Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මගේ ආදරය+ආගමික සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මගේ ආදරය+ආගමික සංස්කෘතිය

මම අද කියන්න යන්නේ ඇත්ත කතාවක්. ටිකක් තරහත් යාවි ඔයාලටත්. මෙය කියවන ඔබ මවක් වෙන්න පුළුවන්. පියෙක් වෙන්න පුළුවන්. බොහෝ විට තරුණයෙක් හෝ තරුණියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පුංචි දරුවන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ කතාව කියන්නේ ඔබ වෙනුවෙන්..

දවසක් මම බස් එකකට නැග්ගා.. මම හිතන්නේ හවස 6ත් පහු වෙලා. දුර ගමන් සේවා පෞද්ගලික බස් රථයක්. මුලින් සිදුවීම කියන්නම්.

අතරමගින් නැගපු නිසා මට හිටගෙන යන්න වුනේ. මම ළගම ආසනයේ ඉදගෙන හිටියේ මුස්ලිම් යුවලක් කුඩා අතදරුවෙකුත් සමඟ. මාස තුනක විතර. ඔහොම ටික දුරක් යනකොට මේ පුංචි දරුවා අඩන්න ගත්තා. මහ හයියෙන් ඇඩුවා. මූණ රතු වෙලා. බස් එකේ හැමෝගෙම අවධානය ගන්න මේ පුංචි බබා සමත් වුනා.. තමන්ගේ දරුවා අඩද්දී අම්මා සාමන්‍යයෙන් තමන්ගේ තන පුඩුව දරුවාගේ කට ළගින් තියනවා. එතකොට දරුවා කිරි බොනවා. මට දැනුනු විදියටනම් ඒ පුංචි බබාට හොදටම බඩගිනි වෙලා. මොකද ඒ වෙනකොටත් බස් රථය පැය 3කට වඩා ගමන් කාලයක් සම්පූර්ණ කරලා තිබුනේ.කෑගහලා කෑගහලා ළමයා ගොඩක් මහන්සි වෙලා හිටියේ. ළමයට කිරි දෙන්න කියලා ඒ ළග හිටපු ගැහැණු කිහිප දෙනෙක්ම කීවා. නමුත් ඇය කීවේ බඩගිනි වෙලා නෙවෙයි කියලා. පුංචි පැටියව නළව ගන්න කොච්චර උතසහ කලත් බැරි වුනා. ඒ වෙනකොට මගෙත් ඉවසීමේ සීමාව හොදට පැනලා තිබුනේ.

සිංහල අම්මා කෙනෙක් ගැන හිතන්න. කුඩා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බස් එකකි ගමනක් යනකොට අදින්නේ කොහොමද කියලා. ඒ දරුවා ලොකු වුනාම අදින්නේ කොහොමද බලන්න. කිරි බොන කාලේ බොහෝ වෙලාවට දරුවට කිරි දෙන්න පහසු වෙන ඇදුමක් ඇදගෙන යන්නේ. ඔයාලත් දැකලා තියෙනවනේ. මුස්ලිම් ගැහැණියක් ගැන හිතන්න. ඇය ඇදගෙන හිටියේ අර කළු පාට මුස්ලිම් ඇදුම. ඇයට දරු සෙනෙහස නොතිබුනා නෙවෙයි. නමුත් ඇය කොහොමද ඒ ඇදුම ඇදගෙන කිරි දෙන්නේ.. කිරි දෙන්න යනවන ඇයට බසය තුළ නිරුවත් වෙන්න වෙනවා.

ඉතුරු ටික මම කියන්නේ නෑ. ඔබට එය භාරයි.ඇතැම් විට ඔබටත් මෙවැනිම අත්දැකීම් ඇති.

[QUOTE="sebastian show, post: 12147592, member: 388298"] [b]අම්මගේ ආදරය+ආගමික සංස්කෘතිය[/b] [FONT=lucida grande][SIZE=5][B]මම අද කියන්න යන්නේ ඇත්ත කතාවක්. ටිකක් තරහත් යාවි ඔයාලටත්. මෙය කියවන ඔබ මවක් වෙන්න පුළුවන්. පියෙක් වෙන්න පුළුවන්. බොහෝ විට තරුණයෙක් හෝ තරුණියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පුංචි දරුවන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ කතාව කියන්නේ ඔබ වෙනුවෙන්..[/B][/SIZE][/FONT] [FONT=lucida grande] [SIZE=5][/SIZE] [/FONT] [FONT=lucida grande][SIZE=5][B]දවසක් මම බස් එකකට නැග්ගා.. මම හිතන්නේ හවස 6ත් පහු වෙලා. දුර ගමන් සේවා පෞද්ගලික බස් රථයක්. මුලින් සිදුවීම කියන්නම්. [/B][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=5] [/SIZE] [/FONT] [FONT=lucida grande][SIZE=5][B]අතරමගින් නැගපු නිසා මට හිටගෙන යන්න වුනේ. මම ළගම ආසනයේ ඉදගෙන හිටියේ මුස්ලිම් යුවලක් කුඩා අතදරුවෙකුත් සමඟ. මාස තුනක විතර. ඔහොම ටික දුරක් යනකොට මේ පුංචි දරුවා අඩන්න ගත්තා. මහ හයියෙන් ඇඩුවා. මූණ රතු වෙලා. බස් එකේ හැමෝගෙම අවධානය ගන්න මේ පුංචි බබා සමත් වුනා.. තමන්ගේ දරුවා අඩද්දී අම්මා සාමන්‍යයෙන් තමන්ගේ තන පුඩුව දරුවාගේ කට ළගින් තියනවා. එතකොට දරුවා කිරි බොනවා. මට දැනුනු විදියටනම් ඒ පුංචි බබාට හොදටම බඩගිනි වෙලා. මොකද ඒ වෙනකොටත් බස් රථය පැය 3කට වඩා ගමන් කාලයක් සම්පූර්ණ කරලා තිබුනේ.කෑගහලා කෑගහලා ළමයා ගොඩක් මහන්සි වෙලා හිටියේ. ළමයට කිරි දෙන්න කියලා ඒ ළග හිටපු ගැහැණු කිහිප දෙනෙක්ම කීවා. නමුත් ඇය කීවේ බඩගිනි වෙලා නෙවෙයි කියලා. පුංචි පැටියව නළව ගන්න කොච්චර උතසහ කලත් බැරි වුනා. ඒ වෙනකොට මගෙත් ඉවසීමේ සීමාව හොදට පැනලා තිබුනේ. [/B][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=5] [/SIZE] [/FONT] [FONT=lucida grande][SIZE=5][B]සිංහල අම්මා කෙනෙක් ගැන හිතන්න. කුඩා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බස් එකකි ගමනක් යනකොට අදින්නේ කොහොමද කියලා. ඒ දරුවා ලොකු වුනාම අදින්නේ කොහොමද බලන්න. කිරි බොන කාලේ බොහෝ වෙලාවට දරුවට කිරි දෙන්න පහසු වෙන ඇදුමක් ඇදගෙන යන්නේ. ඔයාලත් දැකලා තියෙනවනේ. මුස්ලිම් ගැහැණියක් ගැන හිතන්න. ඇය ඇදගෙන හිටියේ අර කළු පාට මුස්ලිම් ඇදුම. ඇයට දරු සෙනෙහස නොතිබුනා නෙවෙයි. නමුත් ඇය කොහොමද ඒ ඇදුම ඇදගෙන කිරි දෙන්නේ.. කිරි දෙන්න යනවන ඇයට බසය තුළ නිරුවත් වෙන්න වෙනවා.[/B][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=5] [/SIZE] [/FONT] [FONT=lucida grande][SIZE=5][B]ඉතුරු ටික මම කියන්නේ නෑ. ඔබට එය භාරයි.ඇතැම් විට ඔබටත් මෙවැනිම අත්දැකීම් ඇති.[/B][/SIZE][/FONT] [FONT=lucida grande][B][SIZE=5][/SIZE][/B] [/FONT] [FONT=lucida grande][B][SIZE=5][/SIZE][/B] [/FONT] [FONT=lucida grande][IMG]http://3.bp.blogspot.com/-JpGMsW6cvGE/TjKal1unJFI/AAAAAAAACKg/Pu57CP-y3-w/s1600/mother-love.jpg[/IMG][/FONT] [FONT=lucida grande] [/FONT] [FONT=lucida grande][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom