Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මට උඩු බොල.....මේක ගහන කෙප්ප...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට උඩු බොල.....මේක ගහන කෙප්ප...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමාට එල්ල වූ විවිධ කට කතා වලට පිළිතුරු ඉරිදා දිවයින පුවත්පතට ලබාදී තිබුනා.

පහතින් දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කිහිපයකි.

මට පෙම්වතියක් නැහැ

ජනාධිපතිවරයෙක් වෙන්න වයස 35 ක් වෙන්න ඕන

හම්බන්තොට ලංකාවේ දෙවන අගනගරය කරනවා

දැන් තියෙන්නේ අඬන ටෙලි නාට්‍යය

වාහන වලට කැමැත්තක් නැහැ

ප්රශ්නය - කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයාගේ පුතා ලෙස ඔබට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු රටේ නායකත්වයට පැමිණීමට ඇති ඉඩකඩ බොහෝ යෑයි ඇතැම් අය මත පවසනවා. ඔබ තුළත් එවැනි අනාගත බලාපොරොත්තු තිබෙනවාද?

පිළිතුර - මා ළඟ තවම දේශපාලනයේ ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තු නැහැ. තවම මට අවුරුදු විසිපහයි. රටේ නායකත්වයට ඉදිරිපත් වෙන්න වයස අවුරුදු 35 ඉක්මවිය යුතු බව ව්‍යවස්ථාවෙන්ම නියමකර තිබෙනවා.

එවැනි බලාපොරොත්තුවක් තබාගන්න හෝ තව වසර දහයක් සිටිය යුතුයි.

එසේම රටක නායකත්වයට පුද්ගලයන් හදන්න බැහැ. ඒ සඳහා ඒ කාලයට පුද්ගලයන් මතුවෙනවා. ඔහු එම කාලයට ගැලපෙන පුද්ගලයෙක් විය යුතුයි.

ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිතුමාට රට බේරාගත් නායකයා යෑයි කියා පමණක් ඉදිරිපත්වී ජයග්‍රහණ ලබාගන්න අමාරුයි. ඒ කාලයට ගැලපෙන විසඳුම් ඔහු සතුව තිබිය යුතුයි.

මම දෙසැම්බර් මාසයේ දී නීතිඥයෙක් ලෙස දිවුරුම් දෙනවා. ඉන්පසු වසර දෙකතුනක් නීති වෘත්තියේ නියෑළෙන්න බලාපොරාත්තුවක් තිබෙනවා. එනිසා දේශපාලන කටයුතුත් නීති වෘත්තියේ කටයුතුත් සමබරව කරගෙන යැම ගැනයි දැනට මම හිතන්නෙ.

ප්රශ්නය - අනාගත නායකත්වයට ඔබත් ඔබගේ බාප්පා කෙනකුවන බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් අතර ගැටුමක් ඇති බවට කතා පැතිරෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

පිළිතුර - ඔය ඔක්කොම ගොතපු කතා. මමත් බාප්පාත් අතර කිසිම ගැටුමක් නැහැ. මම දේශපාලන උපදෙස් ලබාගන්නෙ බාප්පාගෙන්. ඒක බොහෝ දෙනා නොදන්නා රහසක්.

ප්රශ්නය - කාල්ටන් රූපවාහිනිය ඔබට අයත් මාධ්‍යය ආයතනයක්ද?

පිළිතුර - එහි කිසිම අයිතියක් මට නැහැ. අපගේ කාල්ටන් ක්‍රීඩා සමාජයේ නම පමණයි ඔවුන්ට ලබාදී තිබෙන්නෙ. ක්‍රීඩාව දියුණු කිරීමට මා ගනු ලබන උත්සාහයට සහායවන ආයතනයක් නිසා අප ඔවුනට අපගේ කාල්ටන් නම භාවිත කරන්න අවසරය ලබාදී තිබෙනවා.

ප්රශ්නය - පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබාගැනීමට ශ්‍රී ලංකා රජය දැඩි උත්සාහයක නිතර වෙනවා. ඔබ නියෝජනය කරන්නෙත් හම්බන්තොට දිස්ත්‍රික්කය. ඔබත් දැඩි උනන්දුවකින් මේ සඳහා ක්‍රියා කරනවා. මෙම ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමෙන් එම ප්‍රදේශය සංවර්ධනය කළ හැකිවේයෑයි ඔබ හිතනවාද?

පිළිතුර - හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ප්‍රදේශයක්. අද වනවිට එම ප්‍රදේශයට ගුවන්තොටුපළක්, වරායක් ලබාදීමට පියවරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක් ඉදිකිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ වනවිට හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියක් ලැබී තිබෙනවා.

පසුගියදා අප ඉතා සාර්ථකව දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා තරගය පවත්වනු ලැබුවා. එම ක්‍රීඩා උළෙලට දකුණු ආසියාව නියෝජනය කරන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගි වූවා.

මෙම තත්ත්වය මත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොට පවත්වන්න අවස්ථාව උදාවුණොත් අපිට තව විශාල දියුණුවක් ලබාගන්න පුළුවන්. අපගේ අරමුණ හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි අගනුවර බවට පත්කරන්නයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව ඉදිරිපත් කළේ මමයි. ඒ සඳහා අවශ්‍ය ඇප මුදල් තැන්පත් කළේ ජනාධිපතිතුමාගෙන් මුදල් ඉල්ලාගෙන. මට තනිව එය කරගෙන යන්න බැරි නිසා, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඒ සඳහා දැන් පත්කර තිබෙනවා. එය සාර්ථකකර ගත හැකියෑයි මම සිතනවා.

ප්රශ්නය - තරුණවියේ සිටින ඔබට බොහෝ පෙම්වතියන් සිටින බව විවිධාකාරයේ කතා පැතිර යනවා. ඒ අතර ජනප්‍රිය නවක නිළියන්, ගායිකාවන්, දේශපාලනඥයන්ගේ දියණියන් ගැනත් පැවසෙනවා. මෙලෙස කතා පැතිරෙන්න හේතුව කුමක්ද?

(එම පැනය හමුවේ මුවගට සිනාවක් නඟාගත් නාමල් සිය පිළිතුර දීම ආරම්භ කළේ මෙලසිනි)

පිළිතුර - තරුණ පිරිමි ළමයකුට ගැහැනු ළමයි ගැන කතා පැතිරෙන්නේ නැතිනම් එය අසාමාන්‍ය දෙයක්. නමුත් ඇතැම් මාධ්‍ය මගින් පැතිරයන කතා සියල්ල බොරු.

මට තවම පෙම්වතියක් නැහැ. තව අවුරුදු පහක්වත් යනතුරු කසාද බඳින්න අදහසකුත් නැහැ. මට ගැලපෙන කෙනෙක් තවම හමුවී නැහැ. සමහර තරුණියන් මා හඳුනාගන්නේ ඇතැම් වෙබ් අඩවි මගින් පළවන තොරතුරු පිළිබඳ සොයා බැලීමේදීයි. එහිදී හඳුනාගන්නා අය මා සමඟ හිතවත්වෙනවා. ඔවුන් මගේ මිතුරියන් ලෙස ඇසුරු කරනවා.

ප්රශ්නය - යාළු මිත්‍රයෝ හමුවෙන්න යන්නේ ඔබට ඇතැයි පැවසෙන අති සුඛෝපභෝගී 'මාර්ටින්' මෝටර් රථයෙන්ද?

පිළිතුර - (සිනහ සෙමින්) ඒකත් ඔය ඇතැම් මාධ්‍ය තුළින් ගොතාපු කතාවක්නෙ. ඇත්තටම මම මෝටර් රථවලට එතරම් කැමැත්තක් නැහැ.

ප්රශ්නය - ටෙලිනාට්‍ය බලන්න කැමැති නැද්ද?

පිළිතුර - ටෙලිනාට්‍ය නම් බැලෙනවා අඩුයි. අනෙක දැන් තියෙන්නෙ අඬන ටෙලිනාට්‍යනෙ. එනිසා බලන්න හිතෙන්නෙත් නැහැ.

[QUOTE="sebastian show, post: 12617283, member: 388298"] [b]අම්මට උඩු බොල.....මේක ගහන කෙප්ප...[/b] [LEFT][COLOR=#000000]පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමාට එල්ල වූ විවිධ කට කතා වලට පිළිතුරු ඉරිදා දිවයින පුවත්පතට ලබාදී තිබුනා.[/COLOR] [COLOR=#000000]පහතින් දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කිහිපයකි.[/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][COLOR=#0b5394]මට පෙම්වතියක් නැහැ[/COLOR] [/COLOR][COLOR=#000000][/COLOR][/LEFT][COLOR=#000000] [LEFT][COLOR=#990000]ජනාධිපතිවරයෙක් වෙන්න වයස 35 ක් වෙන්න ඕන [/COLOR][/LEFT] [LEFT][COLOR=#38761d]හම්බන්තොට ලංකාවේ දෙවන අගනගරය කරනවා [/COLOR][/LEFT] [LEFT][COLOR=#351c75]දැන් තියෙන්නේ [/COLOR][COLOR=#20124d]අඬන[/COLOR] [COLOR=#351c75]ටෙලි නාට්‍යය [/COLOR][/LEFT] [LEFT][COLOR=#b45f06]වාහන වලට කැමැත්තක් නැහැ [/COLOR][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය [/COLOR]- [COLOR=#20124d]කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයාගේ පුතා ලෙස ඔබට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු රටේ නායකත්වයට පැමිණීමට ඇති ඉඩකඩ බොහෝ යෑයි ඇතැම් අය මත පවසනවා. ඔබ තුළත් එවැනි අනාගත බලාපොරොත්තු තිබෙනවාද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර[/COLOR] - මා ළඟ තවම දේශපාලනයේ ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තු නැහැ. තවම මට අවුරුදු විසිපහයි. රටේ නායකත්වයට ඉදිරිපත් වෙන්න වයස අවුරුදු 35 ඉක්මවිය යුතු බව ව්‍යවස්ථාවෙන්ම නියමකර තිබෙනවා. [/FONT] [FONT=Times New Roman]එවැනි බලාපොරොත්තුවක් තබාගන්න හෝ තව වසර දහයක් සිටිය යුතුයි. [/FONT] [FONT=Times New Roman]එසේම රටක නායකත්වයට පුද්ගලයන් හදන්න බැහැ. ඒ සඳහා ඒ කාලයට පුද්ගලයන් මතුවෙනවා. ඔහු එම කාලයට ගැලපෙන පුද්ගලයෙක් විය යුතුයි.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman]ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිතුමාට රට බේරාගත් නායකයා යෑයි කියා පමණක් ඉදිරිපත්වී ජයග්‍රහණ ලබාගන්න අමාරුයි. ඒ කාලයට ගැලපෙන විසඳුම් ඔහු සතුව තිබිය යුතුයි.[/FONT] [FONT=Times New Roman]මම දෙසැම්බර් මාසයේ දී නීතිඥයෙක් ලෙස දිවුරුම් දෙනවා. ඉන්පසු වසර දෙකතුනක් නීති වෘත්තියේ නියෑළෙන්න බලාපොරාත්තුවක් තිබෙනවා. එනිසා දේශපාලන කටයුතුත් නීති වෘත්තියේ කටයුතුත් සමබරව කරගෙන යැම ගැනයි දැනට මම හිතන්නෙ.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය[/COLOR] - [COLOR=#20124d]අනාගත නායකත්වයට ඔබත් ඔබගේ බාප්පා කෙනකුවන බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් අතර ගැටුමක් ඇති බවට කතා පැතිරෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර[/COLOR] - ඔය ඔක්කොම ගොතපු කතා. මමත් බාප්පාත් අතර කිසිම ගැටුමක් නැහැ. මම දේශපාලන උපදෙස් ලබාගන්නෙ බාප්පාගෙන්. ඒක බොහෝ දෙනා නොදන්නා රහසක්.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය[/COLOR] - [COLOR=#20124d]කාල්ටන් රූපවාහිනිය ඔබට අයත් මාධ්‍යය ආයතනයක්ද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර [/COLOR]- එහි කිසිම අයිතියක් මට නැහැ. අපගේ කාල්ටන් ක්‍රීඩා සමාජයේ නම පමණයි ඔවුන්ට ලබාදී තිබෙන්නෙ. ක්‍රීඩාව දියුණු කිරීමට මා ගනු ලබන උත්සාහයට සහායවන ආයතනයක් නිසා අප ඔවුනට අපගේ කාල්ටන් නම භාවිත කරන්න අවසරය ලබාදී තිබෙනවා.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය [/COLOR]- [COLOR=#20124d]පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබාගැනීමට ශ්‍රී ලංකා රජය දැඩි උත්සාහයක නිතර වෙනවා. ඔබ නියෝජනය කරන්නෙත් හම්බන්තොට දිස්ත්‍රික්කය. ඔබත් දැඩි උනන්දුවකින් මේ සඳහා ක්‍රියා කරනවා. මෙම ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමෙන් එම ප්‍රදේශය සංවර්ධනය කළ හැකිවේයෑයි ඔබ හිතනවාද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර[/COLOR] - හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ප්‍රදේශයක්. අද වනවිට එම ප්‍රදේශයට ගුවන්තොටුපළක්, වරායක් ලබාදීමට පියවරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක් ඉදිකිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ වනවිට හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියක් ලැබී තිබෙනවා. [/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman]පසුගියදා අප ඉතා සාර්ථකව දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා තරගය පවත්වනු ලැබුවා. එම ක්‍රීඩා උළෙලට දකුණු ආසියාව නියෝජනය කරන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගි වූවා.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman]මෙම තත්ත්වය මත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොට පවත්වන්න අවස්ථාව උදාවුණොත් අපිට තව විශාල දියුණුවක් ලබාගන්න පුළුවන්. අපගේ අරමුණ හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි අගනුවර බවට පත්කරන්නයි.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman]පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව ඉදිරිපත් කළේ මමයි. ඒ සඳහා අවශ්‍ය ඇප මුදල් තැන්පත් කළේ ජනාධිපතිතුමාගෙන් මුදල් ඉල්ලාගෙන. මට තනිව එය කරගෙන යන්න බැරි නිසා, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඒ සඳහා දැන් පත්කර තිබෙනවා. එය සාර්ථකකර ගත හැකියෑයි මම සිතනවා.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය[/COLOR] - [COLOR=#20124d]තරුණවියේ සිටින ඔබට බොහෝ පෙම්වතියන් සිටින බව විවිධාකාරයේ කතා පැතිර යනවා. ඒ අතර ජනප්‍රිය නවක නිළියන්, ගායිකාවන්, දේශපාලනඥයන්ගේ දියණියන් ගැනත් පැවසෙනවා. මෙලෙස කතා පැතිරෙන්න හේතුව කුමක්ද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman](එම පැනය හමුවේ මුවගට සිනාවක් නඟාගත් නාමල් සිය පිළිතුර දීම ආරම්භ කළේ මෙලසිනි)[/FONT] [FONT=Times New Roman]පිළිතුර - තරුණ පිරිමි ළමයකුට ගැහැනු ළමයි ගැන කතා පැතිරෙන්නේ නැතිනම් එය අසාමාන්‍ය දෙයක්. නමුත් ඇතැම් මාධ්‍ය මගින් පැතිරයන කතා සියල්ල බොරු. [/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman]මට තවම පෙම්වතියක් නැහැ. තව අවුරුදු පහක්වත් යනතුරු කසාද බඳින්න අදහසකුත් නැහැ. මට ගැලපෙන කෙනෙක් තවම හමුවී නැහැ. සමහර තරුණියන් මා හඳුනාගන්නේ ඇතැම් වෙබ් අඩවි මගින් පළවන තොරතුරු පිළිබඳ සොයා බැලීමේදීයි. එහිදී හඳුනාගන්නා අය මා සමඟ හිතවත්වෙනවා. ඔවුන් මගේ මිතුරියන් ලෙස ඇසුරු කරනවා.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය[/COLOR] - [COLOR=#20124d]යාළු මිත්‍රයෝ හමුවෙන්න යන්නේ ඔබට ඇතැයි පැවසෙන අති සුඛෝපභෝගී 'මාර්ටින්' මෝටර් රථයෙන්ද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර[/COLOR] - (සිනහ සෙමින්) ඒකත් ඔය ඇතැම් මාධ්‍ය තුළින් ගොතාපු කතාවක්නෙ. ඇත්තටම මම මෝටර් රථවලට එතරම් කැමැත්තක් නැහැ.[/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#990000]ප්රශ්නය [/COLOR]- [COLOR=#20124d]ටෙලිනාට්‍ය බලන්න කැමැති නැද්ද?[/COLOR][/FONT][/LEFT] [LEFT][FONT=Times New Roman][COLOR=#274e13]පිළිතුර[/COLOR] - ටෙලිනාට්‍ය නම් බැලෙනවා අඩුයි. අනෙක දැන් තියෙන්නෙ අඬන ටෙලිනාට්‍යනෙ. එනිසා බලන්න හිතෙන්නෙත් නැහැ.[/FONT][/LEFT][/COLOR][LEFT][/LEFT] [FONT=Times New Roman][IMG]http://www.tamilnewsnetwork.com/wp-content/uploads/2010/02/news_31_Namal-Rajap_687835a.jpg[/IMG][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom