Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මෝ මගේ ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මගේ ලංකා

මචන් දැන් ලංකාවේ තත්වේ එන්න එන්න බර පතල වෙනවා. උද්දමනය වැඩි වෙනවා බලන් ඉනකොට. මන් අද උදේ නගිටම හිතුවේ රට ගියොත් හොඳ නැද්ද කියල අවූරුදු කීපයකට . එත් කට්ටිය කියනවා අස්චාරයක් ළඟදීම වේය ,බලලම යන්න කියල.

මන් බොහොම අමාරුවෙන් තටමල තටමලසල්ලි ටිකක් එකතු කරලා පොඩි මරුටි කට්ටක් ගන්න දන්ගලුව. දැන් එකත් රුපියල් ලක්ෂ 3 කින් වැඩි වෙලා.

මන් ඊයේ පතරය් දැක්ම බඩ පපුව දාල ගියා headlines දැකල

අවම බස් ගාස්තුව රුපියල් 9

මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.

මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.

ඊයේ වාහන බදු ඉහල යන ලද. අද

මේ අතර රුපියලේ අගය බාල්දු වීම හා තෙල් මිල ඉහල යාම හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ වර්ග ගණනාවක මිල 40-50% අතර ප්රමණයන්ගෙන් ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

පාන් ලඟදි රුපියක් 53 ට වැඩි වෙලා තව අවූරුදකටවත් තවවත් වැඩි වෙන්නේ නැති වේය කියල හිතපු ගමන්

රුපියල අව ප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිළ ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු වැඩි වීම ඊට හේතු කොටගෙන තිරිඟු පිටි මිළ යළි වැඩි කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සූදානම් වන බව වාර්තා වේ.

බස් එකය් වැඩට යන්න බර ගානක් යන නිසා කොචියේ ගියොත් හොඳ නැද්ද කියල හිතනකොටම එකෙත් ගාන වැඩි වෙනවා ලු

එළඹෙන අළුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. මුදල් අමාත්‍යංශ්‍ය සමග සාකච්ඡා සිදුකළද එම සාකච්ඡා අසාර්ථකවූ බැවින් සිංහල අවුරුද්ද අවසන් වූ වහාම දුම්රිය ගාස්තු ඉහළ දමනු ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙව්වා ගැන හිතල හිතල දුක තුනී වෙන්න කියල බෝතලයක් ගැන හිතනකොටම..

අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

සැර මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 60 න් ද ඉහළ නැංවූ බව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි.

ඔක්කොම බඩු ගණන් යනවා. මිල ඉහල ගිහිල්ල පස්සේ අඩු වෙනවනම් එත් කමක් නෑ. එත් එහෙම වෙන්නෙත් නෑ. ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.

උඹල මොකෝ කියනේ ?

[QUOTE="kukku baba, post: 12426323, member: 249844"] [b]අම්මෝ මගේ ලංකා[/b] [SIZE=5]මචන් දැන් ලංකාවේ තත්වේ එන්න එන්න බර පතල වෙනවා. උද්දමනය වැඩි වෙනවා බලන් ඉනකොට. මන් අද උදේ නගිටම හිතුවේ රට ගියොත් හොඳ නැද්ද කියල [/SIZE][SIZE=5]අවූරුදු කීපයකට[/SIZE] [SIZE=5]. එත් කට්ටිය කියනවා අස්චාරයක් ළඟදීම වේය ,බලලම යන්න කියල.[/SIZE] [SIZE=5][COLOR=Green]මන් බොහොම අමාරුවෙන් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Green]තටමල තටමල[/COLOR][/SIZE][SIZE=5][COLOR=Green]සල්ලි ටිකක් එකතු කරලා පොඩි මරුටි කට්ටක් ගන්න දන්ගලුව. දැන් එකත් රුපියල් ලක්ෂ 3 කින් වැඩි වෙලා.[/COLOR][/SIZE] [SIZE=5] [B][COLOR=DarkRed]මන් ඊයේ පතරය් දැක්ම බඩ පපුව දාල ගියා headlines දැකල [/COLOR][/B][/SIZE] අවම බස් ගාස්තුව රුපියල් 9 මෙම මාර්තු මාසය තුළදී [B][U][COLOR=Red]උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් [/COLOR][/U][/B]ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි. මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව [U][B][COLOR=Red]ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව [/COLOR][/B][/U]මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ඉහත සංශෝධන හේතුවෙන් නිවාස,[U][B] ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර[/B][/U] [COLOR=Magenta][U][B]බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් [/B][/U][/COLOR]ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි. [U][B][COLOR=Red]ඊයේ වාහන බදු ඉහල යන ලද. අද [/COLOR][/B][/U] මේ අතර රුපියලේ අගය බාල්දු වීම හා තෙල් මිල ඉහල යාම හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරන [COLOR=Green][U][B]ඖෂධ වර්ග ගණනාවක මිල 40-50% අතර ප්රමණයන්ගෙන් ඉහල ගොස් ඇතැ[/B][/U][/COLOR]යි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. [B][SIZE=5][COLOR=SeaGreen][COLOR=DarkOrange]පාන් ලඟදි රුපියක් 53 ට වැඩි වෙලා තව අවූරුදකටවත් තවවත් වැඩි වෙන්නේ නැති වේය කියල හිතපු ගමන්[/COLOR] [/COLOR][/SIZE] [/B] රුපියල අව ප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිළ ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු වැඩි වීම ඊට හේතු කොටගෙන [COLOR=Teal][U][B]තිරිඟු පිටි මිළ යළි වැඩි කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සූදානම්[/B][/U][/COLOR] වන බව වාර්තා වේ. [SIZE=5][COLOR=Blue]බස් එකය් වැඩට යන්න බර ගානක් යන නිසා කොචියේ ගියොත් හොඳ නැද්ද කියල හිතනකොටම එකෙත් ගාන වැඩි වෙනවා ලු[/COLOR][/SIZE] එළඹෙන අළුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. මුදල් අමාත්‍යංශ්‍ය සමග සාකච්ඡා සිදුකළද එම සාකච්ඡා අසාර්ථකවූ බැවින් සිංහල අවුරුද්ද අවසන් වූ වහාම දුම්රිය ගාස්තු ඉහළ දමනු ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. [SIZE=5][COLOR=Red]මෙව්වා ගැන හිතල හිතල දුක තුනී වෙන්න කියල බෝතලයක් ගැන හිතනකොට[/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ම[/COLOR][/SIZE][COLOR=Red]..[/COLOR] අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. සැර මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 60 න් ද ඉහළ නැංවූ බව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි. [SIZE=5] ඔක්කොම බඩු ගණන් යනවා. මිල ඉහල ගිහිල්ල පස්සේ අඩු වෙනවනම් එත් කමක් නෑ. එත් එහෙම වෙන්නෙත් නෑ[/SIZE]. [SIZE=5]ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.[/SIZE] [SIZE=5] උඹල මොකෝ කියනේ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom