Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් ඉතාම වටින ත්‍රෙඩ් එකක්..

පටන් ගත්ත කෙනාට සහ ඉතාම වටින විදියට අපිව දැනුවත් කරගෙන යන හෑම කෙනෙකුටම බොහොම පිං..

කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මෙහෙම දැනුවත් කරලා, වංචා වලින් සහ වැරදි ක්‍රමවේද වලින් බේරෙන හැටි කියලා දීලා සල්ලි සහ වෙලාව ඉතුරු කරලා දීපු එකම පුදුමාකාර සේවයක්..

මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා..

මම ලඟදිම ගෙයක් හදන්න ඉන්නේ.. ඒක බොක්ස් ටයිප් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කියුබික් කිව්වේ ඒ විදිය වෙන්න ඇති.. මට දැනගන්න ඕන මම යන්න ඕන පිලිවෙල කොහොමද කියලා..

ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද ඒ වගේ දේවල්..

මට කෙටියෙන් පියවර ටික කියන්න..

අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..

ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න..

රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න..

ඒක ගොඩක් වටියි හොරුන්ට බොරුකාරයන්ට අහු නොවී ඉන්න..

ආයෙමත් කියන්නේ ගොඩක් පිං..

දිගටම කරගෙන යමු..

ජය!

මුලින්ම හොඳ ආකියෙක්ව හොයාගන්න ඕනි.ඊට පස්සේ උඹේ ඉඩමේ ප්ලෑන් එකත් අරන් ගිහින් ආකි එක්ක කථාකරන්න.එතනදී උබේ බජට් එක,රික්වයමන්ට් එක දෙන්න.උඹ කැමති බොක්ස් ටයිප් ගෙයකට කියලත් කියහන්.ඊට පස්සේ ආකි ඇවිත් ඉඩම බලලා ඩිසයින් එක කරයි.ඒක හරිගියාට පස්සේ ස්ට්‍රක්චරල් එක කරගන්න ඕනි.ඒකට ඉන්ජෙක්ව ඕනි.බොහෝ විට ආකිත් එක්ක වැඩකරන ඉන්ජෙක් ඉන්නවා.ඌත් එක්ක වැඩේ කරන්න පුලුවන් නම් ලේසියි.

ඊට පස්සේ උබ කොන්ත්‍රාත් දෙන්න හිතන් ඉන්නවනම් BOQ එකක් හදාගන්න ඕනි.ඒකට QSකෙනෙක්ව ඕනි.නැත්නම් උබ ලේබර් එක කොන්ත්‍රාත් දීලා බඩු උඹ සපයනවනම් QS කෙනෙක්ගේ සපෝර්ට් එක ගනින් ඔය බිල් දාන වැඩවලට.

ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැඩේ පටන් ගන්න.

ලයිට් කතන්දරේ නම් මම දන්නේ නෑ.හැබැයි සෑහෙන වියදමක් යයි වගේ.

සික්යුරිටි සිස්ටම් එක වයර්ලස් එකක් දාපන්.නැත්නම් ගේ වටේම වයර් අදින්න වෙනවා.එතකොට වස කැතයි.

සාමාන්‍යයෙන් ලයිට් ෆිටින්ග්ස් එන්න ඕනි කොතනටද කියලා ආකිටෙක් ඩිසයින් කරලා දෙනවා.

හැමදාම කියනවා වගේ වටේ පිටේ එවුන්ට පේන්න ගෙවල් හදන්න යන්න එපා.තමන්ගේ අවශ්‍යතාවයට,බජට් එකට ගැලපෙන විදියට ගෙයක් හදාගන්න.

මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වයරින් කරන කම්පැනි එකක් අල්ලගන්න. (යාලුවෙක් කරගත්ත තැනකින් එතන මාර ගණන්). වයරින් එක විශේෂ විදිහකට කරන්න ඕන කියල තමයි කිවුවෙ. වැඩි විස්තර දන්නෙ නෑ.

හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න ඉන්නෙ මොන වගේ සිස්ටම් එකක්ද? සිස්ටම් වර්ග ගොඩක් තිබේ. ටෙක්නොලොජි එක අනුව දොර ජනෙල් වල රික්වය්ර්මන්ට් එක වෙනස් වෙනවා. මම පහුගිය කාලේ ඇප් එකකින් අගුල අරින විදිහක් ගැන හොයල බැලුව. ඒකෙ තියෙන්නෙ සම්පූර්ණ අගුල ගන්න ඕන. සාමන්‍ය අගුලක් විදිහට ෆිට් කරන්න තමයි තියෙන්නෙ. wifi එක්ක කමියුනිකෙට් කරලා අගුල වැඩ කරන්නෙ.

අවුට් සෝස් කරලා ඒවා ප්ලෑන් කරනවානම් උඹට FBI එකට consult කරන කරන කම්පැනි එකක් වගේ හොයාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරාම. නැත්නම් ඉතින් උඹටම තමයි විස්තර හොයාගන කැටලොග් එක බලල කරගන්න වෙන්නෙ.

CCTV කේබල් වයරින් එක ඇතුලෙන් කිසි අවුලක් නැතුව අරින්න පුළුවන් කියල CCTV කරන මහත්තයෙක් කිවුව. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහගනින් වයරින් වැඩේ කරන ගමන්ම ඒ වැඩේ කරගන්න පුලුවන්ද කියල. මම වයරින් කරපු දවස්වල මගේ ඉලෙක්ට්‍රිෂන් කිවුව එහෙම කරන්න බෑ. වීඩියෝ සිග්නල් වලට ඩිස්ටබ් වෙනවා කියල.

උඹ හොයන ඔය කියන විදිහෙ සෙකියුරිටි බඩු ලංකාවෙන් ගන්න හොයනවට වඩා ලේසි වෙයි වෙන රටකින් ගෙන්න ගන්න එක. ලංකාවේ තිබ්බත් පිටකොටු බඩු තමයි.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21803107, member: 496236"] [SIZE="5"][COLOR="Purple"]මේක නම් ඉතාම වටින ත්‍රෙඩ් එකක්.. පටන් ගත්ත කෙනාට සහ ඉතාම වටින විදියට අපිව දැනුවත් කරගෙන යන හෑම කෙනෙකුටම බොහොම පිං.. කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මෙහෙම දැනුවත් කරලා, වංචා වලින් සහ වැරදි ක්‍රමවේද වලින් බේරෙන හැටි කියලා දීලා සල්ලි සහ වෙලාව ඉතුරු කරලා දීපු එකම පුදුමාකාර සේවයක්.. මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා.. මම ලඟදිම ගෙයක් හදන්න ඉන්නේ.. ඒක බොක්ස් ටයිප් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කියුබික් කිව්වේ ඒ විදිය වෙන්න ඇති.. මට දැනගන්න ඕන මම යන්න ඕන පිලිවෙල කොහොමද කියලා.. ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද ඒ වගේ දේවල්.. මට කෙටියෙන් පියවර ටික කියන්න.. අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ.. ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න.. රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න.. ඒක ගොඩක් වටියි හොරුන්ට බොරුකාරයන්ට අහු නොවී ඉන්න.. ආයෙමත් කියන්නේ ගොඩක් පිං.. දිගටම කරගෙන යමු.. ජය![/COLOR] මුලින්ම හොඳ ආකියෙක්ව හොයාගන්න ඕනි.ඊට පස්සේ උඹේ ඉඩමේ ප්ලෑන් එකත් අරන් ගිහින් ආකි එක්ක කථාකරන්න.එතනදී උබේ බජට් එක,රික්වයමන්ට් එක දෙන්න.උඹ කැමති බොක්ස් ටයිප් ගෙයකට කියලත් කියහන්.ඊට පස්සේ ආකි ඇවිත් ඉඩම බලලා ඩිසයින් එක කරයි.ඒක හරිගියාට පස්සේ ස්ට්‍රක්චරල් එක කරගන්න ඕනි.ඒකට ඉන්ජෙක්ව ඕනි.බොහෝ විට ආකිත් එක්ක වැඩකරන ඉන්ජෙක් ඉන්නවා.ඌත් එක්ක වැඩේ කරන්න පුලුවන් නම් ලේසියි. ඊට පස්සේ උබ කොන්ත්‍රාත් දෙන්න හිතන් ඉන්නවනම් BOQ එකක් හදාගන්න ඕනි.ඒකට QSකෙනෙක්ව ඕනි.නැත්නම් උබ ලේබර් එක කොන්ත්‍රාත් දීලා බඩු උඹ සපයනවනම් QS කෙනෙක්ගේ සපෝර්ට් එක ගනින් ඔය බිල් දාන වැඩවලට. ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැඩේ පටන් ගන්න. ලයිට් කතන්දරේ නම් මම දන්නේ නෑ.හැබැයි සෑහෙන වියදමක් යයි වගේ. සික්යුරිටි සිස්ටම් එක වයර්ලස් එකක් දාපන්.නැත්නම් ගේ වටේම වයර් අදින්න වෙනවා.එතකොට වස කැතයි. සාමාන්‍යයෙන් ලයිට් ෆිටින්ග්ස් එන්න ඕනි කොතනටද කියලා ආකිටෙක් ඩිසයින් කරලා දෙනවා. හැමදාම කියනවා වගේ වටේ පිටේ එවුන්ට පේන්න ගෙවල් හදන්න යන්න එපා.තමන්ගේ අවශ්‍යතාවයට,බජට් එකට ගැලපෙන විදියට ගෙයක් හදාගන්න. මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වයරින් කරන කම්පැනි එකක් අල්ලගන්න. (යාලුවෙක් කරගත්ත තැනකින් එතන මාර ගණන්). වයරින් එක විශේෂ විදිහකට කරන්න ඕන කියල තමයි කිවුවෙ. වැඩි විස්තර දන්නෙ නෑ. හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න ඉන්නෙ මොන වගේ සිස්ටම් එකක්ද? සිස්ටම් වර්ග ගොඩක් තිබේ. ටෙක්නොලොජි එක අනුව දොර ජනෙල් වල රික්වය්ර්මන්ට් එක වෙනස් වෙනවා. මම පහුගිය කාලේ ඇප් එකකින් අගුල අරින විදිහක් ගැන හොයල බැලුව. ඒකෙ තියෙන්නෙ සම්පූර්ණ අගුල ගන්න ඕන. සාමන්‍ය අගුලක් විදිහට ෆිට් කරන්න තමයි තියෙන්නෙ. wifi එක්ක කමියුනිකෙට් කරලා අගුල වැඩ කරන්නෙ. අවුට් සෝස් කරලා ඒවා ප්ලෑන් කරනවානම් උඹට FBI එකට consult කරන කරන කම්පැනි එකක් වගේ හොයාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරාම. නැත්නම් ඉතින් උඹටම තමයි විස්තර හොයාගන කැටලොග් එක බලල කරගන්න වෙන්නෙ. CCTV කේබල් වයරින් එක ඇතුලෙන් කිසි අවුලක් නැතුව අරින්න පුළුවන් කියල CCTV කරන මහත්තයෙක් කිවුව. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහගනින් වයරින් වැඩේ කරන ගමන්ම ඒ වැඩේ කරගන්න පුලුවන්ද කියල. මම වයරින් කරපු දවස්වල මගේ ඉලෙක්ට්‍රිෂන් කිවුව එහෙම කරන්න බෑ. වීඩියෝ සිග්නල් වලට ඩිස්ටබ් වෙනවා කියල. උඹ හොයන ඔය කියන විදිහෙ සෙකියුරිටි බඩු ලංකාවෙන් ගන්න හොයනවට වඩා ලේසි වෙයි වෙන රටකින් ගෙන්න ගන්න එක. ලංකාවේ තිබ්බත් පිටකොටු බඩු තමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom