Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
අම්මා ~ ලස්සන සින්දුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා ~ ලස්සන සින්දුවක්

අම්මා

මේකලා ගමගේගෙ ලස්සන සින්දුවක් අහල බලන්න

[YOUTUBE]FRRSy2KF1hg[/YOUTUBE]

හිරු මඩල වී සඳවතට එලිය දී

විශ්වයම හැඩ කෙරුව

ඔබයි මගෙ අම්මා....

ලය හොවා උණුහුමට දුන් ඔවදන් මෙමට

රන්මුවා පිලිමයක් සේ රැදෙයි මා ලඟම

අම්මා අම්මා ඔබ කොහිද අම්මා...

මටම ආදරය දී සැගවුනිද අම්මා....

විහගුන්ට ඉඩ නොදී ඔබ කී ගී පැදි

මද සුලග සමග විත් සියොලගම වෙලි වෙලි

මතක අමුණා ලියූ කලත කලත සෙවූ

හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා..

අම්මා අම්මා ඔබ කොහිද අම්මා....

මටම ආදරය දී සැගවුනිද අම්මා...

අදුර කඩතිර ලිහින හිනා වෙත තරු සේම

ඔබේ රුව හිනා වී මගේ පපුව යට නිදන

ආදරය හිත පිරුන කියා ගන්නට පෙරම

ගියත් දුර මා ඇතැර ඔබයි මගෙ අම්මා..

අම්මා අම්මා ඔබ කොහිද අම්මා...

මටම ආදරය දී සැගවුනිද අම්මා....

[QUOTE="Assassin., post: 12904256, member: 361650"] [b]අම්මා ~ ලස්සන සින්දුවක්[/b] [CENTER][B][SIZE=3][SIZE=4]අම්මා [/SIZE][/SIZE][/B][SIZE=3][SIZE=2]මේකලා ගමගේගෙ ලස්සන සින්දුවක් අහල බලන්න :D[/SIZE][/SIZE] [YOUTUBE]FRRSy2KF1hg[/YOUTUBE] [LEFT][SIZE=3][COLOR=Navy] [COLOR=Indigo]හිරු මඩල වී සඳවතට එලිය දී විශ්වයම හැඩ කෙරුව ඔබයි මගෙ අම්මා.... ලය හොවා උණුහුමට දුන් ඔවදන් මෙමට රන්මුවා පිලිමයක් සේ රැදෙයි මා ලඟම අම්මා අම්මා ඔබ කොහිද අම්මා... මටම ආදරය දී සැගවුනිද අම්මා.... විහගුන්ට ඉඩ නොදී ඔබ කී ගී පැදි මද සුලග සමග විත් සියොලගම වෙලි වෙලි මතක අමුණා ලියූ කලත කලත සෙවූ හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා.. අම්මා අම්මා ඔබ කොහිද අම්මා.... මටම ආදරය දී සැගවුනිද අම්මා... අදුර කඩතිර ලිහින හිනා වෙත තරු සේම ඔබේ රුව හිනා වී මගේ පපුව යට නිදන ආදරය හිත පිරුන කියා ගන්නට පෙරම ගියත් දුර මා ඇතැර ඔබයි මගෙ අම්මා.. අම්මා අම්මා ඔබ කොහිද අම්මා... මටම ආදරය දී සැගවුනිද අම්මා....[/COLOR][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom