Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාත්‍යංශ ලේකම්වරු මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශයන්ට වෙන්ව ඇති විෂය පථයන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අද පත්කරනු ලැබූවා.

ඒ අනුව,

අග්‍රාමාත්‍ය ලේකම් - ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා

කැබිනට් ලේකම් - සුමිත් අබේසිංහ මහතා

කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් සහ ලේකම්වරු

ආරක්ෂක අමාත්‍යංශය - බී.එම්.යූ.ඩී බස්නායක මහතා

මහවැලි සංවර්ධන සහ පරිසර - එන්. රූපසිංහ මහතා

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික - කේ. ලියනගේ මහතා

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු - ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා

ස්වදේශ කටයුතු සහ ධීවර - එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා

ආහාර සුරක්ෂිතතා - පී.එච්.ජී.බී සුගතදාස මහතා

විදේශ කටයුතු - සී. වාගීශ්වර මිය

බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලනය - ජේ. දඩල්ලගේ මහතා

වැවිලි කර්මාන්ත - ඒ. එම් ජයවික්‍රම මහතා

මුදල් - ආර්.එච්.එස් සමරතුංග මහතා

නාගරික සංවර්ධන සහ ජල සම්පාදන හා ජලාපවාහන - කේ හෙට්ටිආරච්චි මහතා

විදුලි බල සහ බල ශක්ති - බී.එම්.එස් බටගොඩ මහතා

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය - ඩී.එම්.ආර්.බී දිසානායක මහතා

වාරිමාර්ග හා කෘෂිකර්ම - බී. විජයරත්න මහතා

මහාමාර්ග, උසස් අධ්‍යාපන සහආයෝජන ප්‍රවර්ධන - යූ.ආර් සෙනෙවිරත්න මහතා

ඉඩම් - අයි.එච්.කේ මහානාම මහතා

නිවාස සහ සමෘද්ධි - පී.එච්.එල් විමලසිරි පෙරේරා

අධිකරණ සහ කම්කරු සබඳතා - ඩබ්.එෆ් කමලිනී ද සිල්වා මිය

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු - කරුණාරත්න පරණවිතාන මහතා

සංචාරක හා ක්‍රීඩා - එම්.අයි.එම් රාෆික් මහතා

කර්මාන්ත හා වාණිජ - ඩබ්.එච් කරුණාරත්න මහතා

වතු යටිතල පහසුකම් සංවර්ධන - වී සිවඥාණසෝති මහතා

නැවත පදිංචිකිරීම, ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු - ආර්. නඩරාජපිල්ලේ මිය

අධ්‍යාපන - උපාලි මාරසිංහ මහතා

විදේශ රැකියා - ජී.එස් විතානගේ මහතා

වනිතා කටයුතු - ඩබ්.එස් කරුණාරත්න මිය

මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් - අබ්දුල් මජීඩ් මහතා

[QUOTE="neonz, post: 17763862, member: 90815"] [b]අමාත්‍යංශ ලේකම්වරු මෙන්න[/b] [SIZE="5"]වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශයන්ට වෙන්ව ඇති විෂය පථයන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අද පත්කරනු ලැබූවා. ඒ අනුව, අග්‍රාමාත්‍ය ලේකම් - ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා කැබිනට් ලේකම් - සුමිත් අබේසිංහ මහතා කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් සහ ලේකම්වරු ආරක්ෂක අමාත්‍යංශය - බී.එම්.යූ.ඩී බස්නායක මහතා මහවැලි සංවර්ධන සහ පරිසර - එන්. රූපසිංහ මහතා ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික - කේ. ලියනගේ මහතා මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු - ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා ස්වදේශ කටයුතු සහ ධීවර - එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා ආහාර සුරක්ෂිතතා - පී.එච්.ජී.බී සුගතදාස මහතා විදේශ කටයුතු - සී. වාගීශ්වර මිය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලනය - ජේ. දඩල්ලගේ මහතා වැවිලි කර්මාන්ත - ඒ. එම් ජයවික්‍රම මහතා මුදල් - ආර්.එච්.එස් සමරතුංග මහතා නාගරික සංවර්ධන සහ ජල සම්පාදන හා ජලාපවාහන - කේ හෙට්ටිආරච්චි මහතා විදුලි බල සහ බල ශක්ති - බී.එම්.එස් බටගොඩ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය - ඩී.එම්.ආර්.බී දිසානායක මහතා වාරිමාර්ග හා කෘෂිකර්ම - බී. විජයරත්න මහතා මහාමාර්ග, උසස් අධ්‍යාපන සහආයෝජන ප්‍රවර්ධන - යූ.ආර් සෙනෙවිරත්න මහතා ඉඩම් - අයි.එච්.කේ මහානාම මහතා නිවාස සහ සමෘද්ධි - පී.එච්.එල් විමලසිරි පෙරේරා අධිකරණ සහ කම්කරු සබඳතා - ඩබ්.එෆ් කමලිනී ද සිල්වා මිය ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු - කරුණාරත්න පරණවිතාන මහතා සංචාරක හා ක්‍රීඩා - එම්.අයි.එම් රාෆික් මහතා කර්මාන්ත හා වාණිජ - ඩබ්.එච් කරුණාරත්න මහතා වතු යටිතල පහසුකම් සංවර්ධන - වී සිවඥාණසෝති මහතා නැවත පදිංචිකිරීම, ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු - ආර්. නඩරාජපිල්ලේ මිය අධ්‍යාපන - උපාලි මාරසිංහ මහතා විදේශ රැකියා - ජී.එස් විතානගේ මහතා වනිතා කටයුතු - ඩබ්.එස් කරුණාරත්න මිය මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් - අබ්දුල් මජීඩ් මහතා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom