Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මුලින්ම හිතලා බලපන් උඹ ඇයි ඔය තත්ත්වෙට පත් උනේ කියලා. අම්මගෙන් සමාව ගන්න කලින් අන්න ඒ දේ ගැන හොයලා බලපන්. උඹ මනසින් ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නේ. උඹට ඒ දේවල් ප්රායෝගිකව සපුරාගන්න බැරි උනාම උඹ ගැනම දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය පිට කරන්න විදිහක් ඊට පස්සේ සකස් කරගන්නවා. ඒක ගෙදර බඩුවක් මුට්ටුවකින් හරි කවුරැ හරි කෙනෙක්ගේ පිටින් හරි උඹ යවනවා. මෙතනදී උඹට ඔය කේන්තිය පිටස්තර කෙනෙක් පිටින් යවන්න බැහැ. උඹේ යටිහිත ඒකට බයයි. මොකද හොද කනේ පාරක් කන්න වෙනවා ඒක කරන්න ගියොත්. මෙතනදී අම්මා ඒ හැමදේම හිතින් දරන් ඉන්න නිසා උඹේ හිත අම්මා පිටින් ඒ කේන්තිය පිට කරලා දානවා.

ඔය හැම දේකටම මුල උඹ ගොඩාක් දේවල් හිතින් අල්ල ගත්ත එකයි. ඒකෙන් උනේ උඹේ දාහය වැඩි වෙච්ච එකයි. උඹ, මම, අපි හැමෝම උඹගේ ඔය හීන වලට ආසයි. නමුත් අපි හැමෝටම ඒ දේවල් සපුර ගන්න පුලුවන් කමක් නැහැ.

වැදගත්ම දේ උඹ ඔය හිතන කිසිම දෙයක් හොදින්, සතුටින් ජීවත් වෙන්න ඕනම දේවල් නෙමෙයි. ඒත් උඹට ඕනමනම් ඔය දේවල් අත්පත් කරගන්න උත්සාහ කරපන්, නමුත් ඒ දේවල් අත්යවශයමමයි කියලා හිතන්න එපා. එතකොට තමයි අල්ලා ගත්තා වෙන්නේ. ලැබුනොත් පාවිච්චි කරලා ඒකේ තියෙන සුවය ගනින්. ඒවා නැතිව සතුටින් ජීවත් වෙන්න බැහැයි කියන මිත්යාවෙන් අත් මිදියන්. උඹට ඔය දේවල් ලැබුනත් යම් දවසක ආයිමත් උඹ හිගන්නෙක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උඹ මුලු ලෝකෙටම බෝම්බ ගහයිනේ. සම්බෝලයක් හදන් බත් කෑවත් ඒකේ රසයක් තියෙනවා. බුරියානි කන්නම ඕන නෑ මේ ශරීර කූඩුව පවත්වන් යන්න. නමුත් ලැබුනොත් ඒ වෙලාවට දීලා ඇරපන්. ඒත් ඒවා නැතුව කන්න බැහැ කියල ඒ මත්තෙම ඉන්න එපා. එහෙම උනාම තමයි දුක වෛරය කේන්තිය ඇති වෙන්නේ.

දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරලා ඒකේ යම් සුවයක් තියෙනවනම් ඒක ගනින්. ඒත් ඒ දේ නැතුව ජීවිතයක් නැහැ, ඒක ඕනමයි කියන මිත්යාවෙන් මිදියන්. ඔය විදිහට පොඩ්ඩක් හිතලා බලපන් හිතට ලැබෙන සැනසීම කොච්චරද කියලා...

[QUOTE="Rochel, post: 25154665, member: 559321"] [SIZE=4]උඹ මුලින්ම හිතලා බලපන් උඹ ඇයි ඔය තත්ත්වෙට පත් උනේ කියලා. අම්මගෙන් සමාව ගන්න කලින් අන්න ඒ දේ ගැන හොයලා බලපන්. උඹ මනසින් ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නේ. උඹට ඒ දේවල් ප්රායෝගිකව සපුරාගන්න බැරි උනාම උඹ ගැනම දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය පිට කරන්න විදිහක් ඊට පස්සේ සකස් කරගන්නවා. ඒක ගෙදර බඩුවක් මුට්ටුවකින් හරි කවුරැ හරි කෙනෙක්ගේ පිටින් හරි උඹ යවනවා. මෙතනදී උඹට ඔය කේන්තිය පිටස්තර කෙනෙක් පිටින් යවන්න බැහැ. උඹේ යටිහිත ඒකට බයයි. මොකද හොද කනේ පාරක් කන්න වෙනවා ඒක කරන්න ගියොත්. මෙතනදී අම්මා ඒ හැමදේම හිතින් දරන් ඉන්න නිසා උඹේ හිත අම්මා පිටින් ඒ කේන්තිය පිට කරලා දානවා. ඔය හැම දේකටම මුල උඹ ගොඩාක් දේවල් හිතින් අල්ල ගත්ත එකයි. ඒකෙන් උනේ උඹේ දාහය වැඩි වෙච්ච එකයි. උඹ, මම, අපි හැමෝම උඹගේ ඔය හීන වලට ආසයි. නමුත් අපි හැමෝටම ඒ දේවල් සපුර ගන්න පුලුවන් කමක් නැහැ. වැදගත්ම දේ උඹ ඔය හිතන කිසිම දෙයක් හොදින්, සතුටින් ජීවත් වෙන්න ඕන[/SIZE][SIZE=4][SIZE=4]ම[/SIZE] දේවල් නෙමෙයි. ඒත් උඹට ඕනමනම් ඔය දේවල් අත්පත් කරගන්න උත්සාහ කරපන්, නමුත් ඒ දේවල් අත්යවශයමමයි කියලා හිතන්න එපා. එතකොට තමයි අල්ලා ගත්තා වෙන්නේ. ලැබුනොත් පාවිච්චි කරලා ඒකේ තියෙන සුවය ගනින්. ඒවා නැතිව සතුටින් ජීවත් වෙන්න බැහැයි කියන මිත්යාවෙන් අත් මිදියන්. උඹට ඔය දේවල් ලැබුනත් යම් දවසක ආයිමත් උඹ හිගන්නෙක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උඹ මුලු ලෝකෙටම බෝම්බ ගහයිනේ. සම්බෝලයක් හදන් බත් කෑවත් ඒකේ රසයක් තියෙනවා. බුරියානි කන්නම ඕන නෑ මේ ශරීර කූඩුව පවත්වන් යන්න. නමුත් ලැබුනොත් ඒ වෙලාවට දීලා ඇරපන්. ඒත් ඒවා නැතුව කන්න බැහැ කියල ඒ මත්තෙම ඉන්න එපා. එහෙම උනාම තමයි දුක වෛරය කේන්තිය ඇති වෙන්නේ. දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරලා ඒකේ යම් සුවයක් තියෙනවනම් ඒක ගනින්. ඒත් ඒ දේ නැතුව ජීවිතයක් නැහැ, ඒක ඕනමයි කියන මිත්යාවෙන් මිදියන්. ඔය විදිහට පොඩ්ඩක් හිතලා බලපන් හිතට ලැබෙන සැනසීම කොච්චරද කියලා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom