Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එක නිසා සැඈහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා සහ. මුල ඉදන් අග වෙනකම් හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. සෑහෙන්න වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. ත්රෙඩ් එක ඕපන් කරපු [USER=496236]@SHEHAN_GIWANTHA[/USER] සහෝට ස්තූතියි.

මන් දැන් ඉන්නේ බාතෲම් ස්ටෙප් එකේ. ඒ නිසා ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?

බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.

[ATTACH=full]91535[/ATTACH]

[ATTACH=full]91536[/ATTACH]

[ATTACH=full]91537[/ATTACH]

[ATTACH=full]91538[/ATTACH]

[ATTACH=full]91539[/ATTACH]

[ATTACH=full]91540[/ATTACH]

ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.

බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද?

බාතෲම් එකේ දොරට මොනවගේ එකක්ද්ද සිලෙක්ට් කරගන්න ඕන?

මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.

මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.

[QUOTE="JohnSnow, post: 25642431, member: 561961"] [CENTER][COLOR=rgb(235, 107, 86)][SIZE=5]මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එක නිසා සැඈහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා සහ. මුල ඉදන් අග වෙනකම් හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. සෑහෙන්න වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. ත්රෙඩ් එක ඕපන් කරපු [USER=496236]@SHEHAN_GIWANTHA[/USER] සහෝට ස්තූතියි.[/SIZE][/COLOR] [SIZE=4][COLOR=rgb(247, 218, 100)]මන් දැන් ඉන්නේ බාතෲම් ස්ටෙප් එකේ. ඒ නිසා [B]ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?[/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=rgb(247, 218, 100)]බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.[/COLOR][/SIZE][/B] [ATTACH type="full"]91535[/ATTACH] [ATTACH type="full"]91536[/ATTACH] [ATTACH type="full"]91537[/ATTACH] [ATTACH type="full"]91538[/ATTACH] [ATTACH type="full"]91539[/ATTACH] [ATTACH type="full"]91540[/ATTACH] [B][COLOR=rgb(250, 197, 28)]ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න. [/COLOR][/B] [COLOR=rgb(250, 197, 28)][B]බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද? බාතෲම් එකේ දොරට මොනවගේ එකක්ද්ද සිලෙක්ට් කරගන්න ඕන? මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.[/B][/COLOR] [B][COLOR=rgb(250, 197, 28)]මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.[/COLOR][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom