Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Nu1Dnk" data-source="post: 21913909" data-attributes="member: 263357"><p>ප්‍රමාන සමික්ෂක කෙනෙක්ට (QS) කියල එස්ටිමෙට් එකක් හදනවා නේද. අන්න එකෙන් තමයි ඔය ගාන ගන්නේ. සාමන්යෙන් අපි ගෙවල් හදනකොට පත්තරේ ටෙන්ඩර් දාල ඉවලුවෙට් කරලා ලොවස්ට් හරි අපිට සාදාරන කෙනා හරි තෝරලා ඇඩ්වාන්ස් පේමන්ට් ගැරන්ටි, ඉන්සුවරන්ස් ගැරන්ටි අරව මෙව්වා බොන්ඩ් දාහක් අරන් කොන්තරාත් සමාගමට දෙන්නේ නැහැනේ. එහෙම කරන ඒවගේ කොන්ත්‍රාත් සමාගම මාසෙකට සැරයක් හෝ BOQ අයිටම් එක ඉටු කලාම හෝ බිල්පතක් එවනවා උපදේශන සමාගමට , එයාල එකත් එක්ක චෙක් කරනව කරන ලද වැඩ සහ බිලේ තියෙන ඒවා. බිල කිව්වට මේක විස්තරාත්මක එකක්. එතකොට ඕකෙන් කරපුව නොකරපුව බලල වෙරියේෂන් ගණන් හදල එක්ස්ටර වරක් ගණන් හදල ඇඩ්වාන්ස් පේමන්ට් එකෙන් අඩු කරන එව්වා කරලා රිටෙන්ෂන් තියාගෙන ගෙවන ගාන සේවාදායකයට ( CLIENT) යවනවා. එතකොට තමයි ගෙවීම කරන්නේ. ඔය වගේ එකතු වෙන බිල්පත් අනුව ප්‍රොජෙක්ට් එක යනකොට ගිය වියදම අකියුමිලේට් වෙනවා. අවසාන බිල්පතට කලින් බිල්පත වෙද්දී ඔක්කොම අඩුවැඩිය හදල ඉදිරිපත් වෙනවා. ඔය ගානට තමයි උපදේශන සමාගමේ අර කිව්ව අදියර වලට ගෙවීම වෙන්නේ.</p><p></p><p>තොපි ගමේ බඩ තඩි සිංහලු බාස්ට දවස් පඩි බෙරද්දී ඔව්ව බලනවය <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /></p></blockquote><p></p>
[QUOTE="Nu1Dnk, post: 21913909, member: 263357"] ප්‍රමාන සමික්ෂක කෙනෙක්ට (QS) කියල එස්ටිමෙට් එකක් හදනවා නේද. අන්න එකෙන් තමයි ඔය ගාන ගන්නේ. සාමන්යෙන් අපි ගෙවල් හදනකොට පත්තරේ ටෙන්ඩර් දාල ඉවලුවෙට් කරලා ලොවස්ට් හරි අපිට සාදාරන කෙනා හරි තෝරලා ඇඩ්වාන්ස් පේමන්ට් ගැරන්ටි, ඉන්සුවරන්ස් ගැරන්ටි අරව මෙව්වා බොන්ඩ් දාහක් අරන් කොන්තරාත් සමාගමට දෙන්නේ නැහැනේ. එහෙම කරන ඒවගේ කොන්ත්‍රාත් සමාගම මාසෙකට සැරයක් හෝ BOQ අයිටම් එක ඉටු කලාම හෝ බිල්පතක් එවනවා උපදේශන සමාගමට , එයාල එකත් එක්ක චෙක් කරනව කරන ලද වැඩ සහ බිලේ තියෙන ඒවා. බිල කිව්වට මේක විස්තරාත්මක එකක්. එතකොට ඕකෙන් කරපුව නොකරපුව බලල වෙරියේෂන් ගණන් හදල එක්ස්ටර වරක් ගණන් හදල ඇඩ්වාන්ස් පේමන්ට් එකෙන් අඩු කරන එව්වා කරලා රිටෙන්ෂන් තියාගෙන ගෙවන ගාන සේවාදායකයට ( CLIENT) යවනවා. එතකොට තමයි ගෙවීම කරන්නේ. ඔය වගේ එකතු වෙන බිල්පත් අනුව ප්‍රොජෙක්ට් එක යනකොට ගිය වියදම අකියුමිලේට් වෙනවා. අවසාන බිල්පතට කලින් බිල්පත වෙද්දී ඔක්කොම අඩුවැඩිය හදල ඉදිරිපත් වෙනවා. ඔය ගානට තමයි උපදේශන සමාගමේ අර කිව්ව අදියර වලට ගෙවීම වෙන්නේ. තොපි ගමේ බඩ තඩි සිංහලු බාස්ට දවස් පඩි බෙරද්දී ඔව්ව බලනවය ;););););) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom