Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......

[FONT=&quot].[/FONT]

[FONT=&quot].[/FONT]

[FONT=&quot].[/FONT]

[FONT=&quot].[/FONT]

[FONT=&quot]මරියානා ආගාධය

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ තියන ගැඹුරුම ස්ථානයයි.

[/FONT][FONT=&quot]එය පිහිටා තියන්නේ පැසිපික් සාගරයේ බටහිර දෙසට වන්නට පිහිටි මරියානා දූපතට නැගෙනහිරින්ය.[/FONT]

[FONT=&quot]හරියටම කීවොත් ඔය පහල තියන තැන තමා..

[/FONT]

[FONT=&quot]මෙම ආගාධය කිලෝමීටර් 2250ක් (සැතපුම් 1580) දිගට පැතිර පවතින අතර මෙහි [/FONT][FONT=&quot][FONT=&quot]පළල කිලෝමීටර් 69ක් (සැතපුම් 43) වෙනවා.[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙම ආගාධයේ ගැඹුර කිලෝමීටර් 11.03ක් (සැතපුම් 6.85)[/FONT]

[FONT=&quot]ඒ කියන්නේ මේ ආගාධයේ එවරස්ට් කන්ද උනත් කිසි ගින්නක් නැතිව ගිල්ලන්න පුළුවන්.

[/FONT]

ඒ වගේම තමා මේක පතුල ගැන සහා එහි ජීවය ගැන තාමත් හරියටම නිරීක්ශණයක් සිද්ද කරලා නෑ.

මොකද කාටවත් ලේසියෙන් මේකේ පතුල දක්වා ගමන් කරන්න බෑ.

පහළට යන්න යන්න ජලය මගින් ඇති කරන පීඩනය වැඩිවන නිසා...

ඒක එහෙම උනත් ඒ පීඩනයටත් ඔරොත්තු දෙන ජීවින් කොට්ඨාශයන් මරියානා ආගාධය පතුලේ ඉන්නවලු.

මේ ලගදි දවසක ලෝකප්‍රකට සිනමාකරුවෙක් වන ජේම්ස් කැමරන් මහත්තයත් ඔය කියන මරියානා ආගාධය බලන්න ගියාලු..

ඒ ගියෙත් විශේෂ යානයකින්ම තමා.

ඒක හරියට ටිං ටිං ලා හදට ගිය අභ්‍යවකාෂ යානය වගේ නේද..????

ඔය ඉන්නේ ඒ මහත්තයා ගමන යන්න රෙඩි පිට.

අවසාන වශයෙන් මරියානා ආගාධය ගැන විස්තරයක් සැකෙවින් බලන්න.

එහෙනම් යාළුවනේ අදට මේ ඇති. මම ගියාවේ.

වලවල් ආගාධ ගැන ඕනැවට වඩා හිතන්න යන්න එපා ඕන්....

[QUOTE="Ashman, post: 19260916, member: 511897"] [b]අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......[/b] [CENTER][FONT="].[/FONT] [FONT="].[/FONT] [FONT="].[/FONT] [FONT="].[/FONT] [FONT="][SIZE=5][COLOR=Blue][U]මරියානා ආගාධය[/U] [/COLOR][/SIZE] [/FONT][/CENTER] [CENTER][IMG]http://www.whoi.edu/cms/images/MarianaMap_88058_89661.jpg[/IMG][/CENTER] [CENTER][FONT="] [/FONT][SIZE=4][FONT="]මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ තියන ගැඹුරුම ස්ථානයයි. :yes::yes: [/FONT][/SIZE][SIZE=4][FONT="]එය පිහිටා තියන්නේ පැසිපික් සාගරයේ බටහිර දෙසට වන්නට පිහිටි මරියානා දූපතට නැගෙනහිරින්ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හරියටම කීවොත් ඔය පහල තියන තැන තමා.. [/FONT][/SIZE] [SIZE=4] [IMG]http://media.treehugger.com/assets/images/2013/03/mariana-trench-002.jpg.662x0_q70_crop-scale.jpg[/IMG] [/SIZE] [SIZE=4][FONT="]මෙම ආගාධය කිලෝමීටර් 2250ක් (සැතපුම් 1580) දිගට පැතිර පවතින අතර මෙහි [/FONT][FONT="][FONT="]පළල කිලෝමීටර් 69ක් (සැතපුම් 43) වෙනවා.[/FONT][/FONT][/SIZE] [SIZE=4][IMG]http://www.sundaytimes.lk/120325/images/james_cam2.jpg[/IMG][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම ආගාධයේ ගැඹුර කිලෝමීටර් 11.03ක් (සැතපුම් 6.85)[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ කියන්නේ මේ ආගාධයේ එවරස්ට් කන්ද උනත් කිසි ගින්නක් නැතිව ගිල්ලන්න පුළුවන්. :shocked::shocked: [/FONT][/SIZE] [SIZE=4][IMG]http://i.imgur.com/08r4pCK.jpg?1[/IMG] ඒ වගේම තමා මේක පතුල ගැන සහා එහි ජීවය ගැන තාමත් හරියටම නිරීක්ශණයක් සිද්ද කරලා නෑ. මොකද කාටවත් ලේසියෙන් මේකේ පතුල දක්වා ගමන් කරන්න බෑ. පහළට යන්න යන්න ජලය මගින් ඇති කරන පීඩනය වැඩිවන නිසා... ඒක එහෙම උනත් ඒ පීඩනයටත් ඔරොත්තු දෙන ජීවින් කොට්ඨාශයන් මරියානා ආගාධය පතුලේ ඉන්නවලු. [IMG]http://s.hswstatic.com/gif/seacreatures-hsw-mariana-trench-hp-orig.jpg[/IMG] මේ ලගදි දවසක ලෝකප්‍රකට සිනමාකරුවෙක් වන ජේම්ස් කැමරන් මහත්තයත් ඔය කියන මරියානා ආගාධය බලන්න ගියාලු.. ඒ ගියෙත් විශේෂ යානයකින්ම තමා. ඒක හරියට ටිං ටිං ලා හදට ගිය අභ්‍යවකාෂ යානය වගේ නේද..???? :lol::lol: [IMG]http://i.imgur.com/rs51EUn.jpg[/IMG] [/SIZE][CENTER][SIZE=4] ඔය ඉන්නේ ඒ මහත්තයා ගමන යන්න රෙඩි පිට. [IMG]http://i.imgur.com/04U19ln.jpg[/IMG] අවසාන වශයෙන් මරියානා ආගාධය ගැන විස්තරයක් සැකෙවින් බලන්න. [IMG]http://i.imgur.com/chanRuy.jpg[/IMG] එහෙනම් යාළුවනේ අදට මේ ඇති. මම ගියාවේ. වලවල් ආගාධ ගැන ඕනැවට වඩා හිතන්න යන්න එපා ඕන්.... :lol: [/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom