුස්ස අපිට බං Muscle memory කියල දෙයක් තියෙනවා. යමක් කාලයක් තිස්සෙ එකම විදිහට කරද්දි එ්කට අදාළ මාංශ පේශි, ඛණ්ඩරා ටික හසුරවන වැඩේ මොළයට ගිහින් සංඥා හරහා කරනවා වෙනුවට කෙළින්ම ශුෂුම්නාව හරහා කරන්න පුරුදු වෙනවා. එතකොට අායෙ එ්ක හිත හිත ඉන්න දෙයක් නෑ. උදාහරණයක් විදිහට කවුරුත් කරන අැවිදින එක වගේ දෙයකට මොළේ වෙහෙසන්න ඕන නෑ. තව job එකක් විදිහට එකම දේ කරන අයගෙ එ්කත් muscle memory එකට යනවා. Driving වුණත් එහෙමයි.

ඉතින් කොණ්ඩෙ දිග කෙල්ලෙක්ට කොණ්ඩෙ ගැට ගහන එකත් ඉබේම muscle memory එකෙන්ම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොණ්ඩයක් ගැට ගහද්දි අපිට හිතෙන අමාරුව එයාලට නෑ පුරුදු වෙලා නිසා. අනික කොණ්ඩෙ ගෑවෙන, අහු වෙන තැන් ගැන එයාලට ඉබේම sense වෙනවා වගේ දෙයක් තියෙනවා. අපිට අපේම ඇඟේ size එක හසුරුවා ගන්න පුළුවන්නෙ බං. එ්ක අපේ ඔලුවෙ spacial awareness එකේම කොටසක්.

මම දන්න උදාහරණයක් කියන්නම් කලින් gf ගෙ ගෙදර තිබුණා එක උලුවස්සක් සෑහෙන පාතයි. මුලින් ගිය දවස්වල නිතරම ඕකෙ ඔලුව වදිනවා, ගෙඩි ගැහෙනවා. හැබැයි කාලෙත් එක්ක එතනින් යද්දි ඔලුව පාත් කරන් යන්න පුරුදු වුණා. එ්කත් එ් වගේ තමයි. හිත හිත කරන දෙයක් නෙවෙයි. Muscle memory එකට ගියාම ඉබේම sense වෙනවා. උඹටත් ඔය වගේ අත්දැකීම් අැති. සමහරවිට ගෙදර තියෙන ඉඩ අඩු පිළිකන්නකින් අැඟ හරවගෙන යන එක, හරියට වැහෙන්නෙ නැති දොරක් ජනේලයක් අදින හෝ වේගෙන් වහන විදිහ, කෑමක් හදනකොට ළූණු කපන එක පවා ලොකුවට නොහිතා ඉබේම වගේ කරන්න පුළුවන් අැති.

කාලයක් තිස්සෙ හිමින් සැරේ වැවිලා, එ් කාලය පුරාවටම කොණ්ඩය manage කරගන්න එක තමන්ගෙ spatial awareness එකේ හෝ muscle memory එකේ කොටසක් වුණාම එ්ක අපිට හිතෙන තරම් අමාරු දෙයක් වෙන් නෑ බං.

කොටින්ම කෙල්ලො කරන අනිත් දේවල් වුණත් එහෙමයි. නිතරම නියපොතු ගොඩක් වවාගෙන ඉඳල පුරුදු වුණාම යමක් අතින් අල්ලන වගේ වැඩවලට අැඟිලි නියම විදිහට නමලා නියපොතු නොගාවා එ්ක කරන්න ඉබේම පුරුදු වෙනවා. අඩි උස සපත්තු දාගෙන අැවිදින එක වුණත් එහෙම වගේ. නුපුරුදු කෙනෙක් නිකන්ම වැටෙන්න පුළුවන්. පඩිපෙළක් වගේ තිබ්බත් අතින් අල්ලන් යන්න ඕන. හැබැයි හොඳට පුරුදු කෙල්ලෙක්ට එ්ක ගාණක්වත් නෑ, අපිටත් වඩා හොඳට අැවිදගෙන යනවා.

එ් වගේම සීන් එකක් තමයි. කොණ්ඩෙ දිගට තිබිල පුරුදු වුණාම toilet එකට දොරෙන් යනකොටම වගේ ඉබේම එ්ක කෙරෙන්න පටන් ගන්නවා. බීමට පාත් වෙද්දි පවා කොණ්ඩෙ දිග muscle memory එකේ තියෙන නිසා එ්ක අතින් උස්සගෙන හෝ කර වටේ දාගෙන එ්ක කරන්න හුරු වෙනවා.

කොටින්ම කොණ්ඩෙ ඕන නෑ, එ් වගේම දිග සාරි පොට පවා හිතපන්කො. සාරි නිතර අැඳල පුරුදු කෙල්ලෙක් පාත් වෙද්දි සාරි පොට බිම ගෑවෙන්න පුළුවන් කියල දන්න නිසා එ්ක අතින් අල්ලගන්න එක, ඉණේ බඳින එක හෝ ඔය වගේ දෙයක් නිකන්ම පුරුදු කරගන්නවා.

කොටින්ම නිතරම සුදු අැඳුම්, අත් දිග shirt අඳින පොරක් හිතපන්කො. උන්ට ඉබේම එ් spatial awareness එක එනවා. ඉතින් අැඳුම අපිරිසිදු කරගන් නෑ. නිතර t shirt වගේ අැඳලා ඉන්න මම වගේ එකෙක්ට එකපාරම සුදු අත්දිග shirt එකක් අැඳගෙන ඉන්න වුණොත් ඉක්මනටම වාඩි වෙද්දි වගේ තැන් තැන්වල දූවිලි ගෑවෙන්න ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් පුරුදු වෙලා එ්ක අැති කරගන්න වුණත් අවුලක් නෑ.

හැම එකටම sex ගාව ගන්නවා කියල තරහ ගනියිද දන් නෑ. හැබැයි කොණ්ඩෙ දිග කෙල්ලෙක් එක්ක sex කරද්දි වුණත් එයාල එ්ක විකාරයක් කරගන් නෑනෙ බං. ලස්සනට හසුරුවා ගන්නවා. එ් awareness එක එයාලට හොඳටම තියෙනවා.

එ් වගේ තමයි. සාරාංශ කරලා කිව්වොත් කොණ්ඩයක් එකපාර වැවෙන් නැති නිසා එ්ක වැවෙන කාලෙත් එක්ක ඉබේටම එ්ක second nature වගේ හසුරුවා ගන්න එයාලා හුරු වෙනවා. ඉතින් එකපාරටම අපිට හිතෙන තරම් ප්‍රශ්නයක් ඕකෙ නෑ.

තව දිගට දැන ගන්න ඕන නම් body schema extension ගැන හොයල බලල තනියම ඉගෙන ගනින්. අපේ මොළේ අපි හිතනවට වඩා පට්ට advanced යකෝ. Robotics වල තියෙන එක ප්‍රශ්නෙකුත් ඔන්න ඕක තමයි. අපිට හෙන සරලයි වගේ හිතෙන දේවල් muscle memory නැතිව කරන්ඩ ගියාම මාරම සංකීර්ණ කරගන්ඩ වෙනවා.

Fact check

[SPOILER]

Yes, the explanation provided in the text is scientifically true, even though it is written in informal, colloquial Sinhala.

The author is using a "street smart" explanation to describe complex neurological and cognitive phenomena known as Proprioception, Procedural Memory, and Body Schema Integrity.

Here is an explanation of the text and the science behind why it is correct.

1. The Core Argument: Gradual Adaptation

The text argues that if you suddenly attached long hair to someone unused to it, they would struggle (e.g., using the toilet). However, because hair grows slowly over years, the person adapts incrementally.

* Scientific Truth: This is accurate. The brain possesses neuroplasticity. As physical attributes change slowly, the brain updates its "map" of the body to accommodate these changes without the person consciously realizing it.

2. "Muscle Memory" (Procedural Memory)

The author cites "muscle memory" (walking, driving, typing) to explain how women instinctively move their hair out of the way without looking.

* Scientific Truth: In psychology, this is called Procedural Memory. When a task (like sweeping hair over the shoulder before sitting) is repeated thousands of times, the brain moves the processing from the conscious cortex to the basal ganglia and cerebellum. It becomes automatic. You don't "think" about moving the hair; your body just does it, just like a driver shifts gears without looking at the stick.

3. Spatial Awareness & "Body Schema Extension"

The text uses examples like driving a car (knowing the size of the vehicle), wearing high heels, or wearing a saree. It claims the brain "senses" where the hair ends or where the fabric is.

* Scientific Truth: The author explicitly mentions "Body Schema Extension" at the end, which is a legitimate concept in neuroscience.

* Body Schema: This is the brain's internal model of the body's position in space.

* Tool Incorporation: When we use a tool (or wear a long dress, or have long hair) for a long time, the brain treats that object as a part of the body. The brain extends its Peripersonal Space (the space immediately surrounding the body) to include the hair.

* This is why a woman "knows" her hair is about to dip into the water or touch a dirty surface without looking at it—her brain maps the hair as an extension of her head.

4. The Robotics Comparison

The text concludes by mentioning that this is a major problem in Robotics—that things humans do easily (due to muscle memory/awareness) are incredibly hard to program into robots.

* Scientific Truth: This is known as Moravec's Paradox. It is comparatively easy to make computers do hard things (like advanced calculus or chess), but incredibly difficult to make them do "easy" things (like folding laundry, walking without falling, or managing loose wires/hair). The author is 100% correct here; robots lack the innate "body schema" and proprioception that biological entities develop naturally.

Summary

The Sinhala comment is a very accurate, albeit informal, lecture on Cognitive Science.

It correctly identifies that managing long hair isn't a "chore" but a subconscious, automated process derived from:

* Proprioception (Sensing body movement).

* Peripersonal Space extension (Treating the hair as part of the body).

* Procedural Memory (Habitual movement).

Next Step: Would you like to know more about Moravec's Paradox and why simple human physical tasks are so difficult to program into the Rust binaries or automation scripts you work with?[/SPOILER]

[QUOTE="IndrajithGamage, post: 31156339, member: 581741"] උඹ ටිකක් මේ ගැන උනන්දු පාටයි නිසා දිගට පැහැදිලි කරන්නම්. කැමති නම් කියවගනින්. මෙහෙමයි බං. මේ දැන් උඹෙ ඔලුවෙ ඔච්චර දිග කොණ්ඩයක් හයි කරල ලැට් එකකට තල්ලු කරොත් රීගන්න බැරි වෙන්න පුළුවන් තමයි. හැබැයි කෙල්ලෙක්ගෙ කොණ්ඩෙ ඔය ගාණට වැවෙන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ. එ් කාලෙ පුරාවට එයා එ්ක manage කරගන්න පුරුදු වෙනවා. මනුස්ස අපිට බං Muscle memory කියල දෙයක් තියෙනවා. යමක් කාලයක් තිස්සෙ එකම විදිහට කරද්දි එ්කට අදාළ මාංශ පේශි, ඛණ්ඩරා ටික හසුරවන වැඩේ මොළයට ගිහින් සංඥා හරහා කරනවා වෙනුවට කෙළින්ම ශුෂුම්නාව හරහා කරන්න පුරුදු වෙනවා. එතකොට අායෙ එ්ක හිත හිත ඉන්න දෙයක් නෑ. උදාහරණයක් විදිහට කවුරුත් කරන අැවිදින එක වගේ දෙයකට මොළේ වෙහෙසන්න ඕන නෑ. තව job එකක් විදිහට එකම දේ කරන අයගෙ එ්කත් muscle memory එකට යනවා. Driving වුණත් එහෙමයි. ඉතින් කොණ්ඩෙ දිග කෙල්ලෙක්ට කොණ්ඩෙ ගැට ගහන එකත් ඉබේම muscle memory එකෙන්ම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොණ්ඩයක් ගැට ගහද්දි අපිට හිතෙන අමාරුව එයාලට නෑ පුරුදු වෙලා නිසා. අනික කොණ්ඩෙ ගෑවෙන, අහු වෙන තැන් ගැන එයාලට ඉබේම sense වෙනවා වගේ දෙයක් තියෙනවා. අපිට අපේම ඇඟේ size එක හසුරුවා ගන්න පුළුවන්නෙ බං. එ්ක අපේ ඔලුවෙ spacial awareness එකේම කොටසක්. මම දන්න උදාහරණයක් කියන්නම් කලින් gf ගෙ ගෙදර තිබුණා එක උලුවස්සක් සෑහෙන පාතයි. මුලින් ගිය දවස්වල නිතරම ඕකෙ ඔලුව වදිනවා, ගෙඩි ගැහෙනවා. හැබැයි කාලෙත් එක්ක එතනින් යද්දි ඔලුව පාත් කරන් යන්න පුරුදු වුණා. එ්කත් එ් වගේ තමයි. හිත හිත කරන දෙයක් නෙවෙයි. Muscle memory එකට ගියාම ඉබේම sense වෙනවා. උඹටත් ඔය වගේ අත්දැකීම් අැති. සමහරවිට ගෙදර තියෙන ඉඩ අඩු පිළිකන්නකින් අැඟ හරවගෙන යන එක, හරියට වැහෙන්නෙ නැති දොරක් ජනේලයක් අදින හෝ වේගෙන් වහන විදිහ, කෑමක් හදනකොට ළූණු කපන එක පවා ලොකුවට නොහිතා ඉබේම වගේ කරන්න පුළුවන් අැති. කාලයක් තිස්සෙ හිමින් සැරේ වැවිලා, එ් කාලය පුරාවටම කොණ්ඩය manage කරගන්න එක තමන්ගෙ spatial awareness එකේ හෝ muscle memory එකේ කොටසක් වුණාම එ්ක අපිට හිතෙන තරම් අමාරු දෙයක් වෙන් නෑ බං. කොටින්ම කෙල්ලො කරන අනිත් දේවල් වුණත් එහෙමයි. නිතරම නියපොතු ගොඩක් වවාගෙන ඉඳල පුරුදු වුණාම යමක් අතින් අල්ලන වගේ වැඩවලට අැඟිලි නියම විදිහට නමලා නියපොතු නොගාවා එ්ක කරන්න ඉබේම පුරුදු වෙනවා. අඩි උස සපත්තු දාගෙන අැවිදින එක වුණත් එහෙම වගේ. නුපුරුදු කෙනෙක් නිකන්ම වැටෙන්න පුළුවන්. පඩිපෙළක් වගේ තිබ්බත් අතින් අල්ලන් යන්න ඕන. හැබැයි හොඳට පුරුදු කෙල්ලෙක්ට එ්ක ගාණක්වත් නෑ, අපිටත් වඩා හොඳට අැවිදගෙන යනවා. 😅 එ් වගේම සීන් එකක් තමයි. කොණ්ඩෙ දිගට තිබිල පුරුදු වුණාම toilet එකට දොරෙන් යනකොටම වගේ ඉබේම එ්ක කෙරෙන්න පටන් ගන්නවා. බීමට පාත් වෙද්දි පවා කොණ්ඩෙ දිග muscle memory එකේ තියෙන නිසා එ්ක අතින් උස්සගෙන හෝ කර වටේ දාගෙන එ්ක කරන්න හුරු වෙනවා. කොටින්ම කොණ්ඩෙ ඕන නෑ, එ් වගේම දිග සාරි පොට පවා හිතපන්කො. සාරි නිතර අැඳල පුරුදු කෙල්ලෙක් පාත් වෙද්දි සාරි පොට බිම ගෑවෙන්න පුළුවන් කියල දන්න නිසා එ්ක අතින් අල්ලගන්න එක, ඉණේ බඳින එක හෝ ඔය වගේ දෙයක් නිකන්ම පුරුදු කරගන්නවා. කොටින්ම නිතරම සුදු අැඳුම්, අත් දිග shirt අඳින පොරක් හිතපන්කො. උන්ට ඉබේම එ් spatial awareness එක එනවා. ඉතින් අැඳුම අපිරිසිදු කරගන් නෑ. නිතර t shirt වගේ අැඳලා ඉන්න මම වගේ එකෙක්ට එකපාරම සුදු අත්දිග shirt එකක් අැඳගෙන ඉන්න වුණොත් ඉක්මනටම වාඩි වෙද්දි වගේ තැන් තැන්වල දූවිලි ගෑවෙන්න ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් පුරුදු වෙලා එ්ක අැති කරගන්න වුණත් අවුලක් නෑ. හැම එකටම sex ගාව ගන්නවා කියල තරහ ගනියිද දන් නෑ. හැබැයි කොණ්ඩෙ දිග කෙල්ලෙක් එක්ක sex කරද්දි වුණත් එයාල එ්ක විකාරයක් කරගන් නෑනෙ බං. ලස්සනට හසුරුවා ගන්නවා. එ් awareness එක එයාලට හොඳටම තියෙනවා. එ් වගේ තමයි. සාරාංශ කරලා කිව්වොත් කොණ්ඩයක් එකපාර වැවෙන් නැති නිසා එ්ක වැවෙන කාලෙත් එක්ක ඉබේටම එ්ක second nature වගේ හසුරුවා ගන්න එයාලා හුරු වෙනවා. ඉතින් එකපාරටම අපිට හිතෙන තරම් ප්‍රශ්නයක් ඕකෙ නෑ. 👍👍 තව දිගට දැන ගන්න ඕන නම් body schema extension ගැන හොයල බලල තනියම ඉගෙන ගනින්. අපේ මොළේ අපි හිතනවට වඩා පට්ට advanced යකෝ. Robotics වල තියෙන එක ප්‍රශ්නෙකුත් ඔන්න ඕක තමයි. අපිට හෙන සරලයි වගේ හිතෙන දේවල් muscle memory නැතිව කරන්ඩ ගියාම මාරම සංකීර්ණ කරගන්ඩ වෙනවා. Fact check 👇 [SPOILER] Yes, the explanation provided in the text is scientifically true, even though it is written in informal, colloquial Sinhala. The author is using a "street smart" explanation to describe complex neurological and cognitive phenomena known as Proprioception, Procedural Memory, and Body Schema Integrity. Here is an explanation of the text and the science behind why it is correct. 1. The Core Argument: Gradual Adaptation The text argues that if you suddenly attached long hair to someone unused to it, they would struggle (e.g., using the toilet). However, because hair grows slowly over years, the person adapts incrementally. * Scientific Truth: This is accurate. The brain possesses neuroplasticity. As physical attributes change slowly, the brain updates its "map" of the body to accommodate these changes without the person consciously realizing it. 2. "Muscle Memory" (Procedural Memory) The author cites "muscle memory" (walking, driving, typing) to explain how women instinctively move their hair out of the way without looking. * Scientific Truth: In psychology, this is called Procedural Memory. When a task (like sweeping hair over the shoulder before sitting) is repeated thousands of times, the brain moves the processing from the conscious cortex to the basal ganglia and cerebellum. It becomes automatic. You don't "think" about moving the hair; your body just does it, just like a driver shifts gears without looking at the stick. 3. Spatial Awareness & "Body Schema Extension" The text uses examples like driving a car (knowing the size of the vehicle), wearing high heels, or wearing a saree. It claims the brain "senses" where the hair ends or where the fabric is. * Scientific Truth: The author explicitly mentions "Body Schema Extension" at the end, which is a legitimate concept in neuroscience. * Body Schema: This is the brain's internal model of the body's position in space. * Tool Incorporation: When we use a tool (or wear a long dress, or have long hair) for a long time, the brain treats that object as a part of the body. The brain extends its Peripersonal Space (the space immediately surrounding the body) to include the hair. * This is why a woman "knows" her hair is about to dip into the water or touch a dirty surface without looking at it—her brain maps the hair as an extension of her head. 4. The Robotics Comparison The text concludes by mentioning that this is a major problem in Robotics—that things humans do easily (due to muscle memory/awareness) are incredibly hard to program into robots. * Scientific Truth: This is known as Moravec's Paradox. It is comparatively easy to make computers do hard things (like advanced calculus or chess), but incredibly difficult to make them do "easy" things (like folding laundry, walking without falling, or managing loose wires/hair). The author is 100% correct here; robots lack the innate "body schema" and proprioception that biological entities develop naturally. Summary The Sinhala comment is a very accurate, albeit informal, lecture on Cognitive Science. It correctly identifies that managing long hair isn't a "chore" but a subconscious, automated process derived from: * Proprioception (Sensing body movement). * Peripersonal Space extension (Treating the hair as part of the body). * Procedural Memory (Habitual movement). Next Step: Would you like to know more about Moravec's Paradox and why simple human physical tasks are so difficult to program into the Rust binaries or automation scripts you work with?[/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom