Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අම්මා..................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අම්මා.......[/FONT]

[FONT=&quot]හිරු රසින් රොස් වන කළට දා ගිය හේන[/FONT]

[FONT=&quot]නිරුදක කතර මැවේ ගේ දොරකඩ[/FONT]

[FONT=&quot]කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම[/FONT]

[FONT=&quot]අම්මය හිඳින්නී තට්ට තනියම..........[/FONT]

[FONT=&quot]බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත[/FONT]

[FONT=&quot]ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ[/FONT]

[FONT=&quot]අරෝවට ලැබගෙන නිවාඩුව[/FONT]

[FONT=&quot]ඉඳ හිටක මම ගමේ යන දින[/FONT]

[FONT=&quot]දණිස්සට අත ගසා නැඟිටින[/FONT]

[FONT=&quot]කෙස[/FONT][FONT=&quot][FONT=&quot]ඟ[/FONT] ඇඟිළි විදා කඩුළු හැරළන[/FONT]

[FONT=&quot]පොත් බර ගන්ට තතනන[/FONT]

[FONT=&quot]ගම් දොර පුවත් පවසන......[/FONT]

[FONT=&quot]වක රැළි ගැඹුරු නිම්න සපිරුණ[/FONT]

[FONT=&quot]ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන[/FONT]

[FONT=&quot]බත් පත අතට දෙන ස[/FONT][FONT=&quot]ඳ[/FONT]

[FONT=&quot]ගිනි ගයි පපුව සෙනෙහෙන.......[/FONT]

[FONT=&quot]ලොව දිනා එතියි නුඹ සිතන[/FONT]

[FONT=&quot]දිනු දෙයක් අවසන දි නොලබන[/FONT]

[FONT=&quot]නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන[/FONT]

[FONT=&quot]ගිල ගනිමි සරසවියෙ තතු මම.....[/FONT]

[FONT=&quot]වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස[/FONT]

[FONT=&quot]දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස[/FONT]

[FONT=&quot]නුඹ දකින ලොව මට නොපෙනෙන[/FONT]

[FONT=&quot]කරුමය ගැනය මා ලතැවෙන..............[/FONT]

-එළකිරියෙහි දත් කිඹුළා-

මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු

ඍණාත්මක ප්රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි.

නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි.

කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි.

මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි!

[QUOTE="dath kimbula, post: 16838699, member: 329688"] [U][SIZE=4][COLOR=Navy][B][FONT="]අම්මා.......[/FONT][/B][/COLOR][/SIZE][/U] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue][FONT="]හිරු රසින් රොස් වන කළට දා ගිය හේන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]නිරුදක කතර මැවේ ගේ දොරකඩ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]අම්මය හිඳින්නී තට්ට තනියම..........[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]අරෝවට ලැබගෙන නිවාඩුව[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ඉඳ හිටක මම ගමේ යන දින[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]දණිස්සට අත ගසා නැඟිටින[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]කෙස[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue][FONT="][SIZE=3][COLOR=RoyalBlue][FONT="]ඟ[/FONT][/COLOR][/SIZE] ඇඟිළි විදා කඩුළු හැරළන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]පොත් බර ගන්ට තතනන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ගම් දොර පුවත් පවසන......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]වක රැළි ගැඹුරු නිම්න සපිරුණ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]බත් පත අතට දෙන ස[/FONT][FONT="]ඳ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ගිනි ගයි පපුව සෙනෙහෙන.......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ලොව දිනා එතියි නුඹ සිතන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]දිනු දෙයක් අවසන දි නොලබන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ගිල ගනිමි සරසවියෙ තතු මම.....[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]නුඹ දකින ලොව මට නොපෙනෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]කරුමය ගැනය මා ලතැවෙන..............[/FONT][/COLOR][/SIZE] [COLOR=RoyalBlue][SIZE=3]-එළකිරියෙහි දත් කිඹුළා-[/SIZE][/COLOR] මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු ඍණාත්මක ප්රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි. නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි. කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි. මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom