අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකුගේ වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

    ඔහු පෙන්වා දෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැනට මෙම කැබිනට් අමාත්‍යවරුන් හය දෙනාගේ වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අද හෙටම විමසා සිටින බවයි.

    ඊට අමතරව ආණ්ඩුවේ සිටින අනෙකුත් ජනතා නියෝජිතයින්ගේද වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සහ ලිපිගොනු එක්රැස් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

    කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් බරපතල සැක මතුවී ඇති නිසා මේ පිළිබඳව කඩිනමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසා සිටීමට තීරණය කළ බවයි මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

    මෙම අමාත්‍යවරුන් රැකියාවක් සිදු නොකොට, ව්‍යාපාර කටයුතු සිදු නොකර, පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙමින් මෙතරම් වත්කමක් උපයා ගත්තේ කෙසේද යන්න බරපතල සැක සහිත කාරණයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


    දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු ලබා ගත් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    hirunews


    මේ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙලිකරන්න පුළුවන් ද කියල මට සැකයි. බලමු මොකද වෙන්නෙ කියල ☝️ 😀
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    මන්ත්‍රි වරප්‍රසාධ කැපුව ඇත්ත හේතුව මුන්ටනම් කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි තියෙනවා එහෙම බිස්නස් කාරයොන්ට මොන පැන්ශන්ද 😁


     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඕනේ නැහැනේ නේද? උන්ටත් කොටහළු වලින් හම්බෙලා ඇති :eek:

    ඕවා වැඩක් නෑ . ඔය ඇමතිලා ටික TIN එක ගත්ත දවස ප්‍රසිද්ධ කරන්න කියපන් .
    අනේ ඔව් බන්.... හොයන්න එපා....
    එතකොට කොහොමද අපි මඩ ගහන්නේ?? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    අනිවාර්‍යයෙන්ම දාන්න කියපන් මුජිබර් ට, අපි එකෙන්ම සපෝට්.
    පුලුවන් නම් නඩු දාලා, වරද්ද ඔප්පු කරන්න කියපන්.🥱

    ඩේසී ආච්චිගේ මැණික් මල්ල විශ්වාස කරපු එකා, කොටහලුමගුල ට ලැබුණු තෑගි අවුල් වුනා වගේ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    අනේ ඔව් බන්.... හොයන්න එපා....
    එතකොට කොහොමද අපි මඩ ගහන්නේ?? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    අනිවාර්‍යයෙන්ම දාන්න කියපන් මුජිබර් ට, අපි එකෙන්ම සපෝට්.
    පුලුවන් නම් නඩු දාලා, වරද්ද ඔප්පු කරන්න කියපන්.🥱


    ඩේසී ආච්චිගේ මැණික් මල්ල විශ්වාස කරපු එකා, කොටහලුමගුල ට ලැබුණු තෑගි අවුල් වුනා වගේ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    RHDtQtB.jpeg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අනේ බං විපක්ෂේ එවුන් ෂර්ලොක් හෝන්ස්ලා වෙන්න හදනවා lol උබල ඔවයේ සෙල්ලම් කර කර ඉදහල්ලා රට හදන්න කලින් බඩගිය විපක්ෂය

    විශේෂයෙන් ඔය බුජිබර් එහෙම මාර තර්ක ගෙන්නේ tv එකේ දැක්කම පව් කියලත් හිතෙනවා :lol:
     
    • Like
    Reactions: topkollek

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    විමසලා නීත්‍යානුකූල යි කියලා කියයි😂
    මෙච්චර කල් තමන් ජවිපෙ පුර්න කාලීන සාමාජිකයෙක් කිව්ව කෙනෙක් වෙනත් බිස්නස් වියාපාර කරන්න විදිහක් නෑ..කවුද රැවටුනේ😁

     
    • Haha
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මෙච්චර කල් තමන් ජවිපෙ පුර්න කාලීන සාමාජිකයෙක් කිව්ව කෙනෙක් වෙනත් බිස්නස් වියාපාර කරන්න විදිහක් නෑ..කවුද රැවටුනේ😁


    අපෝ බන් උබ මු දැන් හෙට කියයි මම එහෙම කිව්වේ නැහැ කියලා🤮

    සමාගම් වලින් කප්පම් ගත්තත් මෙච්චර ගානක් එකතු කරන්න බැහැ
    මුන් තව හෙන ගේම් දීලා තියෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෝ බන් උබ මු දැන් හෙට කියයි මම එහෙම කිව්වේ නැහැ කියලා🤮

    සමාගම් වලින් කප්පම් ගත්තත් මෙච්චර ගානක් එකතු කරන්න බැහැ
    මුන් තව හෙන ගේම් දීලා තියෙනවා
    කීයක් එකතු කරලද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    මෙච්චර කල් තමන් ජවිපෙ පුර්න කාලීන සාමාජිකයෙක් කිව්ව කෙනෙක් වෙනත් බිස්නස් වියාපාර කරන්න විදිහක් නෑ..කවුද රැවටුනේ😁


    යකෝ අක්කර 25ක කෙහෙල් වගාවක් තියාගෙන නේද මුන් අර යන යන ගමෙන් කෙහෙල් කැන වාහනේට දාගෙන පැලවත්ත ට අරන් ගියේ ??

    කැරිම බඩු ටිකක් :ROFLMAO: 🤌
     

    Similar threads