Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අම්මා නම් වූ සත් පතිනිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා නම් වූ සත් පතිනිය...

ඇහි පිල්ලමට යටිනී

සත් සමුදුරෙන් පනිමී

සිසිවන උවන දකිමී

එදා වගෙමයි කියමී...

මතක පොත දිග හරිමී

දුක හිතෙන තැන් වසමී

නුඹ හැඩූ තැන් මකමී

අලුත් කවියක් ලියමී...

මල් කැකුළකින් ඉපැදී

මගෙ අප්පච්චීට බහදී

අපට අම්මා වී දිවි දී

වීය මගෙ සත් පතිනී...

පඩිගේ තෙවැනි ඇසිනී

අප්පච්චිගේ පණ මැකුණී

අපි දෙන්නා එක්ක පතිනී

පඩිපුර මහ සටන් වැදුනී...

ගල් මත වැපිරි බතිනී

සාගිනි නිව්වාය පතිනී

අනා කැවු බත් පිඩෙනී

තටු දෙකක් මට ලැබුනී...

සත් මූදෙන් එහා ඉගිලී

ආවාට මං සත් පතිනී

ඉර පෑයුවේ සොඳිනී

නුඹේ හඬටයි මව්නී...

උතුරු සළුවක් වියමී

සලඹක්ද මම ගෙනෙමී

ණය ගෙවනු බෑ පතිනී

නුඹට බුදු බව පතමී...

දෙව්රංඟී

ජනවාරි 01, 2016

හැමදෙනාටම සියලු පැතුම් ඉතිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!

[QUOTE="Dewrangi, post: 19504930, member: 465964"] [b]අම්මා නම් වූ සත් පතිනිය...[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"] ඇහි පිල්ලමට යටිනී සත් සමුදුරෙන් පනිමී සිසිවන උවන දකිමී එදා වගෙමයි කියමී... මතක පොත දිග හරිමී දුක හිතෙන තැන් වසමී නුඹ හැඩූ තැන් මකමී අලුත් කවියක් ලියමී... මල් කැකුළකින් ඉපැදී මගෙ අප්පච්චීට බහදී අපට අම්මා වී දිවි දී වීය මගෙ සත් පතිනී... පඩිගේ තෙවැනි ඇසිනී අප්පච්චිගේ පණ මැකුණී අපි දෙන්නා එක්ක පතිනී පඩිපුර මහ සටන් වැදුනී... ගල් මත වැපිරි බතිනී සාගිනි නිව්වාය පතිනී අනා කැවු බත් පිඩෙනී තටු දෙකක් මට ලැබුනී... සත් මූදෙන් එහා ඉගිලී ආවාට මං සත් පතිනී ඉර පෑයුවේ සොඳිනී නුඹේ හඬටයි මව්නී... උතුරු සළුවක් වියමී සලඹක්ද මම ගෙනෙමී ණය ගෙවනු බෑ පතිනී නුඹට බුදු බව පතමී... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]දෙව්රංඟී ජනවාරි 01, 2016[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"]හැමදෙනාටම සියලු පැතුම් ඉතිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!! :love::love::love:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom