Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනද පුරුදු විදියටම මම නැගිටල ඉක්මනට සූදානම් වෙලා ආවෙ අට පැන්නොත් වැඩ ගොඩ්ගැහෙන වග දන්න නිසාමයි.පාන්දර ජාමෙ ඉඳල නොම්මර ගන්න පෝලිමේ ලැග ගෙන පොරකන ලෙඩ්ඩු අතරින් පැනල මම සායන පවත්වන කාමරයට ගියේ දවසෙ වැඩ පටන් ගන්න.රතු නොම්මර එක,දෙක....ලෙඩ්ඩු විස්සක් විතර එක දිගට බලාගන යද්දි එක අංකයක් කතා කලාට කලාට ආවෙ නෑ..කෑමටවත් ගියාද දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න..මම සෞඛ්‍ය සහයිකාවට කිව්වෙ සායනයක නොම්මරයක් ගන්න තියෙන අමාරුව දන්න නිසා.තවත් ලෙඩ්ඩු කීපදෙනෙක් බලල ඉවර වෙනකොට ලීලාවතී අම්මා අමාරුවෙන් කාමරයට ආව.ආවෙ හැරමිටියක ආධාරයෙන් දෙකට නැවීගන.විලුඹ බිම ගෑවෙන කටු ගැහිච්ච රබර් සෙරෙප්පු දෙකක් කකුලෙ යන්තමට දැවටිලා .වයසට ගියත් සුදු ඔසරියක් ලස්සනට ඇඳල කොණ්ඩෙ පිළිවෙලට පීරල රත්තරං පාට මැකිල තඹ පාට මතුවුණ වළලු දාල එයා ඇවිත් හිටියා.

කොහෙද අම්මෙ හිටියේ ..

අනේ ඇස් පේනව අඩුනේ මහත්තයා මම වෙන කිලිනික් කාමරයක් ලඟ වාඩි වෙලා උන්නා ..ඕන්න බලන්නකො මට වෙච්චි වැඩේ..ඈ කියවාගෙන යන්නෙ බොහොම ලෙංගතුකමින්

ඇයි තනියමද ආවෙ..

ඈ සිනාවුනා මිසක් මොකුත් කීවෙ නෑ

මොකද අමාරුව අම්මගෙ..

අනේ මේ කකුල් දෙකම රිදෙනව මේ විලුම්බු වලින්..

ආ කෝ බලමු අපි..මම අම්මව ඇඳට එක්ක ගිහින් පරීක්ෂා කරල බැලුව විලුඹ දෙකේම කැලෝසිටි කියන හම ඝණ වීම ඇවිල්ල ඒ මදිවට පැලිල ගිහින් කකුල් වේලිලා..එක කකුලක පොඩි තුවාලයක්..තව ටිකක් හොයල බැලුවාම ඇය දියවැඩියා රෝගියෙක්..කල්පවතින දියවැඩියා රෝගීන්ගෙ ස්නායු හානි වීම නිසා පතුල් වල සංවේදනය නැතුව යනව.මෙහෙම අයගේ කකුලෙ මොනවත් ඇණුනත් මෙයාල දන්නෙ නෑ පැසවල තුවාලෙ ඔඩු දුවනකල්..

අනේ අම්මා කකුලෙ තුවාල දාල නෙ සෙරෙප්පු පාවිච්චි කරන් නැද්ද..අවුරුදු ගානක් පරණ සෙරෙප්පු මට ඔරවන්න ගත්තා එහෙම ඇහුවම.

දානව මහත්තයා ..ඔය ලොකු දුව අරන් දුන්න සෙරෙප්පු දෙක

මේ තුවාල ආපුවාම විශේෂ සෙරෙප්පු වර්ගයක් හදාගන්න ඕන තුවාලෙ බිම වත් සෙරෙප්පු වේ වත් නොවදින්න ..ඒක හදවගන්න හැටි කියල දෙන්න ඕන කවුද ගෙදරින් ආවෙ..මහත්තයා ආවෙ නැද්ද

එයා මියැදිලා අවුරුදු දහයකට වැඩී..

එතකොට දරුවො..

එයාලට වැඩනෙ මම කරදර කලේ නෑ..ලොකු දු බැංකුවේ ..පොඩ්ඩි නම් කසාද බැදල රට..කොල්ල ඉතිං කොම්පැනියෙනෙ මේවට වෙලා නෑ...අම්මා ආඩම්බරයක් ආරූඪ කරගන්න හැදුවත් ඒ ඇස්වල තිබුණේ කඳුලු කතාවක්..

මේ වගේ රෝගී න්ගේ පාදයේ පීඩනය වැඩි ස්තාන තෙරපීම වලක්වල තුවාල එන්න නොදී තියාගන්න පුලුවන් ස්පත්තු ර්ජයේ රෝහල්වලින් නොමිලේ හදල දෙනව..තුවාලෙට බේත් දාල සෙරෙප්පු හදාගන්නත් ලෑස්ති කරල මම අමමව පිටත් කලා..ඔන්න දරුවො ..සෞඛ්‍ය සේවිකාව කියද්දි මට මතක් උනේ මම ලියපු නිසදැසක්...

අඳ අම්මා...

පිලිකෙව් කලෙත් ඔහු

නෙත් අඳ විරූප ගැහැනිය

අසා ඇවිදින ඔහු නම

කියාගෙන තම පුතු වග

සිප් හල අවටම සරන

නෙත් අඳ විරූප ගැහැනිය

ලජ්ජාවට කරුණෙකි අම්මා ඔහුට

හිත උපන් ඉලන්දාරිකම් මැද

මවා පෑ නොහඳුනන බව

නමුදු ඈ වත දන්නා නිසා මම

ඇසූයෙමි හිතමත කුහුල පිරිසිඳ

කවුද අම්මේ නුඹ?

සිනාවකි සරන වත මුව

නොකියයි කිසිත් දෙය ඇය

හොඳම මිස පුතු ඈ නමින් ලද

බලවත් පෙරැත්තය අඹිමුව සිට

ගතවූ දින සති වලට

දෙස් නොදී ඈ අම්මා විය මටද

පහරනා පුතුමතක

තෙමාලයි හිස් වූ නෙත් කවුලු

අවසන ඈ මුලපිරීය තම කතාවට

නොකියනා පොරොන්දුව පිට පුතු හට

පෙනුණි ඈ නෙත් නියම විලසින

දුටුවැ ලොව හිරු සඳුද නිතියෙන

ලබන්නට පෙර පුත්‍ර රත්නය

දැක ඇත ඇයද කිරට හැරවුණ පැහැය ලේ වල

දින සති මාස මව් පදවි උත්තම

ගෙවුණු තැන දැනු කියූ කටුක සත්‍යය අඹිමුව

සිතුවාය ඈ වරද තම අත වග

සරණ ආවාට ඇවැස්ස නෑකමට

පිය උරුම නොලද රහල් පුතු ලෙද

නමුදු ඈ විය යශෝදරාවක උත්තම

පුදා දෑසම සිඟිති පුතු හට

සිනාසුනි ඈ අඳුර සතුටක් කොට

කැත නිසා පුතුට මම

හැඳිමි නොපෙනෙන්නට ඔහුට

නමුදු මියැදෙන්නට පෙරාතුව

ආසයි අසන්නට අම්මා කියන පුතු හඬ

අම්මා වී වැදූ

නිම්මා නැත සෙනේ පිදූ

සිතුමක් ඇත මා සිත පිරූ

කොතරම් උත්තම ද ඈ සිත තුඟූ

නිමාකොට තම ජීවන අන්දරය

නැගුණු ඈ කීවාය වත රැඳි හස මතම

"යන්නම් පුතේ"

තුටුවෙමි අදත් කීවාට

"හා අම්මේ

නොදුටුව ලෙදින් ඈ කිසිදින ඉන් පස්සේ

[QUOTE="chamathkara 295, post: 24337173, member: 477761"] [SIZE="5"]වෙනද පුරුදු විදියටම මම නැගිටල ඉක්මනට සූදානම් වෙලා ආවෙ අට පැන්නොත් වැඩ ගොඩ්ගැහෙන වග දන්න නිසාමයි.පාන්දර ජාමෙ ඉඳල නොම්මර ගන්න පෝලිමේ ලැග ගෙන පොරකන ලෙඩ්ඩු අතරින් පැනල මම සායන පවත්වන කාමරයට ගියේ දවසෙ වැඩ පටන් ගන්න.රතු නොම්මර එක,දෙක....ලෙඩ්ඩු විස්සක් විතර එක දිගට බලාගන යද්දි එක අංකයක් කතා කලාට කලාට ආවෙ නෑ..කෑමටවත් ගියාද දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න..මම සෞඛ්‍ය සහයිකාවට කිව්වෙ සායනයක නොම්මරයක් ගන්න තියෙන අමාරුව දන්න නිසා.තවත් ලෙඩ්ඩු කීපදෙනෙක් බලල ඉවර වෙනකොට ලීලාවතී අම්මා අමාරුවෙන් කාමරයට ආව.ආවෙ හැරමිටියක ආධාරයෙන් දෙකට නැවීගන.විලුඹ බිම ගෑවෙන කටු ගැහිච්ච රබර් සෙරෙප්පු දෙකක් කකුලෙ යන්තමට දැවටිලා .වයසට ගියත් සුදු ඔසරියක් ලස්සනට ඇඳල කොණ්ඩෙ පිළිවෙලට පීරල රත්තරං පාට මැකිල තඹ පාට මතුවුණ වළලු දාල එයා ඇවිත් හිටියා. කොහෙද අම්මෙ හිටියේ .. අනේ ඇස් පේනව අඩුනේ මහත්තයා මම වෙන කිලිනික් කාමරයක් ලඟ වාඩි වෙලා උන්නා ..ඕන්න බලන්නකො මට වෙච්චි වැඩේ..ඈ කියවාගෙන යන්නෙ බොහොම ලෙංගතුකමින් ඇයි තනියමද ආවෙ.. ඈ සිනාවුනා මිසක් මොකුත් කීවෙ නෑ මොකද අමාරුව අම්මගෙ.. අනේ මේ කකුල් දෙකම රිදෙනව මේ විලුම්බු වලින්.. ආ කෝ බලමු අපි..මම අම්මව ඇඳට එක්ක ගිහින් පරීක්ෂා කරල බැලුව විලුඹ දෙකේම කැලෝසිටි කියන හම ඝණ වීම ඇවිල්ල ඒ මදිවට පැලිල ගිහින් කකුල් වේලිලා..එක කකුලක පොඩි තුවාලයක්..තව ටිකක් හොයල බැලුවාම ඇය දියවැඩියා රෝගියෙක්..කල්පවතින දියවැඩියා රෝගීන්ගෙ ස්නායු හානි වීම නිසා පතුල් වල සංවේදනය නැතුව යනව.මෙහෙම අයගේ කකුලෙ මොනවත් ඇණුනත් මෙයාල දන්නෙ නෑ පැසවල තුවාලෙ ඔඩු දුවනකල්.. අනේ අම්මා කකුලෙ තුවාල දාල නෙ සෙරෙප්පු පාවිච්චි කරන් නැද්ද..අවුරුදු ගානක් පරණ සෙරෙප්පු මට ඔරවන්න ගත්තා එහෙම ඇහුවම. දානව මහත්තයා ..ඔය ලොකු දුව අරන් දුන්න සෙරෙප්පු දෙක මේ තුවාල ආපුවාම විශේෂ සෙරෙප්පු වර්ගයක් හදාගන්න ඕන තුවාලෙ බිම වත් සෙරෙප්පු වේ වත් නොවදින්න ..ඒක හදවගන්න හැටි කියල දෙන්න ඕන කවුද ගෙදරින් ආවෙ..මහත්තයා ආවෙ නැද්ද එයා මියැදිලා අවුරුදු දහයකට වැඩී.. එතකොට දරුවො.. එයාලට වැඩනෙ මම කරදර කලේ නෑ..ලොකු දු බැංකුවේ ..පොඩ්ඩි නම් කසාද බැදල රට..කොල්ල ඉතිං කොම්පැනියෙනෙ මේවට වෙලා නෑ...අම්මා ආඩම්බරයක් ආරූඪ කරගන්න හැදුවත් ඒ ඇස්වල තිබුණේ කඳුලු කතාවක්.. මේ වගේ රෝගී න්ගේ පාදයේ පීඩනය වැඩි ස්තාන තෙරපීම වලක්වල තුවාල එන්න නොදී තියාගන්න පුලුවන් ස්පත්තු ර්ජයේ රෝහල්වලින් නොමිලේ හදල දෙනව..තුවාලෙට බේත් දාල සෙරෙප්පු හදාගන්නත් ලෑස්ති කරල මම අමමව පිටත් කලා..ඔන්න දරුවො ..සෞඛ්‍ය සේවිකාව කියද්දි මට මතක් උනේ මම ලියපු නිසදැසක්... [B]අඳ අම්මා...[/B] පිලිකෙව් කලෙත් ඔහු නෙත් අඳ විරූප ගැහැනිය අසා ඇවිදින ඔහු නම කියාගෙන තම පුතු වග සිප් හල අවටම සරන නෙත් අඳ විරූප ගැහැනිය ලජ්ජාවට කරුණෙකි අම්මා ඔහුට හිත උපන් ඉලන්දාරිකම් මැද මවා පෑ නොහඳුනන බව නමුදු ඈ වත දන්නා නිසා මම ඇසූයෙමි හිතමත කුහුල පිරිසිඳ කවුද අම්මේ නුඹ? සිනාවකි සරන වත මුව නොකියයි කිසිත් දෙය ඇය හොඳම මිස පුතු ඈ නමින් ලද බලවත් පෙරැත්තය අඹිමුව සිට ගතවූ දින සති වලට දෙස් නොදී ඈ අම්මා විය මටද පහරනා පුතුමතක තෙමාලයි හිස් වූ නෙත් කවුලු අවසන ඈ මුලපිරීය තම කතාවට නොකියනා පොරොන්දුව පිට පුතු හට පෙනුණි ඈ නෙත් නියම විලසින දුටුවැ ලොව හිරු සඳුද නිතියෙන ලබන්නට පෙර පුත්‍ර රත්නය දැක ඇත ඇයද කිරට හැරවුණ පැහැය ලේ වල දින සති මාස මව් පදවි උත්තම ගෙවුණු තැන දැනු කියූ කටුක සත්‍යය අඹිමුව සිතුවාය ඈ වරද තම අත වග සරණ ආවාට ඇවැස්ස නෑකමට පිය උරුම නොලද රහල් පුතු ලෙද නමුදු ඈ විය යශෝදරාවක උත්තම පුදා දෑසම සිඟිති පුතු හට සිනාසුනි ඈ අඳුර සතුටක් කොට කැත නිසා පුතුට මම හැඳිමි නොපෙනෙන්නට ඔහුට නමුදු මියැදෙන්නට පෙරාතුව ආසයි අසන්නට [B]අම්මා[/B] කියන පුතු හඬ අම්මා වී වැදූ නිම්මා නැත සෙනේ පිදූ සිතුමක් ඇත මා සිත පිරූ කොතරම් උත්තම ද ඈ සිත තුඟූ නිමාකොට තම ජීවන අන්දරය නැගුණු ඈ කීවාය වත රැඳි හස මතම "යන්නම් පුතේ" තුටුවෙමි අදත් කීවාට "හා [B]අම්මේ[/B] නොදුටුව ලෙදින් ඈ කිසිදින ඉන් පස්සේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom