Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මට හුඩු බිල් ගේට්ස්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට හුඩු බිල් ගේට්ස්..

1. බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි.

2. ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත..

3. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය.

4.බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත..

5. මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත..

6. බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත..

7.බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි

කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයෙන් උපුටාගනීමකි...

[QUOTE="hamesh, post: 11876432, member: 177032"] [b]අම්මට හුඩු බිල් ගේට්ස්..[/b] [CENTER][SIZE="4"][COLOR="Purple"]1. බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි. 2. ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත.. 3. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය. [/COLOR][/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/405898_313733638665820_193218727383979_825823_793931308_n.jpg[/IMG] [SIZE="4"][COLOR="purple"]4.බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත.. 5. මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත.. 6. බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත.. 7.බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයෙන් උපුටාගනීමකි... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom