Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා ගෙදර නවත්තන් ඉන්න බඩ තඩි මනුස්සයා ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා ගෙදර නවත්තන් ඉන්න බඩ තඩි මනුස්සයා ?

"අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.."

රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය.

" මේ බලන්න අම්මා. අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවා"

තරුණිය විමතියෙන් මෙන් අත දිගු කලාය.

" අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා "

මව රූපවාහිනිය දෙස බලමින් අවවාද කරන්නීය.

" ඒත් අම්මා ! .. " තරුණිය නෝක්කාඩු ස්වරයෙන් පවසන්නට විය.

" ඒ මනුස්සයා මොකටද අපි යන යන ගෙදරට එන්නේ. කලින් ගෙවල් වලත් හිටියා. මේ ගෙදර ගත්තාම ඒකටත් ආවා "

ඇය හඬන්නට මෙන් අම්මාගේ ඇඟේ එල්ලුණාය.

"මොකටද අම්මා දන්නේ නැති මිනිස්සුන්ව ගේ ඇතුළේ තියා ගන්නේ .. මගෙ යාලුවොත් හිනාවෙනවා අපේ ගෙදරට මහසෝන වගේ උස මහත මනුස්සයෙක් යනවා එනවා කියලා.. " ඇය මවගේ උරහිසේ මුහුණ සඟවා ගත්තාය.

" ඔනෙලා ... " මව වඩාත් බැරෑරුම් ස්වරයෙන් ඇමතුවාය.

" අනේ අම්මා ! අපි එයාව දන්නේවත් නෑනේ. අඩුම ගාණේ වචනයක් වත් කතා කරන්නෙත් නෑනේ." දියණිය මුරණ්ඩු ස්වරයෙන් පැවසුවාය.

" මුරකාරයෙක් ඕනෙම නම් අපි වෙන කෙනෙක් ගමු. මෙයාගේ මරුමුස් පාට වැඩියි අම්මා " අනතුරුව ඇය කකුලෙන් සිමෙන්ති පොළව හාරන්නට විය.

"මතක නැද්ද අනේ අපි බලපු බොඩිගාර්ඩ් ෆිල්ම් එක" ඇයගේ මුහුණ රතුවන්නට විය. " ඒකේ බොඩිගාර්ඩ්ට හිටියේ සල්මන් ඛාන්"

"ඔයාට පිස්සුද ළමයෝ" මව තරමක් නොරිස්සුමෙන් හඬ නැගුවාය.

" මට නෙමෙයි. අම්මටයි පිස්සු." තරුණිය කෝපයෙන් දෙවුර ගැස්සුවාය.

" අඳුනන්නේ නැති මනුස්සයෙක්ව ගේ ඇතුළේ දාගෙන ඉන්නේ අම්මනේ " ඇය සිහින් හඬින් කෑ ගැසුවාය.

" අඩුම ගාණේ උයන්න පුළුවන් මිනිහෙක් නම් කමක් නෑ. අපිට තිබ්බා කුස්සියේ වැඩ ටික ඒ මනුස්සයට දෙන්න" ඇය බලාපොරොත්තු සහගතව මව දෙස බැලුවාය.

" ඔනෙලා !" මව කෝපාවිෂ්ට වූවාය.

" විකාර කියවන්න එපා ළමයෝ. ඒ ඔයාලගේ තාත්තා. එයා මේ රටේ විදේශ කටයුතු ඇමති. ඔයාලා එක්ක කතා කර කර ඉන්න එයාලට වෙලාවක් නෑ"

මව තම ලජ්ජාසහගත මූණ දියණියගෙන් වසං කරමින් මෙසේද පැවසුවාය.

" එයා බිසී ඔනෙලා. එයාලා යහපාලනේ කියලා එකක් ගේන්න රෑ දවල් නැතුව වැඩ! "

- සහන් කසීර වික්‍රමසිංහ -

[QUOTE="Gunther, post: 22045909, member: 563135"] [b]අම්මා ගෙදර නවත්තන් ඉන්න බඩ තඩි මනුස්සයා ?[/b] [SIZE="5"]"අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.." රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය. " මේ බලන්න අම්මා. අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවා" තරුණිය විමතියෙන් මෙන් අත දිගු කලාය. " අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා " මව රූපවාහිනිය දෙස බලමින් අවවාද කරන්නීය. " ඒත් අම්මා ! .. " තරුණිය නෝක්කාඩු ස්වරයෙන් පවසන්නට විය. " ඒ මනුස්සයා මොකටද අපි යන යන ගෙදරට එන්නේ. කලින් ගෙවල් වලත් හිටියා. මේ ගෙදර ගත්තාම ඒකටත් ආවා " ඇය හඬන්නට මෙන් අම්මාගේ ඇඟේ එල්ලුණාය. "මොකටද අම්මා දන්නේ නැති මිනිස්සුන්ව ගේ ඇතුළේ තියා ගන්නේ .. මගෙ යාලුවොත් හිනාවෙනවා අපේ ගෙදරට මහසෝන වගේ උස මහත මනුස්සයෙක් යනවා එනවා කියලා.. " ඇය මවගේ උරහිසේ මුහුණ සඟවා ගත්තාය. " ඔනෙලා ... " මව වඩාත් බැරෑරුම් ස්වරයෙන් ඇමතුවාය. " අනේ අම්මා ! අපි එයාව දන්නේවත් නෑනේ. අඩුම ගාණේ වචනයක් වත් කතා කරන්නෙත් නෑනේ." දියණිය මුරණ්ඩු ස්වරයෙන් පැවසුවාය. " මුරකාරයෙක් ඕනෙම නම් අපි වෙන කෙනෙක් ගමු. මෙයාගේ මරුමුස් පාට වැඩියි අම්මා " අනතුරුව ඇය කකුලෙන් සිමෙන්ති පොළව හාරන්නට විය. "මතක නැද්ද අනේ අපි බලපු බොඩිගාර්ඩ් ෆිල්ම් එක" ඇයගේ මුහුණ රතුවන්නට විය. " ඒකේ බොඩිගාර්ඩ්ට හිටියේ සල්මන් ඛාන්" "ඔයාට පිස්සුද ළමයෝ" මව තරමක් නොරිස්සුමෙන් හඬ නැගුවාය. " මට නෙමෙයි. අම්මටයි පිස්සු." තරුණිය කෝපයෙන් දෙවුර ගැස්සුවාය. " අඳුනන්නේ නැති මනුස්සයෙක්ව ගේ ඇතුළේ දාගෙන ඉන්නේ අම්මනේ " ඇය සිහින් හඬින් කෑ ගැසුවාය. " අඩුම ගාණේ උයන්න පුළුවන් මිනිහෙක් නම් කමක් නෑ. අපිට තිබ්බා කුස්සියේ වැඩ ටික ඒ මනුස්සයට දෙන්න" ඇය බලාපොරොත්තු සහගතව මව දෙස බැලුවාය. " ඔනෙලා !" මව කෝපාවිෂ්ට වූවාය. " [B]විකාර කියවන්න එපා ළමයෝ. ඒ ඔයාලගේ තාත්තා. එයා මේ රටේ විදේශ කටයුතු ඇමති. ඔයාලා එක්ක කතා කර කර ඉන්න එයාලට වෙලාවක් නෑ[/B]" මව තම ලජ්ජාසහගත මූණ දියණියගෙන් වසං කරමින් මෙසේද පැවසුවාය. " එයා බිසී ඔනෙලා. එයාලා යහපාලනේ කියලා එකක් ගේන්න රෑ දවල් නැතුව වැඩ! " - සහන් කසීර වික්‍රමසිංහ -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom