Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමානි ටජී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව කැළඹූ පාතාල නායක අංගොඩ ලොක්කා මියයාමෙන් පසු ඉන්දීය පොලිසිය සිදු කරන ඔහුගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ පෙම්වතිය යයි කියන අමානි ටජී සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදීප් සිං නමින් 2017දී ඉන්දියාවට සංක්‍රමණය වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා එහිදී ප්ලාස්ටික් සැත්කමක් මගින් මුහුණේ පෙනුම වෙනස් කරගෙන 2018 දී කොයිම්බතූර් හි පදිංචිවී සිටි බව කියැවිණි. ඔහුට ඉන්ටර්පෝල් රතු වරෙන්තු නිකුත් කරගෙන තිබුණද වෙනස් පෙනුම හා වෙනස් නම නිසා ඔහු මියයනතුරුම හසුවූයේ නැත.

මියයනතුරුම පාතාල කටයුතුවල නිරතවූ ප්‍රදිප් සිං ඉන්දියාවට පෙනෙන්නට කළ රැකියාව වූයේ ව්‍යායාම් ශාලාවලට ප්‍රෝටීන් සැපයුම්කිරීමය.

ජූලි 3 වන දින කොයිම්බතූර්හිදී අංගොඩ ලොක්කා මියගියේය. සිහිසුන්ව සිටි ඔහු පැය කිහිපයක් ඇතුළත මිය ගිය බව රෝහල වාර්තා කර තිබේ.ප්‍රදීප් සිං නමින් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ. මෘත ශරීරය පසුදා උදෑසන මදුරෙයි වෙත ගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු විසිනි.

ඒ දිනවල ලංකාවට එවූ පණිවිඩයකින් අංගොඩ ලොක්කාට වසදී මරාදමන්නට ඔහු ළඟ සිටි පෙම්වතිය මුල්වූ බව කියැවිණි. ලොක්කා සමඟ ඇති වූ ගැටුමකින් මියගිය පාතාල නායකයෙකුගේ බිරිඳ වූ අමානි ටජී මෙම මරණය සිදු කළේ පලිගැනීමක් ලෙස බවටද වාර්තා පළව තිබුණි.

ලොක්කාගේ පෙම්වතිය වන 27 හැවිරිදි අමානි ටජි වසර දෙකක් තිස්සේ කොයිම්බතූර් හි ඔහු සමග එක්ව ජීවත්වීම (ලිවින් ටුගෙදර්) සිදු කර ඇත.

මෙම මරණය ඝාතනයක් යන සැකය පැනනැගුණ පසුව ඉන්දීය පොලිසිය අමානි සහ තවත් දෙන්නෙකු අත්අඩංගුවට ගෙනතිබුණි.ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙමස් ගැබිනියක්ව සිට ඇති අතර ලොක්කා මියගිය පසු ගබ්සාවක් කරගෙන අසාධ්‍යව සිටි බව කියැවිණි. අමානි ගබ්සාව හේතුවෙන් රෝහලට ඇතුළත් කරන ලද අතර අනෙක් දෙන්නා චෙන්නායි පුෂාල් මධ්‍යම බන්ධනාගාරයට ගෙන යන ලදී.

කොළඹ පදිංචිකාරියක වන අමානි ටජි මෙන්ම මදුරෙයිහි නීතිඥ සිවකාමි සුන්දාරි සහ තිරුපූර්හි ධ්යානේශ්වරන් යන අය අත්අඩංගුවට ගත් බව එරට පොලිස් වාර්තා වල දැක්වුණි.

අංගොඩ ලොක්කාගේ මරණය විශ්වාස කරවීමට අවශ්‍ය වූ බැවින් අමානි විසින් ශ්‍රී ලංකාවේ වාසය කළ අංගොඩ ලොක්කාගේ සහෝදරියට අවමංගල්‍ය අවස්ථාව වීඩියෝ ඇමතුමක් මගින් පෙන්වනු ලැබූ බවටද වාර්තා පළවිය.

ඔවුන් එම සංසිද්ධිය පොලිසියට දැනුම්දීමෙන් පසු මෙය මිනීමැරුමක් බවට සාක්ෂි ගොනු විය.

පසුගිය පෙබරවාරි මාසයේ එස්.ආර්. පූරාම් හි පෞද්ගලික රෝහලකදී අංගොඩ ලොක්කා මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කර ගෙන ඇති බව පොලිසිය සොයාගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ආයුධ ජාවාරම්කරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා අනියම් සම්බන්ධතා රාශියක් පවත්වා ඇති අයෙකු බවද පැවසිණි.

අංගොඩ ලොක්කාට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බවට මේ වනවිට ඇඟවුම් තිබේ. අත්අඩංගුවට ගත් සිවකාමිගේ පවුලට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බව සොයා ගන්නා ලදී. එල්ටීටීඊයට සහාය දැක්වීම නිසා සිවකාමිගේ පියා මීට පෙර සිරගත කර තිබුණි. බැංකු ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇත.

[QUOTE="hichchiputha, post: 25710146, member: 565736"] ශ්‍රී ලංකාව කැළඹූ පාතාල නායක අංගොඩ ලොක්කා මියයාමෙන් පසු ඉන්දීය පොලිසිය සිදු කරන ඔහුගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ පෙම්වතිය යයි කියන අමානි ටජී සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදීප් සිං නමින් 2017දී ඉන්දියාවට සංක්‍රමණය වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා එහිදී ප්ලාස්ටික් සැත්කමක් මගින් මුහුණේ පෙනුම වෙනස් කරගෙන 2018 දී කොයිම්බතූර් හි පදිංචිවී සිටි බව කියැවිණි. ඔහුට ඉන්ටර්පෝල් රතු වරෙන්තු නිකුත් කරගෙන තිබුණද වෙනස් පෙනුම හා වෙනස් නම නිසා ඔහු මියයනතුරුම හසුවූයේ නැත. මියයනතුරුම පාතාල කටයුතුවල නිරතවූ ප්‍රදිප් සිං ඉන්දියාවට පෙනෙන්නට කළ රැකියාව වූයේ ව්‍යායාම් ශාලාවලට ප්‍රෝටීන් සැපයුම්කිරීමය. ජූලි 3 වන දින කොයිම්බතූර්හිදී අංගොඩ ලොක්කා මියගියේය. සිහිසුන්ව සිටි ඔහු පැය කිහිපයක් ඇතුළත මිය ගිය බව රෝහල වාර්තා කර තිබේ.ප්‍රදීප් සිං නමින් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ. මෘත ශරීරය පසුදා උදෑසන මදුරෙයි වෙත ගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු විසිනි. ඒ දිනවල ලංකාවට එවූ පණිවිඩයකින් අංගොඩ ලොක්කාට වසදී මරාදමන්නට ඔහු ළඟ සිටි පෙම්වතිය මුල්වූ බව කියැවිණි. ලොක්කා සමඟ ඇති වූ ගැටුමකින් මියගිය පාතාල නායකයෙකුගේ බිරිඳ වූ අමානි ටජී මෙම මරණය සිදු කළේ පලිගැනීමක් ලෙස බවටද වාර්තා පළව තිබුණි. ලොක්කාගේ පෙම්වතිය වන 27 හැවිරිදි අමානි ටජි වසර දෙකක් තිස්සේ කොයිම්බතූර් හි ඔහු සමග එක්ව ජීවත්වීම (ලිවින් ටුගෙදර්) සිදු කර ඇත. මෙම මරණය ඝාතනයක් යන සැකය පැනනැගුණ පසුව ඉන්දීය පොලිසිය අමානි සහ තවත් දෙන්නෙකු අත්අඩංගුවට ගෙනතිබුණි.ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙමස් ගැබිනියක්ව සිට ඇති අතර ලොක්කා මියගිය පසු ගබ්සාවක් කරගෙන අසාධ්‍යව සිටි බව කියැවිණි. අමානි ගබ්සාව හේතුවෙන් රෝහලට ඇතුළත් කරන ලද අතර අනෙක් දෙන්නා චෙන්නායි පුෂාල් මධ්‍යම බන්ධනාගාරයට ගෙන යන ලදී. කොළඹ පදිංචිකාරියක වන අමානි ටජි මෙන්ම මදුරෙයිහි නීතිඥ සිවකාමි සුන්දාරි සහ තිරුපූර්හි ධ්යානේශ්වරන් යන අය අත්අඩංගුවට ගත් බව එරට පොලිස් වාර්තා වල දැක්වුණි. අංගොඩ ලොක්කාගේ මරණය විශ්වාස කරවීමට අවශ්‍ය වූ බැවින් අමානි විසින් ශ්‍රී ලංකාවේ වාසය කළ අංගොඩ ලොක්කාගේ සහෝදරියට අවමංගල්‍ය අවස්ථාව වීඩියෝ ඇමතුමක් මගින් පෙන්වනු ලැබූ බවටද වාර්තා පළවිය. ඔවුන් එම සංසිද්ධිය පොලිසියට දැනුම්දීමෙන් පසු මෙය මිනීමැරුමක් බවට සාක්ෂි ගොනු විය. පසුගිය පෙබරවාරි මාසයේ එස්.ආර්. පූරාම් හි පෞද්ගලික රෝහලකදී අංගොඩ ලොක්කා මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කර ගෙන ඇති බව පොලිසිය සොයාගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ආයුධ ජාවාරම්කරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා අනියම් සම්බන්ධතා රාශියක් පවත්වා ඇති අයෙකු බවද පැවසිණි. අංගොඩ ලොක්කාට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බවට මේ වනවිට ඇඟවුම් තිබේ. අත්අඩංගුවට ගත් සිවකාමිගේ පවුලට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බව සොයා ගන්නා ලදී. එල්ටීටීඊයට සහාය දැක්වීම නිසා සිවකාමිගේ පියා මීට පෙර සිරගත කර තිබුණි. බැංකු ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom