Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
36 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියම මම කලින් දවසක දාපු පෝස්ට් එක කියවන්න ඇතිනේ..එදා අපි කථා කලේ අපේ තාත්ත (අප්පච්චී) ගැනනේ.බලපු නැති අය මෙන්න මෙතනින් කියවන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1583988

ඉතින් අද මම අම්ම ගැන ඒ වගේම කථා කරන්න හිතුන..මට මේක ආපු mail එකක්.කලින් ලියලා තියෙන්නේ ළමා කුසලතා සංර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා රත්නා පුෂ්පකුමාරි මිස්.ඉතින් මට මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ලස්සන නිසා.කියවලම බලන්නකෝ.

open කරලා කියවන්නේ නැතුව යන්න එපා,, පොඩ්ඩක් ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 2ක් මේක කියවන්න වැය කරන්න.

"බඩගිනිවෙලා මා ගිය කළ පුතුගෙ ගෙට

මැනලා වී ටිකක් දුන්නා මල්ලකට

ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට "

මේ කවිය කුඩා කල සිට අසා නැති කෙනෙක් නැති තරම්ය.මෙය ගායනා කරන ඕනෑම සංවේදී අයෙකුගේ නෙතට කඳුළක් නැගේ.මෙලොව ඇති වඩාම වටිනා හැගීම මවකගේ ආදරය සේම එය අමිල හා නොවෙනස්වන බැදීමකි.ශ්‍රී ලාංකීය අප තරම් මේ හැගීම හා බැඳීමෙන් මුසපත් වන්නෝ තවත් නැත.

සාමාන්‍යයෙන් දියණියකට නම් අප කියන්නේ මවකගේ අගය දැනෙන්නේ ඇයද"මවක් වු පසු" බවයි.එහෙත් මේ අගය දැනෙන්නට එතරම් පමා නොවිය යුත්තේ එය පසුතැවිල්ලට කරුණක් වන නිසාවෙනි.ප්‍රායෝගික ජීවිතයේ සෑම අවස්ථාවකම මවට විශේෂ ස්ථානයක් ලබාදෙන දරුවෝ ආශිර්වාද ලත් ඇත්තෝ වෙති.

නිවෙස්වල පැවැත්වෙන බොහෝ දරුවන්ගේ උපන්දින සාදවල මව සිටින්නේ කුස්සියේය.සියළු ආවතේව මව සිදුකරන විට දරුවෝ සාලයේ සිට සතුට භුක්ති විඳිති.මව එහි සතුට නෙතේ රැදුන කඳුළකින් පිටකරගනිති.සෑම දරුවෙක්ම තම උපන්දිනය දා සුභ පැතිය යුත්තේ තම මවටය.”අද වගේ දවසක මාව මෙලොවට බිහිකළාට අම්මට පිං ” ලෙසින් ඔබ පැවසුවොත් ඔබේ මවගේ සිතේ උතුරන ආදරය ඔබේ ජිවිතයට තව තවත් භාග්‍යය උදාකර දෙනු ඇත.

අපගේ ජනජීවිතයේ සේම සාම්ප්‍රදායික චාරිත්රවලදීද මවට ලබා දී ඇති ගෞරවය අපමණය.දියණියක් විවාහපත්වන විට පෝරුව චාරිත්රවාරිත්ර වලදී සාම්ප්‍රදායිකව සිදුවන මෙහෙයන් ඉතා හැඟීම්බරය.මවගෙන් බිව් කිරි රෙදි කච්චියක පෙඟව්වද එය ප්‍රමාණවත් නොවන බැව් සනාථ කරන්නට මවගේ හිසමතට ලබාදෙන රෙදි කච්චිය සැමට හැඟීම්බර දසුනක් මවයි.

සෑම මවක්ම තම දියණිය මවක් වන දිනය දෙස බලන්නේ චකිතයකිනි.මේ අවස්ථාවට තම දියණිය කෙසේ මුහුණ දේදෝයි සැම මවක්ම බියවෙති.

සෑම මවකටම මෙලොවින් යාමට ඇති එකම බාධකය තම දරුවන්ය.ලොවම අතහැරියද තම කුසෙන් බිහිකළ දරුවන් අතහරින්නට මවකට අසීරුය.

මහලු වයසට එත්ම යළිත් වැඩිහිටියෝ කුඩා දරුවන් මෙන් වෙති.කුඩා දරුවන්ට මෙන්ම ඔවුන්ටද ආදරය,අවධානය,අගය කිරීම අවශ්‍ය බැව් තේරුම්නොගන්නේ නම් එය අභාගයකි.

එකම පවුලක විසුවත් නැතත් කොපමණ රාජකාරි බහුල දරුවෙකුගෙන් ඇමතුමක් ලැබෙනතුරු දෙමාපියන් බලා සිටිති.ඔවුන්ට එය මහමෙරක් බඳුය.

ලොව වඩාත්ම අසරණවන්තිය මවක් යැයි මට සිතේ.දරුවෝ ඉදිරියේ ඇය නිරන්තරව අසරණවන්නීය.දරුවෙකු බිහි වූ දින ඇගේ සියළු වේදනාවන් විඳගනිමින් දරුවාගේ මුහුණ දැක සතුටුවන්නී ඇයයි.කිසිදු පිළිකුලකින් තොරව දරුවාගේ කැතකුණු අතගාන්නී ඇයයි.දරුවාගේ නින්දේදී නිදිවරා රැය පහන් කරන්නී ඇයයි.තම කුසගින්න අමතක කොට දරුවාගේ කුස පුරවන්නී ඇයයි.ලොවම එපා වුවද කිසිදු පැකිලීමකින් තොරව තම දරුවා රජෙකු මෙන් පිළිගන්නී ඇයයි.ලොවින් සමුගන්නා මොහොතේ වුව තම වැඩිමහල් දරුවෙකුගේ මුහුණ සිනිඳු ලෙස අතගා ලොවින් සමුගන්නට පෙරුම් පුරන්නී ඇයමය.

මේ සියළු දුක් කම්කටොළු ප්‍රර්ථනා සිතේ සිරකරගෙන වැඩ විඳින මවකට ඔබේ සෙනෙහස මහමෙරකට වඩා වටින්නේය.මව දුර බැහැරක ජීවත්වුවද රාත්‍රී නින්දට පෙර හෝ විනාඩියකට සුවදුක් විමසීමට ඔබට හැකිනම් එය ඇගේ ජිවිතයේ වඩා වටිනාම විනාඩි ගණන එය වනු ඇත.ඇයට ප්‍රබෝධයෙන් නින්දට යැමට හැකිවනු ඇත.

බොහෝ දූදරුවන් දෙමව්පියන්ට සැලකීම අනාගතයට බාරකරති.”හොඳ රස්සාවක් ලැබුණාම සලකනවා” , “අපේ ප්‍රශ්න විසඳගෙන එපායැ අම්මලට සලකන්න ” ආදී වශයෙන් කල්පනා කොට තමන් රවටා ගනිති.එහෙත් අපට නොපෙනෙන එහෙත් දැනෙන මේ විශ්ව ශක්තියේ ඇති මහිමය මවගේ ආශිර්වාදය කේන්ද්‍ර කොටගත් දෙයක් බැව් වැටහෙන්නේ මවකට සලකන දුදරුවෝ ලබන භාග්‍යවන්ත ජිවිත දෙස බැලූ විටය.

ඔබ තවම පමා වී නැත.ඔබේ ආදරණිය වචනයක් තම දෙමව්පියන් වෙනුවෙන් වියදම් කිරීමට ලෝභී නොවන්න.

තම උපයන දෙයින් බිඳකින් ඔවුන්ට සැලකීමට කාරුණිකවන්න.සදාකල් මවගේ උණුසුමට තුරුලුවන්න.ඔබේ මව ඇගේ රුධිරය කිරි කර ඔබට පොවන අතරතුර ඇගේ උණුසුමින් ආදරයෙන් ලෝකයේ ඉහළම භක්තිමත් හැඟීමෙන්ද ඔබව පෝෂණය කළ බව සිතන්න.මවගේ නැළවිලි ගීතය තරම් රසවත් හඬක් දරුවෙකු මේ මිහිපිටින් අසා නැත.අපගේ මුළු ජිවිතයම මවගේය.අප ඉපදෙන විටම අප ඇයට ණය ගැතිය.ඒ ණය ගෙවීමට තරම් වටිනාකමක් මේ මිහිපිට කොහේදිවත් සොයාගත නොහැක.

“හොඳම දේ දරුවන්ට” දුන්නේ මවය.මවටද හොඳම දේ දිය යුත්තේ ඒ නිසාවෙනි.සමහරු තම මවට තමා පාවිච්චි කර ඉවතලන ඇඳුම් ආදී දේ දෙති.නොකීවාට නොපෙන්නුවාට මවකගේ හිත එවිට කියන දේ ඔබට කිසිදිනක නොවැටහී තිබුණද, ඒ

“පුතේ මම නුබට දුන්නේ පවිත්‍ර නොකිළිටි හොඳම දේයැයි ” යන්න මොහොතකදී අපට සිහිපත් වනු ඇත.

මම මේක බලාගෙන type කලේ..office එකේ ice පාරක් ගහන්න තිබුන වෙලාවක.ඒ තිබ්බ විදියටමයි දැම්මේ ඔයාලටත් බලන්න.දන්නවනේ ඉතින් unicode උනත් type කරන්න ගියාම විදින දුක.

හොදයි කියල හිතෙනවනම් සලකන්න දන්නවනේ. ඉතින් රෙපක්වත් දෙන්න බැරිනම් අඩුම ගානේ වෙන අයටවත් ටිකක් කියවන්න බලන්න බුම්පුවක්වත් දමන්න කියනවා..

එහෙනම් මම ගියා 5 ට off වෙන්නේ..

[QUOTE="coolmanaram, post: 15876872, member: 362420"] [SIZE="4"][SIZE="4"]කට්ටියම මම කලින් දවසක දාපු පෝස්ට් එක කියවන්න ඇතිනේ..එදා අපි කථා කලේ අපේ තාත්ත (අප්පච්චී) ගැනනේ.බලපු නැති අය මෙන්න මෙතනින් කියවන්න.[/SIZE][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1583988[/url] [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NHug_zpsf3300a9b.gif[/IMG] [COLOR="Red"][SIZE="4"]ඉතින් අද මම අම්ම ගැන ඒ වගේම කථා කරන්න හිතුන..මට මේක ආපු mail එකක්.කලින් ලියලා තියෙන්නේ ළමා කුසලතා සංර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා රත්නා පුෂ්පකුමාරි මිස්.ඉතින් මට මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ලස්සන නිසා.කියවලම බලන්නකෝ. [SIZE="5"][COLOR="Indigo"][B][I]open කරලා කියවන්නේ නැතුව යන්න එපා,,:no::no: පොඩ්ඩක් ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 2ක් මේක කියවන්න වැය කරන්න.:yes::yes::yes:[/I][/B][/COLOR][/SIZE] [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]"බඩගිනිවෙලා මා ගිය කළ පුතුගෙ ගෙට මැනලා වී ටිකක් දුන්නා මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට "[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]මේ කවිය කුඩා කල සිට අසා නැති කෙනෙක් නැති තරම්ය.මෙය ගායනා කරන ඕනෑම සංවේදී අයෙකුගේ නෙතට කඳුළක් නැගේ.මෙලොව ඇති වඩාම වටිනා හැගීම මවකගේ ආදරය සේම එය අමිල හා නොවෙනස්වන බැදීමකි.ශ්‍රී ලාංකීය අප තරම් මේ හැගීම හා බැඳීමෙන් මුසපත් වන්නෝ තවත් නැත. සාමාන්‍යයෙන් දියණියකට නම් අප කියන්නේ මවකගේ අගය දැනෙන්නේ ඇයද"මවක් වු පසු" බවයි.එහෙත් මේ අගය දැනෙන්නට එතරම් පමා නොවිය යුත්තේ එය පසුතැවිල්ලට කරුණක් වන නිසාවෙනි.ප්‍රායෝගික ජීවිතයේ සෑම අවස්ථාවකම මවට විශේෂ ස්ථානයක් ලබාදෙන දරුවෝ ආශිර්වාද ලත් ඇත්තෝ වෙති. නිවෙස්වල පැවැත්වෙන බොහෝ දරුවන්ගේ උපන්දින සාදවල මව සිටින්නේ කුස්සියේය.සියළු ආවතේව මව සිදුකරන විට දරුවෝ සාලයේ සිට සතුට භුක්ති විඳිති.මව එහි සතුට නෙතේ රැදුන කඳුළකින් පිටකරගනිති.සෑම දරුවෙක්ම තම උපන්දිනය දා සුභ පැතිය යුත්තේ තම මවටය.”අද වගේ දවසක මාව මෙලොවට බිහිකළාට අම්මට පිං ” ලෙසින් ඔබ පැවසුවොත් ඔබේ මවගේ සිතේ උතුරන ආදරය ඔබේ ජිවිතයට තව තවත් භාග්‍යය උදාකර දෙනු ඇත. අපගේ ජනජීවිතයේ සේම සාම්ප්‍රදායික චාරිත්රවලදීද මවට ලබා දී ඇති ගෞරවය අපමණය.දියණියක් විවාහපත්වන විට පෝරුව චාරිත්රවාරිත්ර වලදී සාම්ප්‍රදායිකව සිදුවන මෙහෙයන් ඉතා හැඟීම්බරය.මවගෙන් බිව් කිරි රෙදි කච්චියක පෙඟව්වද එය ප්‍රමාණවත් නොවන බැව් සනාථ කරන්නට මවගේ හිසමතට ලබාදෙන රෙදි කච්චිය සැමට හැඟීම්බර දසුනක් මවයි. සෑම මවක්ම තම දියණිය මවක් වන දිනය දෙස බලන්නේ චකිතයකිනි.මේ අවස්ථාවට තම දියණිය කෙසේ මුහුණ දේදෝයි සැම මවක්ම බියවෙති. සෑම මවකටම මෙලොවින් යාමට ඇති එකම බාධකය තම දරුවන්ය.ලොවම අතහැරියද තම කුසෙන් බිහිකළ දරුවන් අතහරින්නට මවකට අසීරුය. මහලු වයසට එත්ම යළිත් වැඩිහිටියෝ කුඩා දරුවන් මෙන් වෙති.කුඩා දරුවන්ට මෙන්ම ඔවුන්ටද ආදරය,අවධානය,අගය කිරීම අවශ්‍ය බැව් තේරුම්නොගන්නේ නම් එය අභාගයකි. එකම පවුලක විසුවත් නැතත් කොපමණ රාජකාරි බහුල දරුවෙකුගෙන් ඇමතුමක් ලැබෙනතුරු දෙමාපියන් බලා සිටිති.ඔවුන්ට එය මහමෙරක් බඳුය. ලොව වඩාත්ම අසරණවන්තිය මවක් යැයි මට සිතේ.දරුවෝ ඉදිරියේ ඇය නිරන්තරව අසරණවන්නීය.දරුවෙකු බිහි වූ දින ඇගේ සියළු වේදනාවන් විඳගනිමින් දරුවාගේ මුහුණ දැක සතුටුවන්නී ඇයයි.කිසිදු පිළිකුලකින් තොරව දරුවාගේ කැතකුණු අතගාන්නී ඇයයි.දරුවාගේ නින්දේදී නිදිවරා රැය පහන් කරන්නී ඇයයි.තම කුසගින්න අමතක කොට දරුවාගේ කුස පුරවන්නී ඇයයි.ලොවම එපා වුවද කිසිදු පැකිලීමකින් තොරව තම දරුවා රජෙකු මෙන් පිළිගන්නී ඇයයි.ලොවින් සමුගන්නා මොහොතේ වුව තම වැඩිමහල් දරුවෙකුගේ මුහුණ සිනිඳු ලෙස අතගා ලොවින් සමුගන්නට පෙරුම් පුරන්නී ඇයමය. මේ සියළු දුක් කම්කටොළු ප්‍රර්ථනා සිතේ සිරකරගෙන වැඩ විඳින මවකට ඔබේ සෙනෙහස මහමෙරකට වඩා වටින්නේය.මව දුර බැහැරක ජීවත්වුවද රාත්‍රී නින්දට පෙර හෝ විනාඩියකට සුවදුක් විමසීමට ඔබට හැකිනම් එය ඇගේ ජිවිතයේ වඩා වටිනාම විනාඩි ගණන එය වනු ඇත.ඇයට ප්‍රබෝධයෙන් නින්දට යැමට හැකිවනු ඇත. බොහෝ දූදරුවන් දෙමව්පියන්ට සැලකීම අනාගතයට බාරකරති.”හොඳ රස්සාවක් ලැබුණාම සලකනවා” , “අපේ ප්‍රශ්න විසඳගෙන එපායැ අම්මලට සලකන්න ” ආදී වශයෙන් කල්පනා කොට තමන් රවටා ගනිති.එහෙත් අපට නොපෙනෙන එහෙත් දැනෙන මේ විශ්ව ශක්තියේ ඇති මහිමය මවගේ ආශිර්වාදය කේන්ද්‍ර කොටගත් දෙයක් බැව් වැටහෙන්නේ මවකට සලකන දුදරුවෝ ලබන භාග්‍යවන්ත ජිවිත දෙස බැලූ විටය. ඔබ තවම පමා වී නැත.ඔබේ ආදරණිය වචනයක් තම දෙමව්පියන් වෙනුවෙන් වියදම් කිරීමට ලෝභී නොවන්න. තම උපයන දෙයින් බිඳකින් ඔවුන්ට සැලකීමට කාරුණිකවන්න.සදාකල් මවගේ උණුසුමට තුරුලුවන්න.ඔබේ මව ඇගේ රුධිරය කිරි කර ඔබට පොවන අතරතුර ඇගේ උණුසුමින් ආදරයෙන් ලෝකයේ ඉහළම භක්තිමත් හැඟීමෙන්ද ඔබව පෝෂණය කළ බව සිතන්න.මවගේ නැළවිලි ගීතය තරම් රසවත් හඬක් දරුවෙකු මේ මිහිපිටින් අසා නැත.අපගේ මුළු ජිවිතයම මවගේය.අප ඉපදෙන විටම අප ඇයට ණය ගැතිය.ඒ ණය ගෙවීමට තරම් වටිනාකමක් මේ මිහිපිට කොහේදිවත් සොයාගත නොහැක. “හොඳම දේ දරුවන්ට” දුන්නේ මවය.මවටද හොඳම දේ දිය යුත්තේ ඒ නිසාවෙනි.සමහරු තම මවට තමා පාවිච්චි කර ඉවතලන ඇඳුම් ආදී දේ දෙති.නොකීවාට නොපෙන්නුවාට මවකගේ හිත එවිට කියන දේ ඔබට කිසිදිනක නොවැටහී තිබුණද, ඒ “පුතේ මම නුබට දුන්නේ පවිත්‍ර නොකිළිටි හොඳම දේයැයි ” යන්න මොහොතකදී අපට සිහිපත් වනු ඇත.[/COLOR][/SIZE] ----------------------------------------------------------------------- [SIZE="5"][COLOR="Red"]මම මේක බලාගෙන type කලේ..office එකේ ice පාරක් ගහන්න තිබුන වෙලාවක.ඒ තිබ්බ විදියටමයි දැම්මේ ඔයාලටත් බලන්න.දන්නවනේ ඉතින් unicode උනත් type කරන්න ගියාම විදින දුක.[/COLOR][/SIZE] [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NConfused_zps51f602f4.gif[/IMG] [SIZE="6"][COLOR="Green"][B]හොදයි කියල හිතෙනවනම් සලකන්න දන්නවනේ.:yes::yes: ඉතින් රෙපක්වත් දෙන්න බැරිනම් අඩුම ගානේ වෙන අයටවත් ටිකක් කියවන්න බලන්න බුම්පුවක්වත් දමන්න කියනවා..;);) [/B][/COLOR][/SIZE] [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NEmbarassed_zps9aa5379e.gif[/IMG] [B][SIZE="4"]එහෙනම් මම ගියා 5 ට off වෙන්නේ.. ;););)[/SIZE][/B] [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/N2_zps824534b9.gif[/IMG][IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NGreat_zpseb6bef80.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom