අම්මා ජීවන උයන් තෙරේ ගීතයේ අර්ථය

djhashan

Member
Sep 8, 2006
141
30
0
අම්මා ජීවන උයන් තෙරේ ගීතයේ අර්ථය

අම්මා ජීවන උයන් තෙරේ ගීතයේ අර්ථය ~ Amma Jeewana Uyan There
Song Meaning



අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ...
ඔබ මට සුවය ගෙනේ...
සඳ වතුරෙන් නොව
රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස
දුවට පොවනු මැන
සෙනෙහස ගිලිහි
වියලුනු දුව ලොව
මව්නි ඔබේ කිරි දියෙන්
තෙමනු මැන
කඳුළින් ඉපදී කඳුලෙන්ම මියයන
රඟ මඩලේ මිනි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඔ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන