Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අම්මා තාත්තා කියන්නෙ ගෙදර තියෙන කුසල් නිදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හොද"/ "නරක" මොකක්ද?

ආගමික මත පැත්තකට දැම්මොත්,

fireix කිව්වා වගේ,

මෙහෙම හිතන කෙනෙක්, මේ නිසා අම්මට තාත්තට සලකන්න පුලුවන්

plus, පොඩි කාලේ ඉදන් දෙමව්පියන්ගෙන් ඇබියුස් වුන කෙනෙක් දෙමව්පියන්ට සලකනවා වෙනුවට, එයාලා ගැන වෙරයක් ඇති කර ගන්න පුලුවන්

ආගමික දෘස්ටින වල ඉන්න අය,

asliyanage අන්කල් මේක පොතක තිබ්බ නිසා හෝ බනක අහපු නිසා අම්මට තාත්තට සලකන්න පෙලබෙන්න පුලුවන්

plus, thadipollencepadenawa

මේක ආගමික ග්රන්ථයකින් කියවලා හෝ බනක අහලා දෙමව්පියන්ට සලකන්න පුලුවන්

බුධිසම් වලින්,

මේ incident 4 න් ආගමික දෘස්ටීන්වල ඉන්න දෙන්නා ගත්තොත්,

පොතක තියෙන දෙයක් පෙනෙන අවස්ථාවේ හෝ බනක් ඇහෙන අවස්ථාවේ, බාහිර අරමුනු සමග ඒ මොහොතේදී තේරුම් ටිකක් අයෝනිසෝ මනසිකාරයෙන් සකස් කර ගෑනීමේ ත්‍රියාවලිය ගෝචර වුනේ නැහැ. අහන් හිටියේ හෝ බලන් හිටියේ අයෝනිසෝ මනසිකාරයෙන් සහ පෘථක්ජන නිසා සම්මා දිට්ටිය නැහැ. ඒ නිසා කියවපු අහපු/ පෙනුන දේවල් තේරුම් ගත්තා සහ ඒ තේරුම් ගත්ත දේවල් වලට අනුව මිත්‍යා දිට්ට සකස් කර ගත්තා

අනිත් දෙන්නා පොදුවේ ගත්තොත්,

"දෙමව්පියෝ නිසා ඉපදුනා"

ඉපදෙනවා කියන්නේ, සම්මුතියක්. සරලව, තේරුම් ගන්න පුලුවන් වයසක් ඇතුලෙදි "අහල" දැනගත්ත දෙයක් හෝ "දැකලා" දැනගත්ත දෙයක්. ඉපදිච්ච ගමන් කලුවර කාමරේක දාලා හිරකරන් ඉන්න එකෙක්ට "ඉපදෙනවා" කියලා දෙයක් නැහැ. ඒක පෙනීම සහ ඇසීම තුල ඒ ඒ අවස්මොථාවල බාහිර අරමුනු සමග සකස් කර ගත්ත ඔයාලාගේ දෘස්ටීන්.

"දෙමව්පියෝ වැඩුවා, කන්න දුන්නා.. හරි මාර්ගයක යොමු කරා"

හෝ

"දෙමව්පියෝ පොඩි කාලෙදි ඇබියුස් කරලා ජීවිතේ විනාස කරා"

මෙතනත්, දෙමව්පියෝ කරපු ඔක්කොම බාහිර අරමුනු සමග අයෝනිසො මනසිකාරයෙන් සකස් කර ගත්ත දේවල්. ඒ නිසා "දෙහව්පියෝ", "සැප හෝ දුක වින්දනයන්" "සැප හෝ දුක වින්දනයන් විදපු කෙනෙකුත්" ඉන්නවා.

මේ 4 දිම, පෘථක්ජන කෙනෙක්, බාහිර ලෝකය සත්‍ය කරගත් මිත්‍යා දෘස්ටිය පවතින්නේ සහ 4 න් එකක්වත් එකිනෙකට එකකින් ශ්‍රේෂ්ට වෙන්නෙත් නැහැ මොකද "දෙමව්පියෝ" කියන වචනේ ඇහෙද්දිම එක එක අයගේ අත්දැනීම් සහ දෘස්ටීන් අනුව ඇති වෙන ඉමේජස් වෙනස් සහ ඒ ඒ අය ඒවට සාපේකසව තමයි දෙමව්පියන්ට දෙන්න ඕනේ වටිනාකම තීරනය වෙන්නේ නැතුව මෙතන කිසිම ඔබ්ජෙක්ටිව් මෙසර්මන්ට් එකක් නැහැ. කෙනෙක්ට තමන් ඉපදුව එක වටිනම දේ වෙද්දි, පොඩි කාලේ පාරේ දාලා ගියපු කෙනෙක්ට හෝ ක්‍රොනික් පේන් එකකින් 24/7 ඉන්න කෙනෙක්ට මහා කරුමයක් වෙන්න පුලුවන්. ඒ ඒ අය එක එක තර්ක වලින් "ඒත් මේක තමයි හරිම එක" කියලා ජස්ටිෆයි කරන්න ආවත් අල්ටිමේට් ටෘත් එකක් එතන නැහැ.

මේ 4 න් එකක්වත් "හරි" හෝ "වැරදි"/ "හොද හෝ "නරක" කියලා ගන්නත් බැහැ. (පෙනීම තුල ඇතිවෙන බාහිර අරමුනු වලින් වර්තමාන මොහොත තුල බාහිර ලෝකය සකස් වන බව අවබෝධ වුනොත්)

[QUOTE="Fiona Dabare, post: 30710038, member: 586428"] "හොද"/ "නරක" මොකක්ද? ආගමික මත පැත්තකට දැම්මොත්, fireix කිව්වා වගේ, මෙහෙම හිතන කෙනෙක්, මේ නිසා අම්මට තාත්තට සලකන්න පුලුවන් plus, පොඩි කාලේ ඉදන් දෙමව්පියන්ගෙන් ඇබියුස් වුන කෙනෙක් දෙමව්පියන්ට සලකනවා වෙනුවට, එයාලා ගැන වෙරයක් ඇති කර ගන්න පුලුවන් ආගමික දෘස්ටින වල ඉන්න අය, asliyanage අන්කල් මේක පොතක තිබ්බ නිසා හෝ බනක අහපු නිසා අම්මට තාත්තට සලකන්න පෙලබෙන්න පුලුවන් plus, thadipollencepadenawa මේක ආගමික ග්රන්ථයකින් කියවලා හෝ බනක අහලා දෙමව්පියන්ට සලකන්න පුලුවන් බුධිසම් වලින්, මේ incident 4 න් ආගමික දෘස්ටීන්වල ඉන්න දෙන්නා ගත්තොත්, පොතක තියෙන දෙයක් පෙනෙන අවස්ථාවේ හෝ බනක් ඇහෙන අවස්ථාවේ, බාහිර අරමුනු සමග ඒ මොහොතේදී තේරුම් ටිකක් අයෝනිසෝ මනසිකාරයෙන් සකස් කර ගෑනීමේ ත්‍රියාවලිය ගෝචර වුනේ නැහැ. අහන් හිටියේ හෝ බලන් හිටියේ අයෝනිසෝ මනසිකාරයෙන් සහ පෘථක්ජන නිසා සම්මා දිට්ටිය නැහැ. ඒ නිසා කියවපු අහපු/ පෙනුන දේවල් තේරුම් ගත්තා සහ ඒ තේරුම් ගත්ත දේවල් වලට අනුව මිත්‍යා දිට්ට සකස් කර ගත්තා අනිත් දෙන්නා පොදුවේ ගත්තොත්, "දෙමව්පියෝ නිසා ඉපදුනා" ඉපදෙනවා කියන්නේ, සම්මුතියක්. සරලව, තේරුම් ගන්න පුලුවන් වයසක් ඇතුලෙදි "අහල" දැනගත්ත දෙයක් හෝ "දැකලා" දැනගත්ත දෙයක්. ඉපදිච්ච ගමන් කලුවර කාමරේක දාලා හිරකරන් ඉන්න එකෙක්ට "ඉපදෙනවා" කියලා දෙයක් නැහැ. ඒක පෙනීම සහ ඇසීම තුල ඒ ඒ අවස්මොථාවල බාහිර අරමුනු සමග සකස් කර ගත්ත ඔයාලාගේ දෘස්ටීන්. "දෙමව්පියෝ වැඩුවා, කන්න දුන්නා.. හරි මාර්ගයක යොමු කරා" හෝ "දෙමව්පියෝ පොඩි කාලෙදි ඇබියුස් කරලා ජීවිතේ විනාස කරා" මෙතනත්, දෙමව්පියෝ කරපු ඔක්කොම බාහිර අරමුනු සමග අයෝනිසො මනසිකාරයෙන් සකස් කර ගත්ත දේවල්. ඒ නිසා "දෙහව්පියෝ", "සැප හෝ දුක වින්දනයන්" "සැප හෝ දුක වින්දනයන් විදපු කෙනෙකුත්" ඉන්නවා. මේ 4 දිම, පෘථක්ජන කෙනෙක්, බාහිර ලෝකය සත්‍ය කරගත් මිත්‍යා දෘස්ටිය පවතින්නේ සහ 4 න් එකක්වත් එකිනෙකට එකකින් ශ්‍රේෂ්ට වෙන්නෙත් නැහැ මොකද "දෙමව්පියෝ" කියන වචනේ ඇහෙද්දිම එක එක අයගේ අත්දැනීම් සහ දෘස්ටීන් අනුව ඇති වෙන ඉමේජස් වෙනස් සහ ඒ ඒ අය ඒවට සාපේකසව තමයි දෙමව්පියන්ට දෙන්න ඕනේ වටිනාකම තීරනය වෙන්නේ නැතුව මෙතන කිසිම ඔබ්ජෙක්ටිව් මෙසර්මන්ට් එකක් නැහැ. කෙනෙක්ට තමන් ඉපදුව එක වටිනම දේ වෙද්දි, පොඩි කාලේ පාරේ දාලා ගියපු කෙනෙක්ට හෝ ක්‍රොනික් පේන් එකකින් 24/7 ඉන්න කෙනෙක්ට මහා කරුමයක් වෙන්න පුලුවන්. ඒ ඒ අය එක එක තර්ක වලින් "ඒත් මේක තමයි හරිම එක" කියලා ජස්ටිෆයි කරන්න ආවත් අල්ටිමේට් ටෘත් එකක් එතන නැහැ. මේ 4 න් එකක්වත් "හරි" හෝ "වැරදි"/ "හොද හෝ "නරක" කියලා ගන්නත් බැහැ. (පෙනීම තුල ඇතිවෙන බාහිර අරමුනු වලින් වර්තමාන මොහොත තුල බාහිර ලෝකය සකස් වන බව අවබෝධ වුනොත්) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom