Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්ම්ත් සසරෙන් එතෙර වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම්ත් සසරෙන් එතෙර වෙලා

බෝමලුවේ මල් සුලගක පැටලී

අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ

සුපුරුදු උනුහුමකට සිත ඈදී

ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ

දං බෝ විටියා කැලේ මැදින්

... එන්න හිතයි ඔබ ලගට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම

සන්සාරේ යන මේ ගමනේ

චුට්ටක් සෙල්ලම් කරලා එන්නද

පුරුදු යාලුවන් හා සැනෙකින්

එහෙම ගියත් ඒ අය පොඩි සාදූ

කියා කියන විට වැද වැටිලා

කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ

වෙල ඉපනැල්ලේ පැන නටලා

බවයෙන් බවයේ පෙරුම් පුරා මම

බවුන් වඩා උපදින වාරේ

දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සන්සාරේ

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග ඉන්නම් කිරි සුවදේ එතිලා

කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්ම්ත් සසරෙන් එතෙර වෙලා

[QUOTE="sebastian show, post: 12073940, member: 388298"] [b]අම්ම්ත් සසරෙන් එතෙර වෙලා[/b] [SIZE=5]බෝමලුවේ මල් සුලගක පැටලී අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ සුපුරුදු උනුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝ විටියා කැලේ මැදින් ...[/SIZE][SIZE=5] එන්න හිතයි ඔබ ලගට සැනින් *•✿✿•*¨`*•. ✿ .................♫. [/SIZE][SIZE=5]එතෙර කරන්නම් හතර වරිගයම සන්සාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යාලුවන් හා සැනෙකින් එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියන විට වැද වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල ඉපනැල්ලේ පැන නටලා *•✿✿•*¨`*•. ✿ .................♫. බවයෙන් බවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සන්සාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග ඉන්නම් කිරි සුවදේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්ම්ත් සසරෙන් එතෙර වෙලා *•✿✿•*¨`*•. ✿ .................♫.[/SIZE] [SIZE=5][/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/s720x720/429403_365104660186053_123701504326371_1294987_2084151392_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom