Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාත්‍යාංශවල පෙරළි රැසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාත්‍යාංශවල පෙරළි රැසක්

උසස් අධ්‍යාපන – සමෘද්ධි – කෘෂිකර්ම – වාරිමාර්ග – මහා මාර්ග ඛනිජ තෙල් ශ්‍රීලනිපයට

* චම්පිකට මෙගා පොලිස්

* රවිට මුදල්

* කබීර්ට බැංකු හා මූල්‍ය

* මලික්ට විදේශ ආයෝජන

* රුවන්ට මහජන සාමය

මෙවර අමාත්‍යාංශ සකස් කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්ත අමාත්‍යාංශ කීපයක්ද තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කළේය.කෙසේ වෙතත් ඊයේ (26 දා) සවස් වන විට අනාවරණය වූ තොරතුරු අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සමෘද්ධි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය සහ ඛනිස්ජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත පිරිනැමීමට තීරණය කර ඇත.

අමාත්‍යාංශ රැසක විෂය පථයන් ද වෙනස් කර ඇත.

බැංකු සහ මූල්‍යායතන මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇතැයි ද ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය රවි කරුණානායක මහතාට ද, බැංකු හා මූල්‍යායතන කබීර් හෂීම් මහතා යටතට ද පත් කෙරෙන බවත්, පාඨලී චම්පික රණවක මහතාට නාගරික සංවර්ධන, මෙගා පොලිස් ඇමැති ධුරය සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට තීරණය කර ඇති බවත් අනාවරණය විය.

විදේශ ආයෝජන ඇමැතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා ද, එම රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැති වරයා ලෙස සුජීව සේනසිංහ මහතා පත් කිරීමටද තීරණය කර ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද අලුත් විෂය පථයක් යටතේ අලුත් අමාත්‍යාංශයක් භාර දෙනු ඇතැයිද අනාවරණය වෙයි.

පොලිසියද ඇතුළුව මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

(අජිත් අලහකෝන්, අකිත පෙරේරා)

[QUOTE="ruchira55, post: 18880453, member: 396673"] [b]අමාත්‍යාංශවල පෙරළි රැසක්[/b] [SIZE="4"]උසස් අධ්‍යාපන – සමෘද්ධි – කෘෂිකර්ම – වාරිමාර්ග – මහා මාර්ග ඛනිජ තෙල් ශ්‍රීලනිපයට * චම්පිකට මෙගා පොලිස් [COLOR="Red"]* රවිට මුදල් :angry::angry: * කබීර්ට බැංකු හා මූල්‍ය :angry::angry:[/COLOR] * මලික්ට විදේශ ආයෝජන * රුවන්ට මහජන සාමය මෙවර අමාත්‍යාංශ සකස් කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්ත අමාත්‍යාංශ කීපයක්ද තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කළේය.කෙසේ වෙතත් ඊයේ (26 දා) සවස් වන විට අනාවරණය වූ තොරතුරු අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සමෘද්ධි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය සහ ඛනිස්ජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත පිරිනැමීමට තීරණය කර ඇත. අමාත්‍යාංශ රැසක විෂය පථයන් ද වෙනස් කර ඇත. බැංකු සහ මූල්‍යායතන මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇතැයි ද ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය රවි කරුණානායක මහතාට ද, බැංකු හා මූල්‍යායතන කබීර් හෂීම් මහතා යටතට ද පත් කෙරෙන බවත්, පාඨලී චම්පික රණවක මහතාට නාගරික සංවර්ධන, මෙගා පොලිස් ඇමැති ධුරය සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට තීරණය කර ඇති බවත් අනාවරණය විය. විදේශ ආයෝජන ඇමැතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා ද, එම රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැති වරයා ලෙස සුජීව සේනසිංහ මහතා පත් කිරීමටද තීරණය කර ඇත. ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද අලුත් විෂය පථයක් යටතේ අලුත් අමාත්‍යාංශයක් භාර දෙනු ඇතැයිද අනාවරණය වෙයි. පොලිසියද ඇතුළුව මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.[/SIZE] (අජිත් අලහකෝන්, අකිත පෙරේරා) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom