Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්ම ගහයි බැට් එකෙන්,එතකොට ආච්චි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම ගහයි බැට් එකෙන්,එතකොට ආච්චි ?

අම්ම ගහයි බැට් එකෙන් කියන්නෙ ඉතා බැරෑරුම් කියමනක්. මම මෙ කියමන ගැන පොඩ්ඩක් හිතල බැලුව. අම්මගෙන් ගුටි කන එක ඉතින් නැගෙනහිරින් ඉර පායනව වගෙ වැඩ්ක්නේ. කවුරු හරි කොල්ලෙක් අම්මගෙන් ගුටි නොකා ඉන්නවනම් ඉතිං ඒ කොල්ලා නිරෝගී එකෙක් වෙන්න බෑ. ඉස්සර කාලේ අම්මලා ළමයින්ට ගහන්න වේවැලක් තියගෙන් හිටියා. නැත්නම් ගස් වලින් කඩා ගන්නා විවිධ වර්ගයේ කෝටු. අතින් තමන්ගෙ ළමයින්ට තඩි බාන අවස්ථාත් නැතුවම නොවෙයි. මේ කියමනට හේතු වෙච්ච කථාව මොකක් උනත්. මට හිතුනේ දැන් බැට් එකත් ඔනෑම කොලු පොඩ්ඩෙක් අතේ තියෙන මෙවලමක් නිසාත්, අතේ තියෙන ඒ බැට් එකෙන්ම පාර වදියි කියන එක කියලයි. කොහොමත් අම්මලා අතට අහු උන එකෙන් තඩි බාන එක සුලබ දසුනක්. අම්මලා එහෙම කරන්නේ ළමයින්ව හදා ගන්න මිසක් හිතේ තියෙන වෛරයක් පිරිමහන්න නෙවෙයි. පැරණි කියමනක් තියෙනවානේ "හැඳි නොගා හදන හොද්දයි, නොගහ හදන ළමයයි දෙකම එක වගේ කියල"

දැන් අපි නියම කථාවට බහිමු. මාතෘකාව දෙස නැවත වරක් බලන්න."අම්ම ගහයි බැට් එකෙන් - එතකොට ආච්චි. මෙක බලන කවුරු හරි ඉන්නවද ආච්චිගෙන් ගුටි කාපු. බොහෝ දෙනෙක්ගෙ උත්තරය "නෑ" කියන එක නේද ? නෑ . උත්තරය නෑ තමයි. ආච්චි සමහර ප්රදේශ වල අය කිරි අම්ම, අත්තම්මා කියලත් අමතනවා. ඒ වගේ ආදරණීය වෙනත් චරිතයක් ඔබේ ජීවිතයේදී හමු වෙලා තියෙනවද? කියලා මම ඇහුවොත් ඔබේ උත්තරය වෙන්නෙත් "නෑ" කියන එකම නේද? හැබැයි සමහර අය ඉපදෙන්නත් කලින් ඒ අයගේ මිත්තණිය මිය ගිහින් තිබෙන්න පුලුවන්. ඒ අයට මේ ආදරණීය බව දැනිල නැතිව ඇති. මගෙ ආච්චි ගැන කිව්වොත් එයා වැඩියෙන්ම ආදරය උනේ එයගේ සියලුම දු වරුන්ගෙ ලොකු දුවලට. මට ආච්චි පොඩ්ඩක් සැර චරිතයක් උනා. පොඩි පොඩි වෙනස් කම් කලත් මම ආච්චිට ආදරයෙන් තමයි උන්නේ. අච්චිට කේන්ති ගියාම මට ආච්චිව පෙනුනේ රාක්ෂණියක් වගේ. ඒ වෙලාවට මම ඒ කාලේ දන්න දරුණුම වචනය වෙච්චි "දිය රකුසී" කියල තමයි ඇයට ආමන්ත්රණය කලේ.

තවමත් මම මාතෘකාවට ආවෙ නෑ. අද උදේ මම ඔෆිස් යන්න බස් නැවතුමේ ඉන්නකොට ගාල්ලේ ඉඳලා ආව බස් එකකින් ආච්චි කෙනෙක් සහ ඇගේ දුව කියන්න පුලුවන් දෙදෙනෙක් බැස ගත්තා. බස් එකෙන් බහිනකොට ආච්චිගේ සාරිය ගැලවිලා තිබිලාද කොහෝදෝ අර දුව ඒක හදන නිසා මම ඒ දිහා වැඩිය බැලුවේ නෑ. ටික වේලාවකින් මේ දෙන්නා කහ ඉර හොයන්න පටන් ගත්තා. මට ඒක දැකල පොඩි සතුටකුත් ඇති උනා. දැන් අපේ රටේ මිනිස්සු කොයි තරම් නීතිගරුකද ? කියලා. මම ඒ දෙන්නට කහ ඉර තියෙන දිසාව පෙන්නල, බස් එනවද කියල බලන්න හැදුව විතරයි මම දැක්ක අර ආච්චිගෙ අතේ තියෙනව කඩදාසි වලින් ආවරණය කරපු බැට් එකක්. මට දැන් හිත කියනවා පොටෝ එකක් ගන්නදෝ එපාදෝ කියලා. මෙහෙම හිත හිත ඉන්නකොට මගෙ බස් එක ආව. මම නැග්ගා. ඒත් කුඩා කාලයේ ඉඳලා ක්රිකට් පිස්සෙක් වුන මට මේක අත අරින්නම හිතෙන්නේ නෑ. ඒසී බස් එකේ හිටගෙන සෙනග ඉන්න නිස හරි බරි ගැහෙන්ත් ටිකක් වෙලා යනවා. අර ආච්චිව මම අන්තිමට කැමරාවට හසු කර ගත්ත. එත් පැහැදිලි මදි. මොනව කරන්නද? මෙතන වටිනාම දේ අර ආච්චි මෙක අරන් එන්න ඇත්තේ එයාගෙ මුනුපුරෙකුට වෙන්න ඕනෑ. කොයි තරම් වාසනවන්ත මුනුපුරෙක්ද? මම ගත්ත පොටෝ එක දැන් දාන්නම්.

අම්ම ගැහුවොත් බැට් එකෙන් - ආච්චි අම්මට දෙයි

[QUOTE="sebastian show, post: 13562867, member: 388298"] [b]අම්ම ගහයි බැට් එකෙන්,එතකොට ආච්චි ?[/b] [B][SIZE=5]අම්ම ගහයි බැට් එකෙන් කියන්නෙ ඉතා බැරෑරුම් කියමනක්. මම මෙ කියමන ගැන පොඩ්ඩක් හිතල බැලුව. අම්මගෙන් ගුටි කන එක ඉතින් නැගෙනහිරින් ඉර පායනව වගෙ වැඩ්ක්නේ. කවුරු හරි කොල්ලෙක් අම්මගෙන් ගුටි නොකා ඉන්නවනම් ඉතිං ඒ කොල්ලා නිරෝගී එකෙක් වෙන්න බෑ. ඉස්සර කාලේ අම්මලා ළමයින්ට ගහන්න වේවැලක් තියගෙන් හිටියා. නැත්නම් ගස් වලින් කඩා ගන්නා විවිධ වර්ගයේ කෝටු. අතින් තමන්ගෙ ළමයින්ට තඩි බාන අවස්ථාත් නැතුවම නොවෙයි. මේ කියමනට හේතු වෙච්ච කථාව මොකක් උනත්. මට හිතුනේ දැන් බැට් එකත් ඔනෑම කොලු පොඩ්ඩෙක් අතේ තියෙන මෙවලමක් නිසාත්, අතේ තියෙන ඒ බැට් එකෙන්ම පාර වදියි කියන එක කියලයි. කොහොමත් අම්මලා අතට අහු උන එකෙන් තඩි බාන එක සුලබ දසුනක්. අම්මලා එහෙම කරන්නේ ළමයින්ව හදා ගන්න මිසක් හිතේ තියෙන වෛරයක් පිරිමහන්න නෙවෙයි. පැරණි කියමනක් තියෙනවානේ "හැඳි නොගා හදන හොද්දයි, නොගහ හදන ළමයයි දෙකම එක වගේ කියල" දැන් අපි නියම කථාවට බහිමු. මාතෘකාව දෙස නැවත වරක් බලන්න."අම්ම ගහයි බැට් එකෙන් - එතකොට ආච්චි. මෙක බලන කවුරු හරි ඉන්නවද ආච්චිගෙන් ගුටි කාපු. බොහෝ දෙනෙක්ගෙ උත්තරය "නෑ" කියන එක නේද ? නෑ . උත්තරය නෑ තමයි. ආච්චි සමහර ප්රදේශ වල අය කිරි අම්ම, අත්තම්මා කියලත් අමතනවා. ඒ වගේ ආදරණීය වෙනත් චරිතයක් ඔබේ ජීවිතයේදී හමු වෙලා තියෙනවද? කියලා මම ඇහුවොත් ඔබේ උත්තරය වෙන්නෙත් "නෑ" කියන එකම නේද? හැබැයි සමහර අය ඉපදෙන්නත් කලින් ඒ අයගේ මිත්තණිය මිය ගිහින් තිබෙන්න පුලුවන්. ඒ අයට මේ ආදරණීය බව දැනිල නැතිව ඇති. මගෙ ආච්චි ගැන කිව්වොත් එයා වැඩියෙන්ම ආදරය උනේ එයගේ සියලුම දු වරුන්ගෙ ලොකු දුවලට. මට ආච්චි පොඩ්ඩක් සැර චරිතයක් උනා. පොඩි පොඩි වෙනස් කම් කලත් මම ආච්චිට ආදරයෙන් තමයි උන්නේ. අච්චිට කේන්ති ගියාම මට ආච්චිව පෙනුනේ රාක්ෂණියක් වගේ. ඒ වෙලාවට මම ඒ කාලේ දන්න දරුණුම වචනය වෙච්චි "දිය රකුසී" කියල තමයි ඇයට ආමන්ත්රණය කලේ. [/SIZE] [SIZE=5] තවමත් මම මාතෘකාවට ආවෙ නෑ. අද උදේ මම ඔෆිස් යන්න බස් නැවතුමේ ඉන්නකොට ගාල්ලේ ඉඳලා ආව බස් එකකින් ආච්චි කෙනෙක් සහ ඇගේ දුව කියන්න පුලුවන් දෙදෙනෙක් බැස ගත්තා. බස් එකෙන් බහිනකොට ආච්චිගේ සාරිය ගැලවිලා තිබිලාද කොහෝදෝ අර දුව ඒක හදන නිසා මම ඒ දිහා වැඩිය බැලුවේ නෑ. ටික වේලාවකින් මේ දෙන්නා කහ ඉර හොයන්න පටන් ගත්තා. මට ඒක දැකල පොඩි සතුටකුත් ඇති උනා. දැන් අපේ රටේ මිනිස්සු කොයි තරම් නීතිගරුකද ? කියලා. මම ඒ දෙන්නට කහ ඉර තියෙන දිසාව පෙන්නල, බස් එනවද කියල බලන්න හැදුව විතරයි මම දැක්ක අර ආච්චිගෙ අතේ තියෙනව කඩදාසි වලින් ආවරණය කරපු බැට් එකක්. මට දැන් හිත කියනවා පොටෝ එකක් ගන්නදෝ එපාදෝ කියලා. මෙහෙම හිත හිත ඉන්නකොට මගෙ බස් එක ආව. මම නැග්ගා. ඒත් කුඩා කාලයේ ඉඳලා ක්රිකට් පිස්සෙක් වුන මට මේක අත අරින්නම හිතෙන්නේ නෑ. ඒසී බස් එකේ හිටගෙන සෙනග ඉන්න නිස හරි බරි ගැහෙන්ත් ටිකක් වෙලා යනවා. අර ආච්චිව මම අන්තිමට කැමරාවට හසු කර ගත්ත. එත් පැහැදිලි මදි. මොනව කරන්නද? මෙතන වටිනාම දේ අර ආච්චි මෙක අරන් එන්න ඇත්තේ එයාගෙ මුනුපුරෙකුට වෙන්න ඕනෑ. කොයි තරම් වාසනවන්ත මුනුපුරෙක්ද? මම ගත්ත පොටෝ එක දැන් දාන්නම්. [IMG]http://2.bp.blogspot.com/-ZL6nprn7U1s/TyGbKqqm4SI/AAAAAAAAADA/R72rEKrlQSY/s320/achchi-bat.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-tSvUige1fho/TyGbV75RvJI/AAAAAAAAADI/r5LNV7gbjlQ/s320/dil.n82834_1.jpg[/IMG] [/SIZE][SIZE=5][COLOR=Purple]අම්ම ගැහුවොත් බැට් එකෙන් - ආච්චි අම්මට දෙයි[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom