අම්ම්ත් සසරෙන් එතෙර වෙලා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අම්ම්ත් සසරෙන් එතෙර වෙලා

    බෝමලුවේ මල් සුලගක පැටලී
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝ විටියා කැලේ මැදින්
    ...
    එන්න හිතයි ඔබ ලගට සැනින්

    *•✿✿•*¨`*•. ✿ .................♫.


    එතෙර කරන්නම් හතර වරිගයම
    සන්සාරේ යන මේ ගමනේ
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරුදු යාලුවන් හා සැනෙකින්
    එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
    කියා කියන විට වැද වැටිලා
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල ඉපනැල්ලේ පැන නටලා

    *•✿✿•*¨`*•. ✿ .................♫.

    බවයෙන් බවයේ පෙරුම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ
    දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සන්සාරේ
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග ඉන්නම් කිරි සුවදේ එතිලා
    කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්ම්ත් සසරෙන් එතෙර වෙලා

    *•✿✿•*¨`*•. ✿ .................♫.


    429403_365104660186053_123701504326371_1294987_2084151392_n.jpg
     
    • Like
    Reactions: Kasunrock619