Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත තුල ඇති කරුණා නැත නිම්මා

මාගේ දුක් ගිණි නැතිකර දැම්මා

පෙන්නූවා ලොව්තුරු ගුණ සම්මා

මගේ පණයි මගෙ ආදර අම්මා

මව්කුස තුළ මා සිටි ඒ කාලේ

ඔබගේ හදවත දැනුණි එවේලේ

තිබුණු කැලැන්ඩර ගෙයි මැද සාලේ

බලමින් ඔබ රැක්කා නිති සීලේ

උෂ්ණ දෙයක් කෑවේ නැති අම්මා

සීතලටත් බිය වූවා අම්මා

ගමනත් පරිස්සමින් ගිය අම්මා

මගේ පණයි මගෙ ආදර අම්මා

පන්සලටත් සැබැහින් ගිය අම්මා

බණ පද අසමින් සැනසුණු අම්මා

සිල් රෙද්දෙන් සිසිලස ලැබු අම්මා

මගේ පණයි මගෙ ආදර අම්මා

බලන්න අන්න පුතේ බුදු සාදූ

කියමින් ඔබ මට දුන්නා හාදූ

මතකෙට එන විට ඔබෙ ගුණ වීදූ

නෙතඟින් කඳුළක් වෙනවා මෝඳූ

බෝ හිමි ළඟ පැන් කල ගෙන අම්මා

පිරිතෙන් බෝ හිමි නෑවූ අම්මා

කුසහොත් මා සුවපත් කල අම්මා

බෝ මළුවකි මගෙ ආදර අම්මා

ලොව ඇති මහ දුක වින්දා අම්මා

කඳුළින් දුක් ගිණි පිටකල අම්මා

පළමු වරට මා හැඬු විට අම්මා

කඳුළින් සිනහසුනා මගෙ අම්මා

රත්තරනේ නුබ මාගේ ලෝකය

කියමින් සිනහසුනා නෑ ශෝකය

කිසිවෙනසක් නෑ දවාල රෑකය

අම්මා මා ළඟ පුදුමය ඒකය

පුතේ තාත්තා පෙන්නූ අම්මා

නෑදෑයොත් මට පෙන්නූ අම්මා

පන්සල වෙහෙරද පෙන්නූ අම්මා

මගේ පණයි මගෙ ආදර අම්මා

බුදුන් වඳින්නට හුරු කල අම්මා

පිරිත් අසන්නට හුරු කල අම්මා

බණ අසමින් හිස අතගෑ අම්මා

බණ පඳයකි මට ආදර අම්මා

[QUOTE="crazybuddy, post: 15713617, member: 326070"] [SIZE=3][COLOR=Blue]හිත තුල ඇති කරුණා නැත නිම්මා මාගේ දුක් ගිණි නැතිකර දැම්මා පෙන්නූවා ලොව්තුරු ගුණ සම්මා මගේ පණයි මගෙ ආදර අම්මා මව්කුස තුළ මා සිටි ඒ කාලේ ඔබගේ හදවත දැනුණි එවේලේ තිබුණු කැලැන්ඩර ගෙයි මැද සාලේ බලමින් ඔබ රැක්කා නිති සීලේ උෂ්ණ දෙයක් කෑවේ නැති අම්මා සීතලටත් බිය වූවා අම්මා ගමනත් පරිස්සමින් ගිය අම්මා මගේ පණයි මගෙ ආදර අම්මා පන්සලටත් සැබැහින් ගිය අම්මා බණ පද අසමින් සැනසුණු අම්මා සිල් රෙද්දෙන් සිසිලස ලැබු අම්මා මගේ පණයි මගෙ ආදර අම්මා බලන්න අන්න පුතේ බුදු සාදූ කියමින් ඔබ මට දුන්නා හාදූ මතකෙට එන විට ඔබෙ ගුණ වීදූ නෙතඟින් කඳුළක් වෙනවා මෝඳූ බෝ හිමි ළඟ පැන් කල ගෙන අම්මා පිරිතෙන් බෝ හිමි නෑවූ අම්මා කුසහොත් මා සුවපත් කල අම්මා බෝ මළුවකි මගෙ ආදර අම්මා ලොව ඇති මහ දුක වින්දා අම්මා කඳුළින් දුක් ගිණි පිටකල අම්මා පළමු වරට මා හැඬු විට අම්මා කඳුළින් සිනහසුනා මගෙ අම්මා රත්තරනේ නුබ මාගේ ලෝකය කියමින් සිනහසුනා නෑ ශෝකය කිසිවෙනසක් නෑ දවාල රෑකය අම්මා මා ළඟ පුදුමය ඒකය පුතේ තාත්තා පෙන්නූ අම්මා නෑදෑයොත් මට පෙන්නූ අම්මා පන්සල වෙහෙරද පෙන්නූ අම්මා මගේ පණයි මගෙ ආදර අම්මා බුදුන් වඳින්නට හුරු කල අම්මා පිරිත් අසන්නට හුරු කල අම්මා බණ අසමින් හිස අතගෑ අම්මා බණ පඳයකි මට ආදර අම්මා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom