Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණු කාරණා සාකච්චා කිරීමට ප්‍රථමයෙන් මේ ත්‍රෙඩ් එක ඇදගෙන යෑම සඳහා තම ලැබූ අත්දැකීම් විස්තර කරමින් nawa niwasak hadana පුද්ගලයෙක් අමාරුවේ වැටෙන ආකාර පිළිබඳව උපදෙස් දෙමින් විශාල දායකත්වයක් දැක්වූ lodbrok සහෝදරයාට විශේෂ ස්තුතිය මා පුද කර සිටිනවා.

මෙහිදී කලින් ත්‍රෙඩ් එකේදී අහපු වැදගත් ප්‍රශ්න ඒවාට දුන්න උත්තර මම ඔක්කොම එකතු කරලා පල කරනවා. කවුරු විසින් කා හට කුමන අවස්ථාවේ පවසන ලද්දක්ද වශයෙන් අවස්ථා සම්බන්දයක් මෙහිදී පෙන්නුම් කරන්නේ නැහැ. ප්‍රසන ඇසු අය සහ උත්තර දුන් අය ඒ සම්බන්දව හොඳින් දන්නවා.

මුලින්ම අපි FAQ වලින් පටන් ගමු.

1) සිමෙන්ති

දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් .

සාමන්යෙන් ගෙයක් ගහනකොට සාපෙක්ෂව වැඩියෙන් වියදම යන්නේ ස්ලැබ් / වහලේ සහ ෆිනිශින්ග් . ස්ලැබ් වියදම අඩු කරගත්තොත් ඉතුරුටික ස්ලැබෙකේ ෆිනිශින්ග් වලට තියාගන්න පූවන්. කොන්ක්‍රීට් අනන සම්මත රේශියෝස් තියෙනවා. බේස් වල වල්වල ඉදන්ම ස්ට්‍රක්චර් එක ස්ටේබල් නම් කොන්ක්‍රීට් එකක් ඉරිතලන්නේ නැහැ බන් ලෙසියෙන්. අනික ස්ලැබ් ඒරියා එක වර්ග අඩි 1500 එහා පනිනවානම් විතරක් එහෙම ඔප්ශන් එකකට යමන්. නැත්තන් බොරු වියදමක් බන්. විස්වාස කරපන් ගෙවල් ගහනකොට සල්ලි දියවෙනවා තත්පරේට. රුපියල හරි ඉතුරුකරගනින් ඊලග වැඩේට

2) යකඩ/වානේ කම්බි

මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)

3) වයරින් බඩු

මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?

වයර් එක Fireproof. උනාට වැඩක් නැහැ කොන්ඩියුට් බටෙත් Fireproof එවා දාන්න. එතකොට තමා එකේ නියම වාසිය තියෙන්නේ. මේ වගේ එවා ගන්න කොට වයරින් කරන කෙනාගෙන් අහන්න අඩුවට ගන්න තැන් දන්නවද කියලා. ගොඩක් වෙලාවට උන් දන්නවා කන්ටැක්ස් . නැත්තම් හාර්ඩ්වෙයර් දෙක දුනකින් කෝටෙශන් ආන් අඩුම තැනින් ගනින්. (Can Recommend -Kelani Cables )

සිමෙන්ති දැම්මෙ Tokyo

යකඩ දැම්මෙ ලං ලෝ සහ මෙල්ව (උඹ ඔරුවල කිට්ටුව ඉන්නවනම් වානේ සංස්ථාවේ තියනවා කම්බි කපිල ඉතුරු උන කැලි (අඩි 10 ට වැඩි ඒවත් තියනවා) පරණ යකඩ මිලට ගන්න පුළුවන්. අපි ෆුල් කම්බිය ගෙනාවත් කපල දාන තැන් වලට බොහොම මිල අඩුවෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් තියන ළඟ ළඟ කම්බි ගහන ග්‍රිල් වලට එහෙමත් සුපිරි.

ඉලෙක්ට්‍රික් බඩු ගත්තෙ Kelani cables and Orange

මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න.

hoda bas.

kathawa aththa. biththi hari kelin, hodata plaster kalanam putty adala paint kalama ati. dan godak than wala eka karanne

සුද මැදලා නම් තියෙන්නේ වෝල් ෆිලර් එකක් ගාලා ඉමල්ශන් පෙන්ට් කරන්නයි තියෙන්නේ..

අලුතෙන් කරන කෙනෙක් ඉන්නවනම් සුද මදින්න එපා. ප්ලාස්ටර් එක උඩ පොටි ඇදලා කපන්න. කපලා ඉමල්ශන් ගාන්න... සීඅයිසී paint තමා ඉතින් හොඳම නම් ෆීල්ඩ් එකේ.

පොටි කපපුවම එන ස්මූත් එක 100 % ගන්න බෑ සුද මදින එකෙන්

සුද මදිනව කියන්නේත් ෆිනිශ් කරන විදිහක් නේ. දැන් කපරාරු බිත්ති කෙලින්ම පොටි කරනවා. එකමදේ එලියේ බිත්ති වලට අවුට්ඩෝ පොටි එකක් තොරගන්න.

ඇතුලට ඉන්ඩෝ එකක් ගන්න. නැත්තන් නිතර වැස්සට තෙමෙන බිත්ති සවුත්තු වෙනවා.

අනික පොටි බාස් අතේ තම යන පොටි ගාන තීරනය වෙන්නේ. සමහරු තට්ටු තට්ටු උලනවා. එක බිත්තියටයි,තමුන්ගේ පොකට් එකටයි දෙකටම හොද නැහැ. අනික පොටි කරන කොට රෑට කරන්න බලන්න. ලයිට් ගලහ කරන කොට තම ඇද පෙන්නේ. දවල්ට පොටිකරන එක අන්තිම අසාර්තන වැඩක්.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21803096, member: 496236"] [SIZE="5"][COLOR="Red"]කරුණු කාරණා සාකච්චා කිරීමට ප්‍රථමයෙන් මේ ත්‍රෙඩ් එක ඇදගෙන යෑම සඳහා තම ලැබූ අත්දැකීම් විස්තර කරමින් nawa niwasak hadana පුද්ගලයෙක් අමාරුවේ වැටෙන ආකාර පිළිබඳව උපදෙස් දෙමින් විශාල දායකත්වයක් දැක්වූ [COLOR="Blue"]lodbrok [/COLOR]සහෝදරයාට විශේෂ ස්තුතිය මා පුද කර සිටිනවා.[/COLOR] :yes: මෙහිදී කලින් ත්‍රෙඩ් එකේදී අහපු වැදගත් ප්‍රශ්න ඒවාට දුන්න උත්තර මම ඔක්කොම එකතු කරලා පල කරනවා. කවුරු විසින් කා හට කුමන අවස්ථාවේ පවසන ලද්දක්ද වශයෙන් අවස්ථා සම්බන්දයක් මෙහිදී පෙන්නුම් කරන්නේ නැහැ. ප්‍රසන ඇසු අය සහ උත්තර දුන් අය ඒ සම්බන්දව හොඳින් දන්නවා. [COLOR="Red"]මුලින්ම අපි FAQ වලින් පටන් ගමු.[/COLOR] [COLOR="DarkGreen"]1) සිමෙන්ති දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද? සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)[/COLOR] මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් . සාමන්යෙන් ගෙයක් ගහනකොට සාපෙක්ෂව වැඩියෙන් වියදම යන්නේ ස්ලැබ් / වහලේ සහ ෆිනිශින්ග් . ස්ලැබ් වියදම අඩු කරගත්තොත් ඉතුරුටික ස්ලැබෙකේ ෆිනිශින්ග් වලට තියාගන්න පූවන්. කොන්ක්‍රීට් අනන සම්මත රේශියෝස් තියෙනවා. බේස් වල වල්වල ඉදන්ම ස්ට්‍රක්චර් එක ස්ටේබල් නම් කොන්ක්‍රීට් එකක් ඉරිතලන්නේ නැහැ බන් ලෙසියෙන්. අනික ස්ලැබ් ඒරියා එක වර්ග අඩි 1500 එහා පනිනවානම් විතරක් එහෙම ඔප්ශන් එකකට යමන්. නැත්තන් බොරු වියදමක් බන්. විස්වාස කරපන් ගෙවල් ගහනකොට සල්ලි දියවෙනවා තත්පරේට. රුපියල හරි ඉතුරුකරගනින් ඊලග වැඩේට [COLOR="darkgreen"]2) යකඩ/වානේ කම්බි මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?[/COLOR] උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa) [COLOR="darkgreen"]3) වයරින් බඩු මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?[/COLOR] වයර් එක Fireproof. උනාට වැඩක් නැහැ කොන්ඩියුට් බටෙත් Fireproof එවා දාන්න. එතකොට තමා එකේ නියම වාසිය තියෙන්නේ. මේ වගේ එවා ගන්න කොට වයරින් කරන කෙනාගෙන් අහන්න අඩුවට ගන්න තැන් දන්නවද කියලා. ගොඩක් වෙලාවට උන් දන්නවා කන්ටැක්ස් . නැත්තම් හාර්ඩ්වෙයර් දෙක දුනකින් කෝටෙශන් ආන් අඩුම තැනින් ගනින්. (Can Recommend -Kelani Cables ) [COLOR="DarkSlateGray"]සිමෙන්ති දැම්මෙ Tokyo යකඩ දැම්මෙ ලං ලෝ සහ මෙල්ව (උඹ ඔරුවල කිට්ටුව ඉන්නවනම් වානේ සංස්ථාවේ තියනවා කම්බි කපිල ඉතුරු උන කැලි (අඩි 10 ට වැඩි ඒවත් තියනවා) පරණ යකඩ මිලට ගන්න පුළුවන්. අපි ෆුල් කම්බිය ගෙනාවත් කපල දාන තැන් වලට බොහොම මිල අඩුවෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් තියන ළඟ ළඟ කම්බි ගහන ග්‍රිල් වලට එහෙමත් සුපිරි. ඉලෙක්ට්‍රික් බඩු ගත්තෙ Kelani cables and Orange මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. hoda bas. kathawa aththa. biththi hari kelin, hodata plaster kalanam putty adala paint kalama ati. dan godak than wala eka karanne සුද මැදලා නම් තියෙන්නේ වෝල් ෆිලර් එකක් ගාලා ඉමල්ශන් පෙන්ට් කරන්නයි තියෙන්නේ.. අලුතෙන් කරන කෙනෙක් ඉන්නවනම් සුද මදින්න එපා. ප්ලාස්ටර් එක උඩ පොටි ඇදලා කපන්න. කපලා ඉමල්ශන් ගාන්න... සීඅයිසී paint තමා ඉතින් හොඳම නම් ෆීල්ඩ් එකේ. පොටි කපපුවම එන ස්මූත් එක 100 % ගන්න බෑ සුද මදින එකෙන් සුද මදිනව කියන්නේත් ෆිනිශ් කරන විදිහක් නේ. දැන් කපරාරු බිත්ති කෙලින්ම පොටි කරනවා. එකමදේ එලියේ බිත්ති වලට අවුට්ඩෝ පොටි එකක් තොරගන්න. ඇතුලට ඉන්ඩෝ එකක් ගන්න. නැත්තන් නිතර වැස්සට තෙමෙන බිත්ති සවුත්තු වෙනවා. අනික පොටි බාස් අතේ තම යන පොටි ගාන තීරනය වෙන්නේ. සමහරු තට්ටු තට්ටු උලනවා. එක බිත්තියටයි,තමුන්ගේ පොකට් එකටයි දෙකටම හොද නැහැ. අනික පොටි කරන කොට රෑට කරන්න බලන්න. ලයිට් ගලහ කරන කොට තම ඇද පෙන්නේ. දවල්ට පොටිකරන එක අන්තිම අසාර්තන වැඩක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom