Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්ම_කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම කෙනෙක් පොඩි කොල්ලෙක් කාමරයකට උස්සලා !

බාල වයස්කාර පිරිමි ළමයෙක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙනගොස් අඹු සැමියන් ලෙස හැසුරුණ බවට චෝදනා එල්ලව සිටි මීමැද්දුම් ප්‍රදේශයේ දෙදෙරු මවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට, බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.

පිරිමි දරුවාද මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය.

කාන්තාව ඔහුගේ ස්වාමියාට භාරදි ඇකි අතර දරුවා ඔහුගේ පියාට භාරදී ඇත.

අදාල කාන්තාව විසින් අසල්වැසි නිවසක සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර, මේ සම්බන්ධය අදාල දරුවාගේ පියාට හසුව තිබේ.

පසුව ඔහු මොවුන් දෙදෙනාටම අවවාද කර ඇත.

එම සිද්ධියෙන් පසුව මොවුන් දෙදෙනාම හිටි හැටියේ අතුරුදහන්වී ඇත.

පසුව මොවුන් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට පියා ලද තොරතුරකට අනුව ඔහු බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබේ.

බද්දේගම පොලිසියේ නිලධාරීන් පැමිණිලි කරු සමඟ ගොස් මොවුන් කොටුකරගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

චූදිත කාන්තාව 33 හැවිරිදි වියේ පසුවේ.

Source: mirror

[QUOTE="signshop, post: 16244159, member: 358740"] අම්ම කෙනෙක් පොඩි කොල්ලෙක් කාමරයකට උස්සලා ! [SIZE="3"] බාල වයස්කාර පිරිමි ළමයෙක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙනගොස් අඹු සැමියන් ලෙස හැසුරුණ බවට චෝදනා එල්ලව සිටි මීමැද්දුම් ප්‍රදේශයේ දෙදෙරු මවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට, බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ. පිරිමි දරුවාද මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය. කාන්තාව ඔහුගේ ස්වාමියාට භාරදි ඇකි අතර දරුවා ඔහුගේ පියාට භාරදී ඇත. අදාල කාන්තාව විසින් අසල්වැසි නිවසක සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර, මේ සම්බන්ධය අදාල දරුවාගේ පියාට හසුව තිබේ. පසුව ඔහු මොවුන් දෙදෙනාටම අවවාද කර ඇත. එම සිද්ධියෙන් පසුව මොවුන් දෙදෙනාම හිටි හැටියේ අතුරුදහන්වී ඇත. පසුව මොවුන් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට පියා ලද තොරතුරකට අනුව ඔහු බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබේ. බද්දේගම පොලිසියේ නිලධාරීන් පැමිණිලි කරු සමඟ ගොස් මොවුන් කොටුකරගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. චූදිත කාන්තාව 33 හැවිරිදි වියේ පසුවේ.[/SIZE] :shocked::shocked: Source: mirror [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom