Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමරයක් AC කරන්න හිතන් ඉන්නවනං ඒ කාමරේට වයරින් එක කලින්ම ගහල තිය ගන්න එක හොඳි නේද?

ඔව් කලින්ම 15 Amp වයරින් එක උඩ බිත්තිය හරියෙන් යවලා තියාගන්න මචන්. ඒ ලගම හෝ ඒකට වෙනම Trip switch එකක් තියාගන්නත් අමතක කරන්න එපා. AC එක එන තැන හරියටම මාක් කරලා AC එකට ප්ලග් බේස් එකක් තියපන් වයර් එක එල්ලිලා හිටින්නෙ නැති වෙන්න.

උබ කිව්ව මේ විදියට සහ සියලුම වයරින් කලින්ම බට වලින් බිත්ති බදිද්දිම ඇදලා දාන්නයි මගෙත් කල්පනාව. හැම කමරේකටම RJ 45, RJ 11 ජැකක් එක්ක 15 Amp වයරින් එකක් සහ 5 Amp වයරින් එකක් වෙනම යන්න. මුලින්ම මෙහෙම කරන්න කියන්නේ ටිකක් වියදම වැඩි උනත් ජිවිත කාලෙටම ඕනෑම ඉලෙක්ට්‍රිකල් බඩුවක් ඕනෑම කාමරයකට හරියන්න පාවිච්චි කරන්න පහසු වෙන්න. මතක ඇතුව RJ 45 එහෙමත් නැත්නම් නෙට්වර්ක් කේබල් එක අදිද්දී CAT 6 හරි CAT 7 හරි STP වරිගයේ cable පාවිච්චි කරන්න. මේකෙන් electrical cable වලින් එක effect එක ආවරණය වෙනවා සහ කල් පැවැත්ම වැඩි වෙනවා. (max network throughput speeds)

15AMP and 5 AMP danna epa ban 2020 edanda koheda 13amp witarai enne. standard ekak hadalai tiyenne. aparade ehema kaloth. 13amp walata twin wire eka dapan. eke cost eka adui. jack outlet dala tiyaganna ekanam karannama one. natnam miyo kanawa wire tika.

මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද?

එහෙම කේස් එකක් තියෙනවා.කෙරෙයිද නොකෙරෙයිද දන්නෑ.

කොහොමත් 13A වලින් වයරින් එක කරන එක හොඳයි.ඒකේ සේෆ්ටි එක වැඩියි.මම මට ගෙයක් හදනවනම් පාවිච්චි කරන්නේ 13A.

අනික 5A වලින් වයර් ඇදලා 13A සොකට් අවුට්ලට් එක දාන්න එපා.තේරුමක් නැති බොරු වැඩක්.

කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්‍රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා.

කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?

උඹ router එක තියන්න හිතන් ඉන්න තැනට. ටෙලිෆෝන් කේබල් එකත් එතනට තමයි එන්න ඕන

ආහ්හ් කියන්න අමතක උනා නේ.. මෙහෙම කරද්දී මචන් Network Switch එකක් භාවිතා වෙනවා. ඒ නිසා ඒක තියන්න ලගම තියෙන/තමන් කැමති internet access ගන්න තැනට වෙන්න මචන්. ඒ නිසා සිවිලිම ගාවට වෙන්න පොඩි rack එකක් හදන් එතන ADSL router එක, Network switch එක තියන්න තැනක් හදා ගන්න. Cost එක පොඩ්ඩක් වැඩි උනත් තේරෙනවා නේ වැඩේ කල්ප කාලාන්තරයකට ගොඩ කියලා. මේක අගය තේරෙන්නේ ළමයි හම්බුනහම උන්ට ලැප්ටොප් ඩෙස්ක්ටොප් අරන් දෙන්න ගියහමයි.

දැනට මේක ගොඩාක් ඉස්සරහා plan එකක් නිසා මම suggest කරනවා Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න කියලා අර මම ඔරිජිනලි කියපු විදිහේ cost එක අවුලක් නැත්නම්..

මචන් උඹ over kill කරන්න හදන්නෙ. යකෝ මූ ගෙයක් හදන්නෙ. software company එකක් නෙමේ.

Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න

මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා.

High quality electrical wiring එකක් තියෙනවා නම් Powerline adapters වලින් network+internet access ගන්න පුළුවන්. (3 Phase වලට මේක කරන්න බෑ) ඒකෙන් හැම room එකටම Network cable අදින එක නවත්වා ගන්න පුළුවන්.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21803103, member: 496236"] [SIZE="5"][COLOR="green"]කාමරයක් AC කරන්න හිතන් ඉන්නවනං ඒ කාමරේට වයරින් එක කලින්ම ගහල තිය ගන්න එක හොඳි නේද? [/COLOR] ඔව් කලින්ම 15 Amp වයරින් එක උඩ බිත්තිය හරියෙන් යවලා තියාගන්න මචන්. ඒ ලගම හෝ ඒකට වෙනම Trip switch එකක් තියාගන්නත් අමතක කරන්න එපා. AC එක එන තැන හරියටම මාක් කරලා AC එකට ප්ලග් බේස් එකක් තියපන් වයර් එක එල්ලිලා හිටින්නෙ නැති වෙන්න. උබ කිව්ව මේ විදියට සහ සියලුම වයරින් කලින්ම බට වලින් බිත්ති බදිද්දිම ඇදලා දාන්නයි මගෙත් කල්පනාව. හැම කමරේකටම RJ 45, RJ 11 ජැකක් එක්ක 15 Amp වයරින් එකක් සහ 5 Amp වයරින් එකක් වෙනම යන්න. මුලින්ම මෙහෙම කරන්න කියන්නේ ටිකක් වියදම වැඩි උනත් ජිවිත කාලෙටම ඕනෑම ඉලෙක්ට්‍රිකල් බඩුවක් ඕනෑම කාමරයකට හරියන්න පාවිච්චි කරන්න පහසු වෙන්න. මතක ඇතුව RJ 45 එහෙමත් නැත්නම් නෙට්වර්ක් කේබල් එක අදිද්දී CAT 6 හරි CAT 7 හරි STP වරිගයේ cable පාවිච්චි කරන්න. මේකෙන් electrical cable වලින් එක effect එක ආවරණය වෙනවා සහ කල් පැවැත්ම වැඩි වෙනවා. (max network throughput speeds) 15AMP and 5 AMP danna epa ban 2020 edanda koheda 13amp witarai enne. standard ekak hadalai tiyenne. aparade ehema kaloth. 13amp walata twin wire eka dapan. eke cost eka adui. jack outlet dala tiyaganna ekanam karannama one. natnam miyo kanawa wire tika. [COLOR="green"]මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද? [/COLOR] එහෙම කේස් එකක් තියෙනවා.කෙරෙයිද නොකෙරෙයිද දන්නෑ. කොහොමත් 13A වලින් වයරින් එක කරන එක හොඳයි.ඒකේ සේෆ්ටි එක වැඩියි.මම මට ගෙයක් හදනවනම් පාවිච්චි කරන්නේ 13A. අනික 5A වලින් වයර් ඇදලා 13A සොකට් අවුට්ලට් එක දාන්න එපා.තේරුමක් නැති බොරු වැඩක්. කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්‍රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා. [COLOR="green"]කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? [/COLOR][COLOR="green"]ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?[/COLOR] උඹ router එක තියන්න හිතන් ඉන්න තැනට. ටෙලිෆෝන් කේබල් එකත් එතනට තමයි එන්න ඕන ආහ්හ් කියන්න අමතක උනා නේ.. මෙහෙම කරද්දී මචන් Network Switch එකක් භාවිතා වෙනවා. ඒ නිසා ඒක තියන්න ලගම තියෙන/තමන් කැමති internet access ගන්න තැනට වෙන්න මචන්. ඒ නිසා සිවිලිම ගාවට වෙන්න පොඩි rack එකක් හදන් එතන ADSL router එක, Network switch එක තියන්න තැනක් හදා ගන්න. Cost එක පොඩ්ඩක් වැඩි උනත් තේරෙනවා නේ වැඩේ කල්ප කාලාන්තරයකට ගොඩ කියලා. මේක අගය තේරෙන්නේ ළමයි හම්බුනහම උන්ට ලැප්ටොප් ඩෙස්ක්ටොප් අරන් දෙන්න ගියහමයි. දැනට මේක ගොඩාක් ඉස්සරහා plan එකක් නිසා මම suggest කරනවා Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න කියලා අර මම ඔරිජිනලි කියපු විදිහේ cost එක අවුලක් නැත්නම්.. මචන් උඹ over kill කරන්න හදන්නෙ. යකෝ මූ ගෙයක් හදන්නෙ. software company එකක් නෙමේ. Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා. High quality electrical wiring එකක් තියෙනවා නම් Powerline adapters වලින් network+internet access ගන්න පුළුවන්. (3 Phase වලට මේක කරන්න බෑ) ඒකෙන් හැම room එකටම Network cable අදින එක නවත්වා ගන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom