Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා කෙනෙක් ගැන සංවේදී කතාවක්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා කෙනෙක් ගැන සංවේදී කතාවක්..!

[FONT=&quot]මට මතක තියෙන කාලෙ ඉදලම.අපෙ අම්මට තිබුනෙ එකම එක ඇහැක් විතරයි.අම්මගෙ ඇහැ හරිම කැතට පෙනුනා.ඒ නිසා.අනිත් ලමයින්ගෙ අම්මලට වඩා අපේ අම්මා හරිම කැතයි.මම වයසින් වැඩෙන්න වැඩෙන්න මම අම්මට ගොඩක් වෛයිර කරන්න පටන්ගත්තා.මට අම්මව දකින්නවත් මට ඕන කමක් තිබුනෙ නෑ.අම්මා පුංචි රැකියාවක් කරා.අම්මා බත් පාර්සල් විකුනුවා.පාසලට එන ලමයි ගුරුවරු අම්මගෙ බත් තමයි කෑවේ.මම ඒකට ගොඩක් අකමැති උනා.ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.මම අම්මා එන වෙලාවට ඒ ලගින්වත් යන්නෙ නෑ.ඒ මගේ අම්මා කියලා කියන්න මට ලැජ්ජයි.

[/FONT]

[FONT=&quot]ඒත්....[/FONT][FONT=&quot]එක දවසක්.................[/FONT]

[FONT=&quot] මට යාළුවො එක්ක අම්මා ඉන්න තැනින්ම යන්න සිද්ධ උනා.මම ගියේ අහක බලාගෙන.ඒත්...... අම්මා මාව දැක්කා......[/FONT][FONT=&quot]පුතේ...........! කියලා අම්මා කතා කලා.මට ගොඩක් ලැජ්ජ හිතුනා.ඇයි අම්මා මෙහෙම කරන්නෙ.මට ගොඩක් තරහා ගියා.මම අහක බලාගෙන ගියා.නැවතුනේ නෑ.ඒත් ඒ සිද්දිය නිසා එතන හිටපු මගේ යාළුවෝ දැනගත්තා..ඒ මගේ අම්මා කියලා...[/FONT]

[FONT=&quot] ඊලග දවසෙ මං යද්දී මගේ පංතියෙ ලමයි මට විහිලුකරන්න පටන් ගත්තා.ඇහැක් නැති අම්මගෙ පුතා කියලා.ඒ අය මාවත් පිලිකුල් කරා.අම්මව මතක් කරලා පිලිකුලින් කෙල ගැහුවා.මට ගොඩක් තරහා ගියා අම්මා ගැන.ඇයි අම්මා මට මෙහෙම ලැජ්ජ කරන්නෙ කියලා.මට මාවම ගිනිතියාගන්න හිතුනා..[/FONT]

[FONT=&quot]මගේ අම්මා නැතිවෙනවා නම් කියලා මට හිතුනා.මම එදා ගෙදර යනකොට අම්මා බත් විකුනලා අව්වෙම ගෙදර ඇවිල්ලා.දාඩිය පිටින්ම අම්මා මට බත් බෙදනවා.මම අම්මා ලගට ගියේ හරිම තරහින්.මම අම්මට හොදටම බැන්නා.මගෙ තරහා පුපුරන්න වගේ.මං අම්මට බැනගෙන බැනගෙන ගියා.අම්මට ඕනෙ මට ලැජ්ජ කරන්නද.මීට වඩා හොදයි අම්මා මැරිලා යන එක.මට අම්මව ඕනෙ නෑ..[/FONT]

[FONT=&quot] මට කියන්න ඕන වුන දේ කිව්වට පස්සෙ මම එතනින් ගියා.ඒත් අම්මා මුකුත්ම කිව්වෙ නෑ.කදුලු පුරවගෙන අහගෙන හිටියා විතරයි.ඒ කදුලු දකිත්දිත් මං හිතුවේ ඒ ඔක්කොම බොරු රගපෑම් කියලා.මං පොඩ්ඩක්වත් හිතලා බැලුවේ නෑ මම කිව්වො මොකක්ද කියලා.ඇත්තටම මම අම්මා එක්ක ගොඩක් තරහෙන් හිටියේ.එයාට හිතුනෙ මොකක්ද කියලවත් මට හිතන්න ඕන කමක් තිබුනෙ නෑ.මට ඉක්මනටම ඒ ගෙදරින් යන්න ඕන වුනා.මට අම්මා එක්ක එකට ඉන්න ඕන කමක් තිබුනෙ නෑ.ඒ නිසාම මම අමාරුවෙන් ඉගෙනගත්තා.අන්තිමට උසස් අද්යාපනයට මට පිටරට යන්න අවස්තාවක් ලැබුනා.මම ගෙදරින් ඈත් උනා.ආයෙ ආවෙ නෑ[/FONT]

[FONT=&quot] සෑහෙන කාලෙකට පස්සෙ මම විවාහ උනා....මටම කියලා ගෙයක් හදාගත්තා.මටම කියලා ලමයි ලැබුනා.මගෙ ලමයි එක්ක බිරිද එක්ක.සැපපහසුකම් එක්ක මම ගොඩක් සතුටින් ජීවත් උනා....[/FONT]

[FONT=&quot] කාලෙකට පස්සේ මාව හොයාගෙන අම්මා ආවා මේ ගෙදරට.ඒ වෙනකොට අම්මා මාව අවුරුදු ගානකින් දැකලා තිබුනෙ නෑ.අම්මගෙ මුනුපුරන්වත් දැකලා තිබුනෙ නෑ.අම්මා දොරලගට ආපු ගමන් මගේ ලමයි අම්මව දැකලා හිනාවෙන්න ගත්තා.විහිලු කරන්න පටන්ගත්තා.අම්මා එනබව කිව්වෙත් නෑ.මට හොදටම තරහා ගියා.මම අම්මට හොදටම බැන්නා.කලින් දන්වන්නෙ නැතුව ගෙවල් ගානේ යන්නෙ පිස්සුද ඇහුවා[/FONT][FONT=&quot].වහාම මෙතනින් පිටවෙන්න.ඔහේ මගේ ලමයි බයකරනවා.වහාම යන්න මං අම්මට කෑ ගහලා කිව්වා.තරහා නිසාම මම හයියෙන් කෑ ගැහුවා.අම්මා බිම බලාගෙන උත්තර දුන්නා..[/FONT]

[FONT=&quot]"සමාවෙන් මට ලිපිනය වැරදිලා වගේ......."[/FONT]

[FONT=&quot]අම්මා යන්න ගියා ආයෙම ආවෙ නෑ..[/FONT]

[FONT=&quot] එක දවසක් මගේ පරන පාසලෙන් ලියුමක් ආවා.රැස්වීමකට එන්න කියලා.මම ගෙදරටත් බොරු කියලා ඒ පලාතට ගියා.රැස්වීමෙන් පස්සේ මං පොඩිකාලෙ හිටපු ඒ පුංචි ගේ ලගින් ගියා.ගෙට යන්න මට ඕන උනේ නෑ.ඒ උනාට ගේ ලග නැවතිලා අසල්වැසියෙක්ගෙන් තොරතුරු විමසුවා.[/FONT]

[FONT=&quot]අම්මා.....ටික කාලෙකට කලින් මැරිලා......[/FONT]

[FONT=&quot] ඒ අය දුකෙන් මට ඒආරන්චිය කිව්වා.ඒත් මගේ ඇහින් එක කදුලු බිංදුවක්වත් ආවෙ නෑ.කරදරයකින් සදහටම මිදුනා කියලයි මට හිතුනේ.ඒ අතරේ එතන හිටපු අපේ අම්මා ලගින්ම ඇසුරු කරපු කෙනෙක් මට ලියුමක් දුන්නා.ඒක මගේ අම්මා මට ලියපු ලියුමක්.අම්මට ඕන වෙලා තිබුනලු ඒක මට දෙන්න.මං ඒ ක කියෙව්වා.අම්මගෙ අපැහැදිලි අකුරු මං අමාරුවෙන් කියෙව්වා.ඒක කියවද්දි මට දැනුනෙ අපෙ අම්මා සෑහෙන කාලයක් තිස්සෙ මට කියාගන්න බැරුව හිටිය මහා දුකක්..ඒ ලියුමේ මට කියනවා වගේ..අම්මගෙ කටහඩ මට ඇහෙන්න ගත්තා.ඒ ලියුමෙ අම්මා මට කතා කරනවා වගේ ඇහුනා[/FONT]

[FONT=&quot]මගේ රත්තරන් පුතේ,[/FONT]

[FONT=&quot] මම මගේ ජීවිත කාලෙම කල්පනා කලේ ඔයා ගැන.මම ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාගේ දරුවන්ව බය කරාට මට සමාවෙන්න.සිය දහස් වාරයක් මම පසුතැවෙනවා.ඔයාට එදා මං හින්දා කරදර උන එකට.මම දන්නෙ නෑ මට මේ ලියුම් කඩදහිය මගේ අතින්ම දෙන්න ලැබෙයිද කියලා.ඒත් මං හින්දා ඔයාට පොඩිකාලෙ ඉදන්ම ඔයාට උන ලැජ්ජාව ගැන මම හිටියේ පුදුම දුකකින්.ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ.මං මැරුනොත් කවුද ඔයාට උගන්වන්නේ.මම දුක විදගෙන ජීවත් උනේ ඒ නිසයි....[/FONT]

[FONT=&quot]ඒ කාලේ ඔයා හරි පුංචියි.අපි පාරේ යද්දි දරුනු රිය අනතුරුක් උනා.ඒකෙන් තමයි ඔයාගේ තාත්තත් නැති උනේ.මට ලොකු තුවාල තිබුනෙ නෑ..ඒත්........ ඔයාගේ එක ඇහැක් හොදටම තුවාල උනා.අම්මා කෙනෙක් විදියට මට ඒක බලාගෙන ඉන්න බැරි උනා.එක ඇහැක් ඇතිව ඔයා ලොකුමහත් වෙනවා දකින්න මට බෑ රත්තරන් පුතේ.මම අඩලා අඩලා දොස්තරලගෙන් අවසර අරගෙන මගේ ඇහේ කොටස් අරන් ඔයාගෙ ඇහැට බද්ද කරන්න මම ඉඩදුන්නා..මම ගොඩක් ආඩම්බර උනා.මගේ පුතා මේ ලෝකෙ සම්පූර්නෙන්ම දකින් එක ගැන හිතලා.මගේ ලගින්ම ඉදගෙන හරී සතුටින් ඒ ඇහෙන් ඔයා ලෝකය දකින හැටි මම තනි ඇහැකින් බලාගනෙ හිටියා.මට තිබුනෙ පුදුම සතුටක් ඔයා ගැන.ඔයා හරි ලස්සනට හැදෙනවා දැකලා මම හරී සතුටින් බලාගෙන හිටියා..[/FONT]

[FONT=&quot]මගෙ ජීවිතේ ගැනවත් නොහිතා.මම ඔයාව සතුටින් තියන්න හිතාගත්තා.තනි ඇහැකින් අඩමින්.තනි ඇහැකින් ඔයාව දැකගත්තා.ඔයා ඇස් දෙකෙන්ම මට රැව්වත්.මම ඔයා දිහා බලලා හැමදාම සතුටු උනා.සතුටින් ජීවත් වෙන්න මගෙ පුතේ.. මගෙ පුතාට තෙරුවණ් සරනයි...![/FONT]

මම ඔයාගෙ අම්මා..!!

[FONT=&quot] මගේ අම්මා තනි ඇහැකින් ලෝකය දකිමින් මට හැමදේම ලබා දුන්නා.කවදාවත් මම අම්මා කෑම කෑවද කියලා බලලා නෑ.අම්මගෙ එකම එක ඇහින් වැටුන දුක් කදුලක් පිහලා සැනසිල්ලක් දීලා නෑ.අම්මා දුන්න ඇහෙන් මං අම්මා දිහාම රවලා බැලුවා.මං වෙනුවෙන් කැමැත්තෙන්ම විරූපි වෙලා සමාජෙට ගිහිල්ලා ගිණි අව්වෙ දුක් විදිමින් මට කන්න උයලා දුන්න මගෙ අම්මට එක බත් කටක් කවන්න මට බැරි උනා.[/FONT]

[FONT=&quot]මං මගේ දරුවන් එක්ක සතුටු වෙද්දි..හිනා වෙද්දී පුංචි කාලෙ ඉදලා මගෙ සතුට වෙනුවෙන් හැම පරිත්‍යාගයක්ම කරපු අම්මා..කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ හුදෙකලාවේ අවසන් ගමන් ගියා.....[/FONT]

[FONT=&quot] මට වගේම ඔයගොල්ලන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා.ඒ අම්මා හැමදාම ඔයාලා ගැන මේ වගේම හිතනවා.අසනීප ගැන හිතනවා.කෑම බීම ගැන හිතනවා.ඒත් කී පාරක් ඔයගොල්ලො ඒ අම්මා කෑවද කියලා හොයලා බැලුවද.ඒ උනාට ඒ අම්මා දිහා කී පාරක් නම් රවලා බලන්න ඇත්ද.කොයි තරම් බනින්න ඇත්ද.අවුරුදු දාට,උපන්දිනේට අලුත් ඇදුම් අරන්දීලා අම්මා පරන ඇදුමම ඇදන් හිටියා ඔයාලට මතකද.ලෙඩ උණ දාට ලගින්ම ඉදගෙන නිදිවරපු අම්මා..අපිටත් නොකියා සගවගෙන දුක් විදින අසනීප ගැන ඔයගොල්ලො දන්නවද?..කවදාවත් මගෙ අම්මට උණ දේ ඔයගොල්ලන්ගෙ අම්මට වෙන්න ඉඩතියන්න එපා..ඒ අම්මා ලස්සන උනත් කැත උනත්..කොයි තරම් රෝගී උනත් අවසිහියෙන් ලෙඩ ඇදේ වැටිලා හිටියත්.ඒ ඔයාව ආදරෙන් හදාවඩාගත්තු අම්මව අමතක කරන්න එපා..අම්මට සලකන්න.අම්මා ගැන හොයන්න.අම්මට උපස්තාන කරන්න.අම්මගෙ මේ ජීවිතේ දුකට පිලිසරණක් වෙන්න.ඒ අම්මා සංසාරේ කවදාවත් දුක් විදිනේන නැති කෙනෙක් කරන්න.[/FONT]

[FONT=&quot] මව්පිය උපස්තානය ගැන හොදින්ම කියලා දුන්න බුදු රජාණන් වහන්සේගේ දර්මය කියලා දෙන්න.උතුම් තිසරණය පිහිටවන්න..සිල් රකින්න උදව්කරන්න.අන්න එතකොට ඔයගොල්ලො ඒ මහා නයෙන් සදහටම නිදහස් වේවී.ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක් දිහාම මේ විදියට බලන්න.කවදාවත් මේ දෙමාපියන්ව අමතක කරන්න එපා...[/FONT]

[FONT=&quot]ඔබට තෙරුවණ් සරණයි..![/FONT]

(මේක මම ලියපු එකක් නම් නෙවේ.වීඩියෝ එකක් දාලා තිබුනා ෆෙස් බුක් එකේ.ඒකෙන් අහලා තමා ලිව්වේ.හොදයි නම් ප්‍රතිචාරයක් දක්වලම යන්න.සමහර අය වීඩියෝ එක බලලා ඇති .)

[QUOTE="crazybuddy, post: 11229391, member: 326070"] [b]අම්මා කෙනෙක් ගැන සංවේදී කතාවක්..![/b] [SIZE=5][URL="http://www.belfasttelegraph.co.uk/multimedia/archive/00129/90862395_10_129791g.jpg"][IMG]http://www.belfasttelegraph.co.uk/multimedia/archive/00129/90862395_10_129791g.jpg[/IMG][/URL][/SIZE][FONT="][SIZE=5]මට මතක තියෙන කාලෙ ඉදලම.අපෙ අම්මට තිබුනෙ එකම එක ඇහැක් විතරයි.අම්මගෙ ඇහැ හරිම කැතට පෙනුනා.ඒ නිසා.අනිත් ලමයින්ගෙ අම්මලට වඩා අපේ අම්මා හරිම කැතයි.මම වයසින් වැඩෙන්න වැඩෙන්න මම අම්මට ගොඩක් වෛයිර කරන්න පටන්ගත්තා.මට අම්මව දකින්නවත් මට ඕන කමක් තිබුනෙ නෑ.අම්මා පුංචි රැකියාවක් කරා.අම්මා බත් පාර්සල් විකුනුවා.පාසලට එන ලමයි ගුරුවරු අම්මගෙ බත් තමයි කෑවේ.මම ඒකට ගොඩක් අකමැති උනා.ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ.මම අම්මා එන වෙලාවට ඒ ලගින්වත් යන්නෙ නෑ.ඒ මගේ අම්මා කියලා කියන්න මට ලැජ්ජයි. [/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ඒත්....[/SIZE][/FONT][FONT="][SIZE=5]එක දවසක්.................[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] මට යාළුවො එක්ක අම්මා ඉන්න තැනින්ම යන්න සිද්ධ උනා.මම ගියේ අහක බලාගෙන.ඒත්...... අම්මා මාව දැක්කා......[/SIZE][/FONT][FONT="][SIZE=5]පුතේ...........! කියලා අම්මා කතා කලා.මට ගොඩක් ලැජ්ජ හිතුනා.ඇයි අම්මා මෙහෙම කරන්නෙ.මට ගොඩක් තරහා ගියා.මම අහක බලාගෙන ගියා.නැවතුනේ නෑ.ඒත් ඒ සිද්දිය නිසා එතන හිටපු මගේ යාළුවෝ දැනගත්තා..ඒ මගේ අම්මා කියලා...[/SIZE][/FONT] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] ඊලග දවසෙ මං යද්දී මගේ පංතියෙ ලමයි මට විහිලුකරන්න පටන් ගත්තා.ඇහැක් නැති අම්මගෙ පුතා කියලා.ඒ අය මාවත් පිලිකුල් කරා.අම්මව මතක් කරලා පිලිකුලින් කෙල ගැහුවා.මට ගොඩක් තරහා ගියා අම්මා ගැන.ඇයි අම්මා මට මෙහෙම ලැජ්ජ කරන්නෙ කියලා.මට මාවම ගිනිතියාගන්න හිතුනා..[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]මගේ අම්මා නැතිවෙනවා නම් කියලා මට හිතුනා.මම එදා ගෙදර යනකොට අම්මා බත් විකුනලා අව්වෙම ගෙදර ඇවිල්ලා.දාඩිය පිටින්ම අම්මා මට බත් බෙදනවා.මම අම්මා ලගට ගියේ හරිම තරහින්.මම අම්මට හොදටම බැන්නා.මගෙ තරහා පුපුරන්න වගේ.මං අම්මට බැනගෙන බැනගෙන ගියා.අම්මට ඕනෙ මට ලැජ්ජ කරන්නද.මීට වඩා හොදයි අම්මා මැරිලා යන එක.මට අම්මව ඕනෙ නෑ..[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] මට කියන්න ඕන වුන දේ කිව්වට පස්සෙ මම එතනින් ගියා.ඒත් අම්මා මුකුත්ම කිව්වෙ නෑ.කදුලු පුරවගෙන අහගෙන හිටියා විතරයි.ඒ කදුලු දකිත්දිත් මං හිතුවේ ඒ ඔක්කොම බොරු රගපෑම් කියලා.මං පොඩ්ඩක්වත් හිතලා බැලුවේ නෑ මම කිව්වො මොකක්ද කියලා.ඇත්තටම මම අම්මා එක්ක ගොඩක් තරහෙන් හිටියේ.එයාට හිතුනෙ මොකක්ද කියලවත් මට හිතන්න ඕන කමක් තිබුනෙ නෑ.මට ඉක්මනටම ඒ ගෙදරින් යන්න ඕන වුනා.මට අම්මා එක්ක එකට ඉන්න ඕන කමක් තිබුනෙ නෑ.ඒ නිසාම මම අමාරුවෙන් ඉගෙනගත්තා.අන්තිමට උසස් අද්යාපනයට මට පිටරට යන්න අවස්තාවක් ලැබුනා.මම ගෙදරින් ඈත් උනා.ආයෙ ආවෙ නෑ[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] සෑහෙන කාලෙකට පස්සෙ මම විවාහ උනා....මටම කියලා ගෙයක් හදාගත්තා.මටම කියලා ලමයි ලැබුනා.මගෙ ලමයි එක්ක බිරිද එක්ක.සැපපහසුකම් එක්ක මම ගොඩක් සතුටින් ජීවත් උනා....[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] කාලෙකට පස්සේ මාව හොයාගෙන අම්මා ආවා මේ ගෙදරට.ඒ වෙනකොට අම්මා මාව අවුරුදු ගානකින් දැකලා තිබුනෙ නෑ.අම්මගෙ මුනුපුරන්වත් දැකලා තිබුනෙ නෑ.අම්මා දොරලගට ආපු ගමන් මගේ ලමයි අම්මව දැකලා හිනාවෙන්න ගත්තා.විහිලු කරන්න පටන්ගත්තා.අම්මා එනබව කිව්වෙත් නෑ.මට හොදටම තරහා ගියා.මම අම්මට හොදටම බැන්නා.කලින් දන්වන්නෙ නැතුව ගෙවල් ගානේ යන්නෙ පිස්සුද ඇහුවා[/SIZE][/FONT][FONT="][SIZE=5].වහාම මෙතනින් පිටවෙන්න.ඔහේ මගේ ලමයි බයකරනවා.වහාම යන්න මං අම්මට කෑ ගහලා කිව්වා.තරහා නිසාම මම හයියෙන් කෑ ගැහුවා.අම්මා බිම බලාගෙන උත්තර දුන්නා..[/SIZE][/FONT] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]"සමාවෙන් මට ලිපිනය වැරදිලා වගේ......."[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]අම්මා යන්න ගියා ආයෙම ආවෙ නෑ..[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] එක දවසක් මගේ පරන පාසලෙන් ලියුමක් ආවා.රැස්වීමකට එන්න කියලා.මම ගෙදරටත් බොරු කියලා ඒ පලාතට ගියා.රැස්වීමෙන් පස්සේ මං පොඩිකාලෙ හිටපු ඒ පුංචි ගේ ලගින් ගියා.ගෙට යන්න මට ඕන උනේ නෑ.ඒ උනාට ගේ ලග නැවතිලා අසල්වැසියෙක්ගෙන් තොරතුරු විමසුවා.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]අම්මා.....ටික කාලෙකට කලින් මැරිලා......:no::no:[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] ඒ අය දුකෙන් මට ඒආරන්චිය කිව්වා.ඒත් මගේ ඇහින් එක කදුලු බිංදුවක්වත් ආවෙ නෑ.කරදරයකින් සදහටම මිදුනා කියලයි මට හිතුනේ.ඒ අතරේ එතන හිටපු අපේ අම්මා ලගින්ම ඇසුරු කරපු කෙනෙක් මට ලියුමක් දුන්නා.ඒක මගේ අම්මා මට ලියපු ලියුමක්.අම්මට ඕන වෙලා තිබුනලු ඒක මට දෙන්න.මං ඒ ක කියෙව්වා.අම්මගෙ අපැහැදිලි අකුරු මං අමාරුවෙන් කියෙව්වා.ඒක කියවද්දි මට දැනුනෙ අපෙ අම්මා සෑහෙන කාලයක් තිස්සෙ මට කියාගන්න බැරුව හිටිය මහා දුකක්..ඒ ලියුමේ මට කියනවා වගේ..අම්මගෙ කටහඩ මට ඇහෙන්න ගත්තා.ඒ ලියුමෙ අම්මා මට කතා කරනවා වගේ ඇහුනා[/SIZE][/FONT][SIZE=5] [B][FONT="]මගේ රත්තරන් පුතේ,[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="] මම මගේ ජීවිත කාලෙම කල්පනා කලේ ඔයා ගැන.මම ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාගේ දරුවන්ව බය කරාට මට සමාවෙන්න.සිය දහස් වාරයක් මම පසුතැවෙනවා.ඔයාට එදා මං හින්දා කරදර උන එකට.මම දන්නෙ නෑ මට මේ ලියුම් කඩදහිය මගේ අතින්ම දෙන්න ලැබෙයිද කියලා.ඒත් මං හින්දා ඔයාට පොඩිකාලෙ ඉදන්ම ඔයාට උන ලැජ්ජාව ගැන මම හිටියේ පුදුම දුකකින්.ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ.මං මැරුනොත් කවුද ඔයාට උගන්වන්නේ.මම දුක විදගෙන ජීවත් උනේ ඒ නිසයි....[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="]ඒ කාලේ ඔයා හරි පුංචියි.අපි පාරේ යද්දි දරුනු රිය අනතුරුක් උනා.ඒකෙන් තමයි ඔයාගේ තාත්තත් නැති උනේ.මට ලොකු තුවාල තිබුනෙ නෑ..ඒත්........ ඔයාගේ එක ඇහැක් හොදටම තුවාල උනා.අම්මා කෙනෙක් විදියට මට ඒක බලාගෙන ඉන්න බැරි උනා.එක ඇහැක් ඇතිව ඔයා ලොකුමහත් වෙනවා දකින්න මට බෑ රත්තරන් පුතේ.මම අඩලා අඩලා දොස්තරලගෙන් අවසර අරගෙන මගේ ඇහේ කොටස් අරන් ඔයාගෙ ඇහැට බද්ද කරන්න මම ඉඩදුන්නා..මම ගොඩක් ආඩම්බර උනා.මගේ පුතා මේ ලෝකෙ සම්පූර්නෙන්ම දකින් එක ගැන හිතලා.මගේ ලගින්ම ඉදගෙන හරී සතුටින් ඒ ඇහෙන් ඔයා ලෝකය දකින හැටි මම තනි ඇහැකින් බලාගනෙ හිටියා.මට තිබුනෙ පුදුම සතුටක් ඔයා ගැන.ඔයා හරි ලස්සනට හැදෙනවා දැකලා මම හරී සතුටින් බලාගෙන හිටියා..[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="]මගෙ ජීවිතේ ගැනවත් නොහිතා.මම ඔයාව සතුටින් තියන්න හිතාගත්තා.තනි ඇහැකින් අඩමින්.තනි ඇහැකින් ඔයාව දැකගත්තා.ඔයා ඇස් දෙකෙන්ම මට රැව්වත්.මම ඔයා දිහා බලලා හැමදාම සතුටු උනා.සතුටින් ජීවත් වෙන්න මගෙ පුතේ.. මගෙ පුතාට තෙරුවණ් සරනයි...![/FONT][/B][/SIZE] [SIZE=5] [B]මම ඔයාගෙ අම්මා..!![/B][/SIZE] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] මගේ අම්මා තනි ඇහැකින් ලෝකය දකිමින් මට හැමදේම ලබා දුන්නා.කවදාවත් මම අම්මා කෑම කෑවද කියලා බලලා නෑ.අම්මගෙ එකම එක ඇහින් වැටුන දුක් කදුලක් පිහලා සැනසිල්ලක් දීලා නෑ.අම්මා දුන්න ඇහෙන් මං අම්මා දිහාම රවලා බැලුවා.මං වෙනුවෙන් කැමැත්තෙන්ම විරූපි වෙලා සමාජෙට ගිහිල්ලා ගිණි අව්වෙ දුක් විදිමින් මට කන්න උයලා දුන්න මගෙ අම්මට එක බත් කටක් කවන්න මට බැරි උනා.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]මං මගේ දරුවන් එක්ක සතුටු වෙද්දි..හිනා වෙද්දී පුංචි කාලෙ ඉදලා මගෙ සතුට වෙනුවෙන් හැම පරිත්‍යාගයක්ම කරපු අම්මා..කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ හුදෙකලාවේ අවසන් ගමන් ගියා.....[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] මට වගේම ඔයගොල්ලන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා.ඒ අම්මා හැමදාම ඔයාලා ගැන මේ වගේම හිතනවා.අසනීප ගැන හිතනවා.කෑම බීම ගැන හිතනවා.ඒත් කී පාරක් ඔයගොල්ලො ඒ අම්මා කෑවද කියලා හොයලා බැලුවද.ඒ උනාට ඒ අම්මා දිහා කී පාරක් නම් රවලා බලන්න ඇත්ද.කොයි තරම් බනින්න ඇත්ද.අවුරුදු දාට,උපන්දිනේට අලුත් ඇදුම් අරන්දීලා අම්මා පරන ඇදුමම ඇදන් හිටියා ඔයාලට මතකද.ලෙඩ උණ දාට ලගින්ම ඉදගෙන නිදිවරපු අම්මා..අපිටත් නොකියා සගවගෙන දුක් විදින අසනීප ගැන ඔයගොල්ලො දන්නවද?..කවදාවත් මගෙ අම්මට උණ දේ ඔයගොල්ලන්ගෙ අම්මට වෙන්න ඉඩතියන්න එපා..ඒ අම්මා ලස්සන උනත් කැත උනත්..කොයි තරම් රෝගී උනත් අවසිහියෙන් ලෙඩ ඇදේ වැටිලා හිටියත්.ඒ ඔයාව ආදරෙන් හදාවඩාගත්තු අම්මව අමතක කරන්න එපා..අම්මට සලකන්න.අම්මා ගැන හොයන්න.අම්මට උපස්තාන කරන්න.අම්මගෙ මේ ජීවිතේ දුකට පිලිසරණක් වෙන්න.ඒ අම්මා සංසාරේ කවදාවත් දුක් විදිනේන නැති කෙනෙක් කරන්න.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] මව්පිය උපස්තානය ගැන හොදින්ම කියලා දුන්න බුදු රජාණන් වහන්සේගේ දර්මය කියලා දෙන්න.උතුම් තිසරණය පිහිටවන්න..සිල් රකින්න උදව්කරන්න.අන්න එතකොට ඔයගොල්ලො ඒ මහා නයෙන් සදහටම නිදහස් වේවී.ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක් දිහාම මේ විදියට බලන්න.කවදාවත් මේ දෙමාපියන්ව අමතක කරන්න එපා...[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ඔබට තෙරුවණ් සරණයි..![/SIZE][/FONT][SIZE=5] [SIZE=4](මේක මම ලියපු එකක් නම් නෙවේ.වීඩියෝ එකක් දාලා තිබුනා ෆෙස් බුක් එකේ.ඒකෙන් අහලා තමා ලිව්වේ.හොදයි නම් ප්‍රතිචාරයක් දක්වලම යන්න.සමහර අය වීඩියෝ එක බලලා ඇති :):).)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom