Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මෝ මේක කියවපන්කෝ.. එපා වෙනවා.. 😣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් දිග හෑල්ලක් කියන්න යන්නෙ ....

ගමේ ඉස්කෝලෙන් 6 වසරෙ ඉද්දි මම ඉස්කෝලෙන් අයින් වෙලා කොළඹ ආවෙ ඒ 2011. කතාව පටන් ගන්නෙ 2015වෙ දන් අවුරුදු 07ක් . මං මුලින්ම එයාට perfume එකක් අපේ මල්ලි අතේ යවනවා මම දුන්න කියල මම කැමති කියල කියන්නෙ නෑ ඒක එයා ගන්නෙ නෑ හේතුවක් මොකක්ද දන්නෙ නෑ සමාරවිට ගෙදරින් දැකල ඇහුවොත් කොහෙන්ද මේක කියල එයාට දෙන්න උත්තර නැතුව ඇති කියල මම හිත හදාගත්ත.

එතකොට එයා 10 වසරෙ මමත් ඒ වයසෙමයි. මම කොළඹ ඉන්න නිසා මට එයාව ආශ්රය කරන්න හම්බෙන්නෙ නෑ.ඉස්කෝලෙන් අයින් උනු අලුත නිවාඩුවට ගමේ ගියාම හම්බුනාම සැප දුක අහනවා.

ගෙවල් ඒමත් අපේ ගමේමයි ගම කියද්දි මතක් උනේ ගම බදුල්ලෙ town එකේ ඉදන් එක බස් එකයි ඒකෙත් පැයක් වගේ යන්න ඕනෙ 18km වගේ ඇතුලට වෙන්න තියන ලස්සන ගමක්.

ඇත්තටම එයාට කැමති කියල නොකිව්වට චූටි කාලෙ ඉදන්ම මට එයාව ඈශ්රය කරන්න ලොකු ආසාවක් තිබුන මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒත් ඉස්කෝලෙ 3,4,5 වගේ පංති වලට යද්දි මට එයා එක්ක කතා කරන්න ආසයි. ලඟින් වාඩි වෙලා ඉන්න. සෙල්ලම් කරන්න අපි ඒම කලා ඒත් අනේ මංද මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒ හැඟීම් ගමේ ඉස්කෝලෙන් අයින් උනත් ඒ විදිහටම තිබුනා.

ඉස්කෝලෙ 8 වසරට වගේ යද්දි මං හිතන්නෙ ඒ හැඟීම් ආදරයක් උනා මම කොළඹ ඉදන් ගමේ ඉස්කෝලෙ පංතියේ කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා මෙයාගැන තොරතුරු ඇහුව ඒ කෙල්ලත් මෙයාගෙ ගෙවල් ලග. වෙන කොච්චර කෙල්ලො දැක්කත් හිත යන්නෑ . යාලුවො බනිනවා. ඒත් අනේ මංද එයාව පතාගෙන ආව වගේ . Whtsapp මොකුත් නෑ 100 කාඩ් එකක් දාන් දවසෙම එයා කරපු දේවල් විනාඩි 20ක් විතර අහනවා . පස්සෙ 10 වසරෙ ඉද්දි මම තමයි fermume එක යවන්නෙ ඒකත් එපා කියනවා. ඒත් මම ගේම අතාරින්නෙ නෑ මම තව යාලුවොන්ගෙන් එයා ගැන හොයල දැනගත්ත හැමදාම උන්ට වද දෙනවා  උන්ටත් මාව එපා වෙන්න ඇති.

ඊට පස්සෙ අවුරුද්දෙ 2016 මම එයාට වෙසක් කාඩ් එකක් යැව්ව ඒක කඩේ තිබුනු ලස්සනම වෙසක් කාඩ් එක අද වගේ මතකයි . OL කාලෙ නිසා මම එච්චර පස්සෙන් ගියෙ නෑ පාඩම් වැඩ කරගන්න තියන නිසා. පස්සෙ කෝම හරි මෙයාලගෙ ගෙදර land phone number එක මම හොයා ගත්තා එක දවසක් කෝල් කලාම එයාලගෙ අම්ම answer කලේ මම මෙයා ඉන්නවද ඇහුවම ඔව් ඉන්නව කියල කතා කරල phone එක දුන්න මට කතා කරගන්න වචන නෑ ඒම්ම කෝල් එක කට් කලා . පස්සෙ දවසක් ආපහු ගත්තම එයාලගෙ අයිය answer කරල කිව්ව නංගි ගෙදර නෑ පංති ගිහින් කියල ඕම කෝම හරි OL ත් එය ලිව්වා

පස්සෙ AL වලට එයා ගමේ ඉස්කෝලෙ නැතුව town එකේ ඉස්කෝලෙකට ගියා ඒ දවස් වෙල කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියනවා කියල පලවෙනි වතාවට මට ආරංචි උනා ඒක කිව්වෙ අයියා පොඩ්ඩක් හොයල බලන්න කියල. ඒක අහපු වෙලාවෙ ඉදන් මට හිට්ගෙන ඉන්න පන නෑ දවස් 3ක් විතර තේ එකක් විතරයි බීල හිටියෙ අනේ මංදන්නෑ හේතුවක් නෑ මම පිස්සෙක් වගේ කල්පනා කරා. හොයල බැලුවම ඇත්ත ගමේ කොල්ලෙක් ඒත් මම අදුරන්නෙ නෑ මම මූව හොයාගෙන FB request එකක් දාල මූ එක්ක වලියක් දාගත්තා. හේතුවක් මොකුත් කියන්න ගියේ නෑ නිකන්ම බැන්න. මූ ඒක ගිහින් එයාට කියල මම ඌට බැන්න එක මම ඊටපස්සෙ අහන්න ගියෙ නෑ. එයාලගෙ ගෙදරට මේ සම්බන්දෙ අහු වෙලා ඒක නැති උනා මට පට්ට happy . AL පාස් වෙන්න කියල මම බෝදි පූජාවකුත් තිබ්බ .

AL පස්සෙ ගෙදරින් පෝන් එකක් අරන් දීල තිබුනා ඒත් number එක හොයාගන්න විදිහක් තිබුනෙ නෑ. පස්සෙ resuls ආවම canpus ඇවිත් නැති නිසා 2nd shy දාල තිබුනා ඒකෙ පොඩි වාසියක් තිබුනා අපේ ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක තමයි මෙයා clz යන්නෙ එ නංගිට මම විස්තෙරේ කිව්ව එයා තාමත් අදටත් මගේ හොඳම යාලුවා. එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා number එක දුන්න ඒත් මං msg එකක්වත් දාන්න ගියෙ නෑ. අරය status දාන phtos පංතියේ ගහන selfi හොරෙන් phtos ගහල මට එවනවා  පොටෝ ගොඩක් දාල මම ambum එක්කුත් හැදුවා. ඒ නංගි මං ගැන එක සැරයක් අහල තිබුනා. ඒ වෙලාවෙත් කැමති නෑ කියල

2nd shy කරා කරල ගෙදරට වෙලා ඉද්දි මට අර නංගි කිව්ව නිකමට msg එකක් දාල කැමැත්ත අහන්න කියල ( මේ සිද්දියේ මුල ඉදන්ම එයා දන්නවා මම එයාට කැමති කියල ) මම කෝල් එකක් ගත්ත එයා answer කරල කව්ද කියල ඇහුවා. එක දිගටම කව්ද කව්ද ඇහුව මට දෙන්න උත්තරයක් තිබුනෙ නැති නිසා මම cut කරා. කරල msg එකක් දැම්ම මම අහවලා පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියල. එයා reply කරල කිව්ව තියන දෙයක් msg එකක් දාන්න කෝල් කරන්න එපා කියල. එදා මම දිග msg ගොඩක් type කරා හිතේ තියන හැම දේම msg එකේ දෙග whatsapp එකේ read more.... 4ක් විතර සෙට් වෙන්න type කරා එයා ඒකට reply කරා ඒ සතුට කියාගන්න බෑ .

ඒකෙන් එයා තේරුම් කරල දුන්න යාලුවො වගේ ඉමු සම්බන්දයක් පටන් ගන්න බෑ එයාට කොල්ලෙක් ඉන්නවා ඌට වැරැද්දක් කරන්න කැමති නෑ කියල. මම එයාට දැම්ම msg එකක් දාන්නම් පහලින්. යාලුවො වගෙ msg කරා සතියක් වගේ මම ඒම එල්ලීගෙන msg කරන්න ගියෙත් නෑ එයාට මාව වදයක් වගේ තේරෙන ගත්තා පස්සෙ ටික දවසකින් එයාම කිව්ව මේම msg කරන්න කැමති නෑ ඔයාට උදව්වක් ඕන්නම් කියන්න එයත් එක්ක ආපහු msg කරන්න එපා කියල  ඒ feeling එක වචන වලට පෙරලන්න තාමත් බෑ .

PART 2 බලන්න යට කමෙන්ට් එකේ.

[QUOTE="Heshan Daminda, post: 27604977, member: 181982"] ටිකක් දිග හෑල්ලක් කියන්න යන්නෙ [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG].... ගමේ ඉස්කෝලෙන් 6 වසරෙ ඉද්දි මම ඉස්කෝලෙන් අයින් වෙලා කොළඹ ආවෙ ඒ 2011. කතාව පටන් ගන්නෙ 2015වෙ දන් අවුරුදු 07ක් [IMG alt="😖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f616.png[/IMG]. මං මුලින්ම එයාට perfume එකක් අපේ මල්ලි අතේ යවනවා මම දුන්න කියල මම කැමති කියල කියන්නෙ නෑ ඒක එයා ගන්නෙ නෑ හේතුවක් මොකක්ද දන්නෙ නෑ සමාරවිට ගෙදරින් දැකල ඇහුවොත් කොහෙන්ද මේක කියල එයාට දෙන්න උත්තර නැතුව ඇති කියල මම හිත හදාගත්ත. එතකොට එයා 10 වසරෙ මමත් ඒ වයසෙමයි. මම කොළඹ ඉන්න නිසා මට එයාව ආශ්රය කරන්න හම්බෙන්නෙ නෑ.ඉස්කෝලෙන් අයින් උනු අලුත නිවාඩුවට ගමේ ගියාම හම්බුනාම සැප දුක අහනවා. ගෙවල් ඒමත් අපේ ගමේමයි ගම කියද්දි මතක් උනේ ගම බදුල්ලෙ town එකේ ඉදන් එක බස් එකයි ඒකෙත් පැයක් වගේ යන්න ඕනෙ 18km වගේ ඇතුලට වෙන්න තියන ලස්සන ගමක්. ඇත්තටම එයාට කැමති කියල නොකිව්වට චූටි කාලෙ ඉදන්ම මට එයාව ඈශ්රය කරන්න ලොකු ආසාවක් තිබුන මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒත් ඉස්කෝලෙ 3,4,5 වගේ පංති වලට යද්දි මට එයා එක්ක කතා කරන්න ආසයි. ලඟින් වාඩි වෙලා ඉන්න. සෙල්ලම් කරන්න අපි ඒම කලා ඒත් අනේ මංද මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒ හැඟීම් ගමේ ඉස්කෝලෙන් අයින් උනත් ඒ විදිහටම තිබුනා[IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG]. ඉස්කෝලෙ 8 වසරට වගේ යද්දි මං හිතන්නෙ ඒ හැඟීම් ආදරයක් උනා මම කොළඹ ඉදන් ගමේ ඉස්කෝලෙ පංතියේ කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා මෙයාගැන තොරතුරු ඇහුව ඒ කෙල්ලත් මෙයාගෙ ගෙවල් ලග[IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG]. වෙන කොච්චර කෙල්ලො දැක්කත් හිත යන්නෑ [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG]. යාලුවො බනිනවා. ඒත් අනේ මංද එයාව පතාගෙන ආව වගේ [IMG alt="😖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f616.png[/IMG][IMG alt="😖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f616.png[/IMG]. Whtsapp මොකුත් නෑ 100 කාඩ් එකක් දාන් දවසෙම එයා කරපු දේවල් විනාඩි 20ක් විතර අහනවා [IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png[/IMG]. පස්සෙ 10 වසරෙ ඉද්දි මම තමයි fermume එක යවන්නෙ ඒකත් එපා කියනවා. ඒත් මම ගේම අතාරින්නෙ නෑ මම තව යාලුවොන්ගෙන් එයා ගැන හොයල දැනගත්ත හැමදාම උන්ට වද දෙනවා [IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png[/IMG][IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png[/IMG] උන්ටත් මාව එපා වෙන්න ඇති. ඊට පස්සෙ අවුරුද්දෙ 2016 මම එයාට වෙසක් කාඩ් එකක් යැව්ව ඒක කඩේ තිබුනු ලස්සනම වෙසක් කාඩ් එක අද වගේ මතකයි [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG]. OL කාලෙ නිසා මම එච්චර පස්සෙන් ගියෙ නෑ පාඩම් වැඩ කරගන්න තියන නිසා. පස්සෙ කෝම හරි මෙයාලගෙ ගෙදර land phone number එක මම හොයා ගත්තා එක දවසක් කෝල් කලාම එයාලගෙ අම්ම answer කලේ මම මෙයා ඉන්නවද ඇහුවම ඔව් ඉන්නව කියල කතා කරල phone එක දුන්න මට කතා කරගන්න වචන නෑ ඒම්ම කෝල් එක කට් කලා [IMG alt="😣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8f/1/16/1f623.png[/IMG]. පස්සෙ දවසක් ආපහු ගත්තම එයාලගෙ අයිය answer කරල කිව්ව නංගි ගෙදර නෑ පංති ගිහින් කියල ඕම කෝම හරි OL ත් එය ලිව්වා පස්සෙ AL වලට එයා ගමේ ඉස්කෝලෙ නැතුව town එකේ ඉස්කෝලෙකට ගියා ඒ දවස් වෙල කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියනවා කියල පලවෙනි වතාවට මට ආරංචි උනා ඒක කිව්වෙ අයියා පොඩ්ඩක් හොයල බලන්න කියල. ඒක අහපු වෙලාවෙ ඉදන් මට හිට්ගෙන ඉන්න පන නෑ දවස් 3ක් විතර තේ එකක් විතරයි බීල හිටියෙ අනේ මංදන්නෑ හේතුවක් නෑ මම පිස්සෙක් වගේ කල්පනා කරා. හොයල බැලුවම ඇත්ත ගමේ කොල්ලෙක් ඒත් මම අදුරන්නෙ නෑ මම මූව හොයාගෙන FB request එකක් දාල මූ එක්ක වලියක් දාගත්තා. හේතුවක් මොකුත් කියන්න ගියේ නෑ[IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG] නිකන්ම බැන්න. මූ ඒක ගිහින් එයාට කියල මම ඌට බැන්න එක මම ඊටපස්සෙ අහන්න ගියෙ නෑ. එයාලගෙ ගෙදරට මේ සම්බන්දෙ අහු වෙලා ඒක නැති උනා මට පට්ට happy [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG]. AL පාස් වෙන්න කියල මම බෝදි පූජාවකුත් තිබ්බ [IMG alt="🙁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1/16/1f641.png[/IMG]. AL පස්සෙ ගෙදරින් පෝන් එකක් අරන් දීල තිබුනා ඒත් number එක හොයාගන්න විදිහක් තිබුනෙ නෑ. පස්සෙ resuls ආවම canpus ඇවිත් නැති නිසා 2nd shy දාල තිබුනා ඒකෙ පොඩි වාසියක් තිබුනා අපේ ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක තමයි මෙයා clz යන්නෙ එ නංගිට මම විස්තෙරේ කිව්ව එයා තාමත් අදටත් මගේ හොඳම යාලුවා. එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා number එක දුන්න ඒත් මං msg එකක්වත් දාන්න ගියෙ නෑ. අරය status දාන phtos පංතියේ ගහන selfi හොරෙන් phtos ගහල මට එවනවා [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] පොටෝ ගොඩක් දාල මම ambum එක්කුත් හැදුවා. ඒ නංගි මං ගැන එක සැරයක් අහල තිබුනා. ඒ වෙලාවෙත් කැමති නෑ කියල [IMG alt="😖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f616.png[/IMG] 2nd shy කරා කරල ගෙදරට වෙලා ඉද්දි මට අර නංගි කිව්ව නිකමට msg එකක් දාල කැමැත්ත අහන්න කියල ( මේ සිද්දියේ මුල ඉදන්ම එයා දන්නවා මම එයාට කැමති කියල ) මම කෝල් එකක් ගත්ත එයා answer කරල කව්ද කියල ඇහුවා[IMG alt="🙁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1/16/1f641.png[/IMG]. එක දිගටම කව්ද කව්ද ඇහුව මට දෙන්න උත්තරයක් තිබුනෙ නැති නිසා මම cut කරා. කරල msg එකක් දැම්ම මම අහවලා පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියල. එයා reply කරල කිව්ව තියන දෙයක් msg එකක් දාන්න කෝල් කරන්න එපා කියල. එදා මම දිග msg ගොඩක් type කරා හිතේ තියන හැම දේම msg එකේ දෙග whatsapp එකේ read more.... 4ක් විතර සෙට් වෙන්න type කරා එයා ඒකට reply කරා ඒ සතුට කියාගන්න බෑ [IMG alt="🥺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9b/1/16/1f97a.png[/IMG]❤️🩹. ඒකෙන් එයා තේරුම් කරල දුන්න යාලුවො වගේ ඉමු සම්බන්දයක් පටන් ගන්න බෑ එයාට කොල්ලෙක් ඉන්නවා ඌට වැරැද්දක් කරන්න කැමති නෑ කියල. මම එයාට දැම්ම msg එකක් දාන්නම් පහලින්. යාලුවො වගෙ msg කරා සතියක් වගේ මම ඒම එල්ලීගෙන msg කරන්න ගියෙත් නෑ එයාට මාව වදයක් වගේ තේරෙන ගත්තා පස්සෙ ටික දවසකින් එයාම කිව්ව මේම msg කරන්න කැමති නෑ ඔයාට උදව්වක් ඕන්නම් කියන්න එයත් එක්ක ආපහු msg කරන්න එපා කියල [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] ඒ feeling එක වචන වලට පෙරලන්න තාමත් බෑ [IMG alt="😖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f616.png[/IMG][IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG]. [SIZE=7][B]PART 2 බලන්න යට කමෙන්ට් එකේ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom