Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Question- මම ගේ හැදුවේ blind wall.

මායිමේ එහා පැත්තේ ගෙදර අපිත් එක්ක තරහයි.

ගිහින් ඇහුවහම වත්තට ඇවිත් කපරාදු කරගන්නද කියලා ඒ ගොල්ලෝ කැමති වෙන්නේම නෑ.

මට එහා වත්තට නොගිහින් කපරාදු කරගන්න ක්රමයක් නැද්ද?

මේ ප්රශ්ණෙට නීතියෙන් වුදව්වක් ගන්න පුලුවන් වෙයිද?

Answer- මේ ගැටලුවේ දෙපැත්තක් තියෙනවා.. වැඩේ කරගන්න හැටිත් අන්තිමට ලියල දාන්නම්.

කිසිම කෙනෙක්ට අනික් පැත්තේ ගෙදරට ඇතුල්වෙලා කපරාරු කරන්න නීතියෙන් කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. අනවසරයෙන් අනෙක් පැත්තේ ගෙට ඇතුල් වෙන්න බැහැ කාටවත්.

බ්ලයින්ඩ් වෝල් එක ඔබගේ මායිම් කණුවටම (ඔබට අයිති සීමාවටම) හදලා නම් කීයටවත් කපරාරු කරන්න බැහැ.

ගොඩක් අය බ්ලයින්ඩ් වෝල් එක හදනකොට අනික් පැත්තේ ගෙදර පිළිබඳව සහ ඒ පැත්ත ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයත් ඒ ටිකමයි කරලා තියෙන්නේ.

බ්ලයින්ඩ් වෝල් එක පහත් වෙලා අල්ලපු ගෙදර කොට බැම්මක් හෝ තාප්පයක් ඉරි තලලා නම් හෝ, මායිමෙන් පිටට අඟලක් හෝ බැඳලා නම් ඒ ගෙදර අයට ඔයාට එරෙහිව නිත්යානුකුලව නඩුවක් ගොනු කරලා ඔයාගෙන් වන්දියක් හෝ පොලිසියේදී වන්දියක් දීලා ගැටලුව සමතයකට ගන්න පුළුවන්. උසාවි ගියොත් වන්දියක් සමග තාප්පය ඉවත් කරන්න හෝ ඔයාගේ මුළු ඉදිකිරිමටම තහනම් නියෝගයක් ගන්න පුළුවන්. දැන් තේරෙනවනේ වැඩේ දෙල් සීන් එකක් කියල.

ගැටලුව නිරාකරණය කරගන්න හැටි.

තාප්පය බඳින්න පෙර - ඔබලාගේ ඉඩම් වෙන් උනේ තනි මායිම් කනුවකින් නම් කනුවෙන් හරි අඩක් ඔබගේ ප්රදේශය වෙන අතර, කණු දෙකකින් වෙන් උනේ නම් එක කණුවක් ඔබට අදාළ ප්රදේශය වේ. කිසිවිටෙකත් මායිම් කණු ඉවත් නොකරන්න වග බලාගන්න ඕනි සහ එහි සවි ශක්තිය දැඩි වන පරිදි යටින් කොන්ක්ර්ටිට් දමලා පොලවට නොගැලවිය හැකි පරිදි

සවිකරගන්න ඕනි.

ඉන්පසු බ්ලයින්ඩ් වෝල් එකක් හදනකොට මායිමෙන් අඟල් එකක් හෝ දෙකක් ඉඩ ඇරලා නුලක් ඇදලා, බ්ලයින්ඩ් වෝල් එකේ එපිට කපරාරුවේ (අල්ලපු ගෙදර ෆිනිෂින් පැත්ත) සීමාව තියාගන්න ඕනි. තාප්පය බඳිනකොට දෙපැත්තම කපරාරු කරගෙනම බදින්න ඕනි. එහෙම හැදුවොත් ඔයාගේ තාප්පෙට අල්ලපු ගෙදර අයට අනවසරයෙන් තීන්ත ටිකක්වත් ගාන්න බැහැ මොකද මුළු තාප්පෙම තියෙන්නේ ඔයාගේ සිමාවේ. (කපරාරුව ඇතුළුව) ගොඩක් අය අඟලට තියෙන ලෝබ කම නිසා තමයි මේ ප්රශ්නේ ඇතිකරගන්නේ.

දැන් බැඳලා ඉවරයි නේ.

අල්ලපු ගෙදර ෂේප් එකේ තියාගන්න තරමට තමයි ඔයාලට වාසි. ඉතින් තරහා ගති අතැරගන්න ඕනි.

ක්රම කීපයක් තියෙනවා.

1) දැන් තාක්ශනේ දියුණුයි, ඇතුලින් වොටප්රුෆින් කරගත්තම ඇති. එහෙම කරලා අමතක කරලා දාන්න.

2) කෙලින්ම එයාලා එක්ක කතා කරලා පොඩි ගානක් දීලා 25ක් 30ක් (අතේ කෑස් පෙන්නලා එවෙලේම) , කපරාරුව ගහන්න කැමති කරගන්න.

3) අල්ලපුගෙදර ඇන්ටි මල් වවනා කෙනෙක් නම් එයා එක්ක නෝනව සෙට් කරලා බිත්තියේ එල්ලන්න මල් ටිකක් අරගෙන දීලා එහෙමම "ඇන්ටි මේ පැත්ත කැතයි නේ අපි මේක කපරාරු කරලා තීන්ත ගාලා ලස්සනට තාප්පෙන් කොකු ටිකක් හයි කරලා දෙන්නද මල් පැල ටිකක් එල්ලලා තියාගන්න, අපි මේ පැත්තට එන්නේ නැහැ නේ ඉතින් ඇන්ටිගේ වගේ තියාගන්න. අනික ඇන්ටිලා ආයේ තාප්පයක් බඳින්න ඕනිත් නැහැ නේ. ඇන්ටිගේ ගෙදරටත් ලස්සනයි නේ. (මේ ක්රමේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා)

4) තාප්ප් එහා පැත්ත කපරාරු කලේ නැහැ කියලා මුකුත් වෙන්නේ නැහැ..  අපේ ගෙදර පිටිපස්සේ එහෙම තියෙන ගඩොල් තාප්පයක් තියෙනවා දැන් අවුරුදු 80කට වැඩියි

මේ ක්රමහැර වෙන කිසිම ක්රමයක් සාර්ථක වෙලා නැහැ..

( අතරමැදියෝ තමුන්ගේ පුද්ගලික ප්රශ්න වලට ගාව ගන්න එපා. වැඩේ එක දෙක වෙනවා! )

[QUOTE="SHEHAN_GIWANTHA, post: 24736008, member: 496236"] Question- මම ගේ හැදුවේ blind wall. මායිමේ එහා පැත්තේ ගෙදර අපිත් එක්ක තරහයි. ගිහින් ඇහුවහම වත්තට ඇවිත් කපරාදු කරගන්නද කියලා ඒ ගොල්ලෝ කැමති වෙන්නේම නෑ. මට එහා වත්තට නොගිහින් කපරාදු කරගන්න ක්රමයක් නැද්ද? මේ ප්රශ්ණෙට නීතියෙන් වුදව්වක් ගන්න පුලුවන් වෙයිද? Answer- මේ ගැටලුවේ දෙපැත්තක් තියෙනවා.. වැඩේ කරගන්න හැටිත් අන්තිමට ලියල දාන්නම්. කිසිම කෙනෙක්ට අනික් පැත්තේ ගෙදරට ඇතුල්වෙලා කපරාරු කරන්න නීතියෙන් කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. අනවසරයෙන් අනෙක් පැත්තේ ගෙට ඇතුල් වෙන්න බැහැ කාටවත්. බ්ලයින්ඩ් වෝල් එක ඔබගේ මායිම් කණුවටම (ඔබට අයිති සීමාවටම) හදලා නම් කීයටවත් කපරාරු කරන්න බැහැ. ගොඩක් අය බ්ලයින්ඩ් වෝල් එක හදනකොට අනික් පැත්තේ ගෙදර පිළිබඳව සහ ඒ පැත්ත ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයත් ඒ ටිකමයි කරලා තියෙන්නේ. බ්ලයින්ඩ් වෝල් එක පහත් වෙලා අල්ලපු ගෙදර කොට බැම්මක් හෝ තාප්පයක් ඉරි තලලා නම් හෝ, මායිමෙන් පිටට අඟලක් හෝ බැඳලා නම් ඒ ගෙදර අයට ඔයාට එරෙහිව නිත්යානුකුලව නඩුවක් ගොනු කරලා ඔයාගෙන් වන්දියක් හෝ පොලිසියේදී වන්දියක් දීලා ගැටලුව සමතයකට ගන්න පුළුවන්. උසාවි ගියොත් වන්දියක් සමග තාප්පය ඉවත් කරන්න හෝ ඔයාගේ මුළු ඉදිකිරිමටම තහනම් නියෝගයක් ගන්න පුළුවන්. දැන් තේරෙනවනේ වැඩේ දෙල් සීන් එකක් කියල. ගැටලුව නිරාකරණය කරගන්න හැටි. තාප්පය බඳින්න පෙර - ඔබලාගේ ඉඩම් වෙන් උනේ තනි මායිම් කනුවකින් නම් කනුවෙන් හරි අඩක් ඔබගේ ප්රදේශය වෙන අතර, කණු දෙකකින් වෙන් උනේ නම් එක කණුවක් ඔබට අදාළ ප්රදේශය වේ. කිසිවිටෙකත් මායිම් කණු ඉවත් නොකරන්න වග බලාගන්න ඕනි සහ එහි සවි ශක්තිය දැඩි වන පරිදි යටින් කොන්ක්ර්ටිට් දමලා පොලවට නොගැලවිය හැකි පරිදි සවිකරගන්න ඕනි. ඉන්පසු බ්ලයින්ඩ් වෝල් එකක් හදනකොට මායිමෙන් අඟල් එකක් හෝ දෙකක් ඉඩ ඇරලා නුලක් ඇදලා, බ්ලයින්ඩ් වෝල් එකේ එපිට කපරාරුවේ (අල්ලපු ගෙදර ෆිනිෂින් පැත්ත) සීමාව තියාගන්න ඕනි. තාප්පය බඳිනකොට දෙපැත්තම කපරාරු කරගෙනම බදින්න ඕනි. එහෙම හැදුවොත් ඔයාගේ තාප්පෙට අල්ලපු ගෙදර අයට අනවසරයෙන් තීන්ත ටිකක්වත් ගාන්න බැහැ මොකද මුළු තාප්පෙම තියෙන්නේ ඔයාගේ සිමාවේ. (කපරාරුව ඇතුළුව) ගොඩක් අය අඟලට තියෙන ලෝබ කම නිසා තමයි මේ ප්රශ්නේ ඇතිකරගන්නේ. දැන් බැඳලා ඉවරයි නේ. අල්ලපු ගෙදර ෂේප් එකේ තියාගන්න තරමට තමයි ඔයාලට වාසි. ඉතින් තරහා ගති අතැරගන්න ඕනි. ක්රම කීපයක් තියෙනවා. 1) දැන් තාක්ශනේ දියුණුයි, ඇතුලින් වොටප්රුෆින් කරගත්තම ඇති. එහෙම කරලා අමතක කරලා දාන්න. 2) කෙලින්ම එයාලා එක්ක කතා කරලා පොඩි ගානක් දීලා 25ක් 30ක් (අතේ කෑස් පෙන්නලා එවෙලේම) , කපරාරුව ගහන්න කැමති කරගන්න. 3) අල්ලපුගෙදර ඇන්ටි මල් වවනා කෙනෙක් නම් එයා එක්ක නෝනව සෙට් කරලා බිත්තියේ එල්ලන්න මල් ටිකක් අරගෙන දීලා එහෙමම "ඇන්ටි මේ පැත්ත කැතයි නේ අපි මේක කපරාරු කරලා තීන්ත ගාලා ලස්සනට තාප්පෙන් කොකු ටිකක් හයි කරලා දෙන්නද මල් පැල ටිකක් එල්ලලා තියාගන්න, අපි මේ පැත්තට එන්නේ නැහැ නේ ඉතින් ඇන්ටිගේ වගේ තියාගන්න. අනික ඇන්ටිලා ආයේ තාප්පයක් බඳින්න ඕනිත් නැහැ නේ. ඇන්ටිගේ ගෙදරටත් ලස්සනයි නේ. (මේ ක්රමේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා) 4) තාප්ප් එහා පැත්ත කපරාරු කලේ නැහැ කියලා මුකුත් වෙන්නේ නැහැ.. :p අපේ ගෙදර පිටිපස්සේ එහෙම තියෙන ගඩොල් තාප්පයක් තියෙනවා දැන් අවුරුදු 80කට වැඩියි :p මේ ක්රමහැර වෙන කිසිම ක්රමයක් සාර්ථක වෙලා නැහැ.. ( අතරමැදියෝ තමුන්ගේ පුද්ගලික ප්රශ්න වලට ගාව ගන්න එපා. වැඩේ එක දෙක වෙනවා! ) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom