අම්මයි තාත්තයි පුතයි බලෙන්ම රිංගගෙන ඉන්නේ අපේ ගෙදර

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ලේන් පවුලක් බන්. එලවන්නත් දුකයි. උඹලටත් මෙහෙම සීන් වෙලා තියනවද?

    මුන් හවහට විතර එනවා ...වහලේ උඩින් පරාලය දිගේ බයෙත් බෑ...

    හිටපු ගමන් පොඩි ලේන් පැටියා වැටුනා මගේ කාමරයට. මට උව යවාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුනා..

    මට හිතෙනවා..බාසෙක්ව අල්ලගන වටේම සිල් කරන්න සත්තුන්ට එන්න බැරි වෙන්න