Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා වේවා! Give it a second thought !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා වේවා! Give it a second thought !

අම්මා වේවා!

සති අන්තයේ දිනෙක අපේ කාර්යාලයයේ මිතුරෙක් සිය දරු පවුල සමඟ ගමනක් යන ගමන් අපේ ගෙදරට ද ගොඩවුණේය.

ඒ අවස්ථාවේ මා බිරිය සිටියේ කුස්සියේ ය. මම ඇයට ආරංචිය දෙන්නට දිව්වෙමි. මගේ කට මට ඉස්සර විය.

’අම්මා, ඇවිත් බලන්ඩකො, යාළුවො වගයක් ඇවිල්ල!’

බිරිය ද වහා සාලයට පැමිණ ඔවුන් පිළිගත්තා ය. අපි හැකි අයුරින් ඔවුනට සංග්‍රහ කළෙමු.

ඊළඟ සතිය ඇරඹෙන දිනයේ මා මිතුරා කාර්යාලයට ආ හැටියේම මගේ අතට අත දී සෙස්සන් වෙත හැරී මෙසේ කෑගෑවේය.

’ඒයි, උඹල දන්නවද? මූ කසාද බැඳල ඉන්නෙ ‘අම්මව’!

කවුරුත් විමතියෙන් මුව අයා ගත්හ.

මිතුරා සිය මතය වඩාත් පැහැදිලි කරන්නට වූයේය.

’මූ අපිව පිළිඅරගෙන, වාඩිවෙන්ඩ කියල ‘අම්මෙ මෙහෙ එන්ඩකෝ’ කියාගෙන ගේ ඇතුළට දිව්ව. අපි හිතුවෙ වයසක අම්ම එයි කියල. බැලින්නං ආවෙ කවුද දන්නවද? මුගෙ වයිෆ්! මූ වයිෆ්ට කියන්නෙ ‘අම්ම’ කියල.

කාර්යාලයේ හැමෝම මහ හඬදී සිනාසෙන්නට වූහ.

ම’සිත බෙහෙවින් ම රිදිණි.

එදින මා වැඩ ඇරී ගෙදර ආවේ දුකිනි. පුරුදු ලෙස හිනාවී මා පිළිගත් බිරියට මගේ වෙනස වහා වැටහිණ.

’ඇයි ‘තාත්ත’ දුකෙන් වගේ? ප්‍රශ්නයක් ද?’ ඇය ඇසුවා ය.

මා කිසි දෙයක් ඇයට හංගා නැත. ඇය ද එසේ ය.

කතාව කියන විට මගේ දෑස පෙඟුවේ ය. ඇගේ කඳුළ ද මට හඳුනාගත හැකි විය.

එදින රැයේ මට නින්ද නොගියේය.

මා ’අම්මා’ යැයි බිරිය ඇමතීමත්, බිරිය ‘තාත්තා’ යැයි මා ඇමතීමත් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්විය යුත්තේ ඇයි ද යන්න මට හිතා නොගත හැකිය.

අපට අතීතයක් තිබේ. ‘අම්මා’ත්, ‘තාත්තා’ත් ඉපදී ඇත්තේ ඒ අතීතයෙනි.

අප එකතු වූයේ දිගු කාලීන පෙම් සබඳතාවක් මල්ඵල ගැනීමෙනි.

මගේ මාපියන් ඇයට අකැමැති වූයේ ඇය දුප්පත් නිසා ය. ඇගේ මාපියන් මට අකැමැති වූයේ මා දුප්පත් නිසා ය. එහෙත් අපි අචලව සිටියෙමු. අවසානයේ අපේ කැමැත්තට ඉඩදීමට ඔවුනට සිදුවිය.

අපි සරණ බන්ධනයට පිවිසීමු. එහෙත් මුල් වසර ගෙවුණේ මා මගේ පැලේත්, ඈ ඇගේ පැලේත් තනිකරමිනි. මට උරුම වූ ඉඩම් කොටසක කාමර කෑල්ලකුත්, කුස්සියකුත් හදාගෙන පවුල් දිවිය ඇරඹීමට තවත් වසරක් පමණ කවිකතන්දර ඇසීමට අපට සිදු විය.

එදින අපි යළි ඉපැදුනෙමු.

පසුදා සිට මම රැකියාවට ගියෙමි. ඇය හන්දියේ කඩයට බත් පැකට් ද කඩයප්පම් ද හදන්නට වූවාය. රාත්‍රියේ අපි රටකජු, කඩල ආදිය පැකට් කළෙමු. ලිපි කවර, කරදාසි උර ඇලවීමු.

බුලත් කොටුවෙන් ලද ආදායම ද සරු විය. ඇය දිනකට බුලත් විටි සියයක් පමණ හැදුවා ය. ඉඩක් ලද හැම මොහොතකම අපි කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු ද මිරිස්, එළවළු ආදිය ද වැවීමු. මිරිස් පැළ ද මල්පැළ ද විකිණීමු.

රසායනික පොහොර නොයොදන ලද එළවළු, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ අපේ කඩුල්ලෙන් පැන ආහ.

ඒ අධිෂ්ඨානශීලී, දුෂ්කර කාල සීමාව ගෙවී ගියේ අපට නව නිවෙසක් ද, යහපත් පුතකු සහ දුවක ද ලබා දෙමිනි. අද අපි මැදිවියේ වෙසෙමු. දරුවෝ ද ඉහළ පන්තිවල උගනිති.

අප මාපියන් වීමට පෙර මා ඇය ඇමතූ නමක් විය. ඇය ද මා ඇමතූ® නමක් විය. එහෙත් ඇය පුතු ලද දිනයේ මට ඒ නම අමතක විය. මම ඇය ‘අම්මා’යි ඇමතීමි. කලින් ඇය මා ඇමතූ නම ඇයට ද අමතක විය. ඇය මා ‘තාත්තා’යි ඇමතුවාය.

ඈ තුළ වූ ‘අම්මා’ත් මා තුළ වූ ‘තාත්තා’ත් පහළ වූයේ එසේ ය.

මා කුඩා කල මගේ මව මගේ පියා ඇමතුවේ ‘සුදු පුතාලගෙ තාත්තා’ කියාය. මගේ පියා මගේ මව ඇමතුවේ ‘දරුවන්ගෙ අම්මා’ කියා ය. ඔවුන් අතර වූ ගෞරවය, භක්තිය මුසු බැඳීම කොපමණ ගැඹුරු දැයි මම දනිමි.

ගමේ ඇතැම් ගෙවල්වල සැමියන් හා බිරියන් උනුන් ඇමතුවේ නොගැඹුරු බසිනි. ‘ඒයි’, ‘ඕයි’, ‘තමුසෙ’, ‘අයිසෙ’, ‘අපේ පවුල, ‘අපේ මිනිහ’, ‘මායිය’, ‘මහ එකී’ මට මතක එබඳු ඇමතුම් කිහිපයකි. අලුත් ජෝඩු බොහොමයක් උනුන් හඳුවන්නේ ‘හස්බන්ඩ්’, ‘වයිෆ්’ වැනි පර බසිනි. ඒ වදන් නවීන යැයි ඔවුන් සිතනවා විය යුතුය.

අද අප මේ තත්ත්වයේ සිටින්නේ මා බිරිය තුළ සිටින ‘අම්මා’ නිසාත්, මා තුළ සිටින ‘තාත්තා’ නිසාත් ය. එනිසා ම මට ඇය මවකි. ඇයට ද මා පියෙකි.

ඉදින්, මහතුනි, පොඩි දේටත් ගහ-බැණ ගන්නා ‘හස්බන්ඩ්ලා’, Qවයිෆ්ලා’ සිටින ලෝකයක කිසි දා ‘උඹ නොදකිං’ කියා නොගත්, මතුවටත් එසේ නොවන අපේ ලෝකයේ මට ඇය ‘අම්මා’ ම වෙයි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

[QUOTE="Ms.Cherry Blossom, post: 8060349, member: 283623"] [b]අම්මා වේවා! Give it a second thought ![/b] [B] අම්මා වේවා![/B] [SIZE=4]සති අන්තයේ දිනෙක අපේ කාර්යාලයයේ මිතුරෙක් සිය දරු පවුල සමඟ ගමනක් යන ගමන් අපේ ගෙදරට ද ගොඩවුණේය.[/SIZE] [SIZE=4] ඒ අවස්ථාවේ මා බිරිය සිටියේ කුස්සියේ ය. මම ඇයට ආරංචිය දෙන්නට දිව්වෙමි. මගේ කට මට ඉස්සර විය.[/SIZE] [SIZE=4] ’අම්මා, ඇවිත් බලන්ඩකො, යාළුවො වගයක් ඇවිල්ල!’[/SIZE] [SIZE=4] බිරිය ද වහා සාලයට පැමිණ ඔවුන් පිළිගත්තා ය. අපි හැකි අයුරින් ඔවුනට සංග්‍රහ කළෙමු.[/SIZE] [SIZE=4] ඊළඟ සතිය ඇරඹෙන දිනයේ මා මිතුරා කාර්යාලයට ආ හැටියේම මගේ අතට අත දී සෙස්සන් වෙත හැරී මෙසේ කෑගෑවේය.[/SIZE] [SIZE=4] ’ඒයි, උඹල දන්නවද? මූ කසාද බැඳල ඉන්නෙ ‘අම්මව’![/SIZE] [SIZE=4] කවුරුත් විමතියෙන් මුව අයා ගත්හ.[/SIZE] [SIZE=4] මිතුරා සිය මතය වඩාත් පැහැදිලි කරන්නට වූයේය.[/SIZE] [SIZE=4] ’මූ අපිව පිළිඅරගෙන, වාඩිවෙන්ඩ කියල ‘අම්මෙ මෙහෙ එන්ඩකෝ’ කියාගෙන ගේ ඇතුළට දිව්ව. අපි හිතුවෙ වයසක අම්ම එයි කියල. බැලින්නං ආවෙ කවුද දන්නවද? මුගෙ වයිෆ්! මූ වයිෆ්ට කියන්නෙ ‘අම්ම’ කියල.[/SIZE] [SIZE=4] කාර්යාලයේ හැමෝම මහ හඬදී සිනාසෙන්නට වූහ.[/SIZE] [SIZE=4] ම’සිත බෙහෙවින් ම රිදිණි.[/SIZE] [SIZE=4] එදින මා වැඩ ඇරී ගෙදර ආවේ දුකිනි. පුරුදු ලෙස හිනාවී මා පිළිගත් බිරියට මගේ වෙනස වහා වැටහිණ.[/SIZE] [SIZE=4] ’ඇයි ‘තාත්ත’ දුකෙන් වගේ? ප්‍රශ්නයක් ද?’ ඇය ඇසුවා ය.[/SIZE] [SIZE=4] මා කිසි දෙයක් ඇයට හංගා නැත. ඇය ද එසේ ය.[/SIZE] [SIZE=4] කතාව කියන විට මගේ දෑස පෙඟුවේ ය. ඇගේ කඳුළ ද මට හඳුනාගත හැකි විය.[/SIZE] [SIZE=4] එදින රැයේ මට නින්ද නොගියේය.[/SIZE] [SIZE=4] මා ’අම්මා’ යැයි බිරිය ඇමතීමත්, බිරිය ‘තාත්තා’ යැයි මා ඇමතීමත් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්විය යුත්තේ ඇයි ද යන්න මට හිතා නොගත හැකිය.[/SIZE] [SIZE=4] අපට අතීතයක් තිබේ. ‘අම්මා’ත්, ‘තාත්තා’ත් ඉපදී ඇත්තේ ඒ අතීතයෙනි.[/SIZE] [SIZE=4] අප එකතු වූයේ දිගු කාලීන පෙම් සබඳතාවක් මල්ඵල ගැනීමෙනි.[/SIZE] [SIZE=4] මගේ මාපියන් ඇයට අකැමැති වූයේ ඇය දුප්පත් නිසා ය. ඇගේ මාපියන් මට අකැමැති වූයේ මා දුප්පත් නිසා ය. එහෙත් අපි අචලව සිටියෙමු. අවසානයේ අපේ කැමැත්තට ඉඩදීමට ඔවුනට සිදුවිය.[/SIZE] [SIZE=4] අපි සරණ බන්ධනයට පිවිසීමු. එහෙත් මුල් වසර ගෙවුණේ මා මගේ පැලේත්, ඈ ඇගේ පැලේත් තනිකරමිනි. මට උරුම වූ ඉඩම් කොටසක කාමර කෑල්ලකුත්, කුස්සියකුත් හදාගෙන පවුල් දිවිය ඇරඹීමට තවත් වසරක් පමණ කවිකතන්දර ඇසීමට අපට සිදු විය.[/SIZE] [SIZE=4] එදින අපි යළි ඉපැදුනෙමු.[/SIZE] [SIZE=4] පසුදා සිට මම රැකියාවට ගියෙමි. ඇය හන්දියේ කඩයට බත් පැකට් ද කඩයප්පම් ද හදන්නට වූවාය. රාත්‍රියේ අපි රටකජු, කඩල ආදිය පැකට් කළෙමු. ලිපි කවර, කරදාසි උර ඇලවීමු.[/SIZE] [SIZE=4] බුලත් කොටුවෙන් ලද ආදායම ද සරු විය. ඇය දිනකට බුලත් විටි සියයක් පමණ හැදුවා ය. ඉඩක් ලද හැම මොහොතකම අපි කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු ද මිරිස්, එළවළු ආදිය ද වැවීමු. මිරිස් පැළ ද මල්පැළ ද විකිණීමු. [/SIZE] [SIZE=4] රසායනික පොහොර නොයොදන ලද එළවළු, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ අපේ කඩුල්ලෙන් පැන ආහ.[/SIZE] [SIZE=4] ඒ අධිෂ්ඨානශීලී, දුෂ්කර කාල සීමාව ගෙවී ගියේ අපට නව නිවෙසක් ද, යහපත් පුතකු සහ දුවක ද ලබා දෙමිනි. අද අපි මැදිවියේ වෙසෙමු. දරුවෝ ද ඉහළ පන්තිවල උගනිති.[/SIZE] [SIZE=4] අප මාපියන් වීමට පෙර මා ඇය ඇමතූ නමක් විය. ඇය ද මා ඇමතූ® නමක් විය. එහෙත් ඇය පුතු ලද දිනයේ මට ඒ නම අමතක විය. මම ඇය ‘අම්මා’යි ඇමතීමි. කලින් ඇය මා ඇමතූ නම ඇයට ද අමතක විය. ඇය මා ‘තාත්තා’යි ඇමතුවාය.[/SIZE] [SIZE=4] ඈ තුළ වූ ‘අම්මා’ත් මා තුළ වූ ‘තාත්තා’ත් පහළ වූයේ එසේ ය.[/SIZE] [SIZE=4] මා කුඩා කල මගේ මව මගේ පියා ඇමතුවේ ‘සුදු පුතාලගෙ තාත්තා’ කියාය. මගේ පියා මගේ මව ඇමතුවේ ‘දරුවන්ගෙ අම්මා’ කියා ය. ඔවුන් අතර වූ ගෞරවය, භක්තිය මුසු බැඳීම කොපමණ ගැඹුරු දැයි මම දනිමි.[/SIZE] [SIZE=4] ගමේ ඇතැම් ගෙවල්වල සැමියන් හා බිරියන් උනුන් ඇමතුවේ නොගැඹුරු බසිනි. ‘ඒයි’, ‘ඕයි’, ‘තමුසෙ’, ‘අයිසෙ’, ‘අපේ පවුල, ‘අපේ මිනිහ’, ‘මායිය’, ‘මහ එකී’ මට මතක එබඳු ඇමතුම් කිහිපයකි. අලුත් ජෝඩු බොහොමයක් උනුන් හඳුවන්නේ ‘හස්බන්ඩ්’, ‘වයිෆ්’ වැනි පර බසිනි. ඒ වදන් නවීන යැයි ඔවුන් සිතනවා විය යුතුය.[/SIZE] [SIZE=4] අද අප මේ තත්ත්වයේ සිටින්නේ මා බිරිය තුළ සිටින ‘අම්මා’ නිසාත්, මා තුළ සිටින ‘තාත්තා’ නිසාත් ය. එනිසා ම මට ඇය මවකි. ඇයට ද මා පියෙකි.[/SIZE] [SIZE=4] ඉදින්, මහතුනි, පොඩි දේටත් ගහ-බැණ ගන්නා ‘හස්බන්ඩ්ලා’, Qවයිෆ්ලා’ සිටින ලෝකයක කිසි දා ‘උඹ නොදකිං’ කියා නොගත්, මතුවටත් එසේ නොවන අපේ ලෝකයේ මට ඇය ‘අම්මා’ ම වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනන්‍යතාව සඟවා සිටීමට කැමැති පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom