Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර

කොල්ලනේ ඔන්න අද හොට් හොට් නිවුස් එකක් අරන් ආවා

TVS ලත් ඔන්න දෙන්න යන්නේ පොරි හෑලෙන්න

මම අද ජපන් බයික් එකක් ගෑන ත්රෙඩ් එකක් දාන්න හිටියේ

ඒත් මම උදේම නෑගිටලා උබලා වෙනුවෙන් ලෝකය සිසාරා බයික් කටුවක් ගෑන, අලුත් බයික් ඕපාදුප ගෑන, ඊයේ රෑ මම නිදාගත්තහම මට හොරෙන් මොනවද ලොකේ පහලවෙච්ච බයික් යන්තර කියලා බොකක් දාන්නත් කලින් විමසා බලනවා. මට හොරෙන් බයික් හදන්න... හහ් ඒවා හදේ

අඩේ මේක දෑක්කහම මගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ දෑනනුනා බන්. ඉතින් මටත් ඉවසිල්ලක් නෑ උබලට කියනකම්.... අම්මියෝ මෙන්න භාන්ඩේ පොටෝ බලලම මු ගලෝලා බලමු. මේ රත්තරං ඉන්නකන් උබලා මෑරිච්ච හුනෙක්ටවත් බයවෙන්න එපා, උබලට හොරෙන් බයික් එකක් හදන්න මම රාහුල් බජාජ්ටවත් ඉඩ තියන්නේ නෑ

TVS apache Velocity 160 Street Fighter

තාම පපුව ඩික් ඩික් ගානව මයෙ දෙයියො... එහෙනම් මූව මස් කරමු

මූව ඉස්සෙල්ලම ඈදලා (ලෝන්ච්) තියෙන්නේ ජකර්තා මෝටර්ශෝ එකේදි. මේක ඈවිල්ලා අපාචේ 160 RTR එකේම මොඩිෆයි වෙර්සොං එකක්ලු බොලව්. සමහරු කියනවා යමහා FZ16 බලන් හදල කියලත්. මේකේ හෙන ලොකු ඩිස්ක් එකක් ඉස්සරහට දාලා තියෙන්නේ. ඒවගෙම upside down forks, පලල ටයර්, පිටුපස mono-shock වගේ වෑඩකෑලි ගොඩයි.

මොනවද තව ජර මර???

මුලිකවම Velocity 160 පදනම් වෙන්නේ Apache RTR 160 මත ( මෙන්න මේක තමා අව්ල )

මේක තාම පෙන්නුවේ Jakarta Auto Show එකේ විතරයි

හෙඩ් ලෑම්ප් එක: TVS Neo X3i

බ්රේක් Kitaco

ඉදිරිපස ටයරය Bridgestone Battlax 120/70-17

පසුපස ටයරය Bridgestone Battlax 150/60-17

ඉදිරිපස Suspension: Upside down forks අප්සයිඩ් ඩවුන් පෝක් එකක් මම tvs එකක දෑක්කමයි මේ

පසුපස Suspension: YSS Monoshock unit

Fuel Tank: TVS Apache RTR 160 DD

Speedometer: TVS Apache RTR 160

අඩෝ වටිනාම දේ මොකක්ද දන්නවද ? මේකේ මිල බලාපොරොත්තු වෙන්නේ දෑන් තියෙන අපාචියේ මිලමයි. pulsar 200NS එකට වඩා මේකේ මිල රුපියල් 30000ක් විතර අඩු වෙනවා

මේකට තඩි ටයර් දෙකක් ඔබලා බරසාර පෙනුමක් අරන් තියෙනවා. පෙට්රල් ටෑන්කියනම් අපාචේ එකේ ටෑන්කියමයි දාලා තියෙන්නේ. පෑති පෙනුම handa dazzle වගේමයි. හෙඩ්ලයිට් එක පල්සර් 135 එක වගේ. කොහොම උනත් හෑම පෑත්තෙන්ම මුගෙ ඩිසයින් එකනම් පට්ට කියලයි කට්ටිය කියන්නේ

මීටර් පද්දතිය අපාචේ එකේ වගේමයි. සුදුපාට තඩි ටෑකෝ මිටරේ එක්ක නිල්පාට බෑක් ලයිට් එකක් තියෙන ඩිගිටල් පුවරුව,

මුගේ පාට දෙකක් එනවලු. කලු පාටයි තෑබිලි පාටයි

තාම මේක විකුනන්න පටන්ගන්න දවසක් නම් නෑ

බලපල්ලකෝ ටයර් සයිස් එක- Bridgestone Battlax 120/70-17 - 150/60-17 mm

දාරිතාව 159.7cc -මෙන්න මේක 200 වත් උනානම් වටිනවා

උපරිම බලය: 15.2 Bhp @ 8500 rpm (Expected) මටනම් ටිකක් මදි. සයිස් එකේ හෑටියට 20Bhp වත් !!

උපරිම Torque: 13.1 Nm @ 6000 rpm (Expected)

ගියර්: 5 Speed

Clutch: Wet, Multi Plate

Bore: 62

Stroke: 52.9

ආ වෑල් දෙකේ ඈන්ජිමක් ආ.

Engine Block Material: Iron Block

Chassis Type: Double Cradle (Expected)

Cooling Type: Air Cooling

මට දෑනෙන විදිහට මේකෙත් මෝලනම් පොඩ්ඩක් අවුල්ද මන්දා.. ඒත් ඩිසයින් එකනම් කතා දෙකක් නෑ පට්ට,FZ එක වගේ පුන්චිත් නෑ

මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. ඉස්සරහර මෙයා ගෑන මම තව කියන්නම්. දෙයියනේ කියලා මුගෙවත් TVS ඈන්ජිම " ඈන්ජිමක්" වේවා!!!!

මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. බම්ප් එකක්වත් අඩුම දිපල්ලා

[QUOTE="රත්තරං, post: 12132475, member: 391748"] [b]අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර[/b] [SIZE="6"]කොල්ලනේ ඔන්න අද හොට් හොට් නිවුස් එකක් අරන් ආවා TVS ලත් ඔන්න දෙන්න යන්නේ පොරි හෑලෙන්න මම අද ජපන් බයික් එකක් ගෑන ත්රෙඩ් එකක් දාන්න හිටියේ ඒත් මම උදේම නෑගිටලා උබලා වෙනුවෙන් ලෝකය සිසාරා බයික් කටුවක් ගෑන, අලුත් බයික් ඕපාදුප ගෑන, ඊයේ රෑ මම නිදාගත්තහම මට හොරෙන් මොනවද ලොකේ පහලවෙච්ච බයික් යන්තර කියලා බොකක් දාන්නත් කලින් විමසා බලනවා. මට හොරෙන් බයික් හදන්න... හහ් ඒවා හදේ අඩේ මේක දෑක්කහම මගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ දෑනනුනා බන්. ඉතින් මටත් ඉවසිල්ලක් නෑ උබලට කියනකම්.... අම්මියෝ මෙන්න භාන්ඩේ පොටෝ බලලම මු ගලෝලා බලමු. මේ රත්තරං ඉන්නකන් උබලා මෑරිච්ච හුනෙක්ටවත් බයවෙන්න එපා, උබලට හොරෙන් බයික් එකක් හදන්න මම රාහුල් බජාජ්ටවත් ඉඩ තියන්නේ නෑ[/SIZE] [SIZE="7"] TVS apache Velocity 160 Street Fighter[/SIZE] [IMG]http://3.bp.blogspot.com/_N4vhGOPYQJ8/TRlveP3jbuI/AAAAAAAAEuE/ALyQUuB8rjM/s1600/TVS%2BApache%2BVelocity.jpg[/IMG] [IMG]http://stylerocking.com/wp-content/uploads/2012/01/TVS-Apache-Velocity-160-cc-StreetFighter.jpg[/IMG] [IMG]http://www.indiapricebuzz.in/bikes/wp-content/uploads/2011/12/velocity3.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-y8s6ipIioak/TvsJP9xMKnI/AAAAAAAAALo/oh7ws7T1YQ4/s1600/Apache+Velocity-+new-apache.jpg[/IMG] [SIZE="5"] තාම පපුව ඩික් ඩික් ගානව මයෙ දෙයියො... එහෙනම් මූව මස් කරමු මූව ඉස්සෙල්ලම ඈදලා (ලෝන්ච්) තියෙන්නේ ජකර්තා මෝටර්ශෝ එකේදි. මේක ඈවිල්ලා අපාචේ 160 RTR එකේම මොඩිෆයි වෙර්සොං එකක්ලු බොලව්. සමහරු කියනවා යමහා FZ16 බලන් හදල කියලත්. මේකේ හෙන ලොකු ඩිස්ක් එකක් ඉස්සරහට දාලා තියෙන්නේ. ඒවගෙම upside down forks, පලල ටයර්, පිටුපස mono-shock වගේ වෑඩකෑලි ගොඩයි.[/SIZE] [IMG]http://www.surfindia.com/automobile/gifs/tvs-apache-velocity-wheel.jpg[/IMG] [SIZE="5"]මොනවද තව ජර මර??? මුලිකවම Velocity 160 පදනම් වෙන්නේ Apache RTR 160 මත ( මෙන්න මේක තමා අව්ල ) මේක තාම පෙන්නුවේ Jakarta Auto Show එකේ විතරයි හෙඩ් ලෑම්ප් එක: TVS Neo X3i බ්රේක් Kitaco ඉදිරිපස ටයරය Bridgestone Battlax 120/70-17 පසුපස ටයරය Bridgestone Battlax 150/60-17 ඉදිරිපස Suspension: Upside down forks අප්සයිඩ් ඩවුන් පෝක් එකක් මම tvs එකක දෑක්කමයි මේ පසුපස Suspension: YSS Monoshock unit Fuel Tank: TVS Apache RTR 160 DD Speedometer: TVS Apache RTR 160[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-AsloNZ5AY1A/TvsIdKyEQII/AAAAAAAAAKw/2ZwlBvYnM3Q/s640/TVS_Apache_Velocity_New.jpg[/IMG] [SIZE="5"]අඩෝ වටිනාම දේ මොකක්ද දන්නවද ? මේකේ මිල බලාපොරොත්තු වෙන්නේ දෑන් තියෙන අපාචියේ මිලමයි. pulsar 200NS එකට වඩා මේකේ මිල රුපියල් 30000ක් විතර අඩු වෙනවා[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-LHCOjptfbIU/TvsKKVzOdZI/AAAAAAAAAME/SlTpb-1r-68/s1600/tvs-apache.jpg[/IMG] [SIZE="5"]මේකට තඩි ටයර් දෙකක් ඔබලා බරසාර පෙනුමක් අරන් තියෙනවා. පෙට්රල් ටෑන්කියනම් අපාචේ එකේ ටෑන්කියමයි දාලා තියෙන්නේ. පෑති පෙනුම handa dazzle වගේමයි. හෙඩ්ලයිට් එක පල්සර් 135 එක වගේ. කොහොම උනත් හෑම පෑත්තෙන්ම මුගෙ ඩිසයින් එකනම් පට්ට කියලයි කට්ටිය කියන්නේ මීටර් පද්දතිය අපාචේ එකේ වගේමයි. සුදුපාට තඩි ටෑකෝ මිටරේ එක්ක නිල්පාට බෑක් ලයිට් එකක් තියෙන ඩිගිටල් පුවරුව, මුගේ පාට දෙකක් එනවලු. කලු පාටයි තෑබිලි පාටයි තාම මේක විකුනන්න පටන්ගන්න දවසක් නම් නෑ බලපල්ලකෝ ටයර් සයිස් එක- Bridgestone Battlax 120/70-17 - 150/60-17 mm [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/tvs/velocity-160-street-fighter-2010-12-1-2.jpg[/IMG] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/tvs/velocity-160-street-fighter-2010-12-1-5.jpg[/IMG] දාරිතාව 159.7cc -මෙන්න මේක 200 වත් උනානම් වටිනවා උපරිම බලය: 15.2 Bhp @ 8500 rpm (Expected) මටනම් ටිකක් මදි. සයිස් එකේ හෑටියට 20Bhp වත් !! උපරිම Torque: 13.1 Nm @ 6000 rpm (Expected) ගියර්: 5 Speed Clutch: Wet, Multi Plate Bore: 62 Stroke: 52.9 ආ වෑල් දෙකේ ඈන්ජිමක් ආ. Engine Block Material: Iron Block Chassis Type: Double Cradle (Expected) Cooling Type: Air Cooling මට දෑනෙන විදිහට මේකෙත් මෝලනම් පොඩ්ඩක් අවුල්ද මන්දා.. ඒත් ඩිසයින් එකනම් කතා දෙකක් නෑ පට්ට,FZ එක වගේ පුන්චිත් නෑ [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/tvs/velocity-160-street-fighter-2010-12-1.jpg[/IMG] [/SIZE] [SIZE="5"]මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. ඉස්සරහර මෙයා ගෑන මම තව කියන්නම්. දෙයියනේ කියලා මුගෙවත් TVS ඈන්ජිම " ඈන්ජිමක්" වේවා!!!! මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. බම්ප් එකක්වත් අඩුම දිපල්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom