ඕකට නම එකපාරක් වැටුනට පස්සේ වැඩක් නෑ අනාගතයේදී ඔක්කොම criterias meet වෙලා GMC approve කරත් මේකේ ඉගෙන ගන්න වුන්ට ඔප්පුකරල පෙන්නන්න වෙනවා උන් පරණ batch එකට අයිති නෑ කියලා....ඉගෙන ගත්ත උන් Fixed Deposit එකක tution වලට ගෙව්ව සල්ලි ටික දැම්ම නම් ඔයිට වැඩිය ජොලියේ ඉන්න තිබ්බා ........ අයියෝ සල්ලි