Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අමාවක සද !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාවක සද ගෙනෙන අදුරට...

අහස් ගව්වම කැළඹිලා........

පහන් දල්වා සිතින් පැතුවට....

සදවතිය නෑ හිනැහිලා.........

අයා දෙනුවන් ලියා සැනෙකින්...

දසන්තය විකසිත කලා..........

තෙලිතුඩින් ආ මියුරු පදවැල්....

අද කොහෙද අවතැන් වෙලා....//

මනා විසිතුරු මහල් මැදුරක

මල් පැලක් මත සරසලා.....

සදුන් කොකුමින් සුවද ජලයෙන්..

තෙමා හදවත පුද කලා..........

අදෝනාවක් කොහෙන් නැගුනද...

මහල් මැදුරම කැලඹිලා.......

වසන්තය නැති කලේ කොහොමද..

චපල සිතකින් රවටලා........

අමාවක සද......

ලියූ පදවැල් එකින් එක ගෙන

යලිත් බලනෙමි ගලපලා.....

අරුත් සුන් වූ වදන් වැල් මත...

ජීවිතේ දුක අතුරලා..........

නෙතේ කදුලත්.. සිතේ සුසුමත්...

එකම මොහොතක මුසුවෙලා......

කොහෙන්දෝ එන දුරස්බවකින්...

සිතට මගෙ සරදම් කලා........

අමාවක සද......

[QUOTE="Dinushasankalpa, post: 14560117, member: 169735"] [B][SIZE=4][COLOR=Purple]අමාවක සද ගෙනෙන අදුරට... අහස් ගව්වම කැළඹිලා........ පහන් දල්වා සිතින් පැතුවට.... සදවතිය නෑ හිනැහිලා......... අයා දෙනුවන් ලියා සැනෙකින්... දසන්තය විකසිත කලා.......... තෙලිතුඩින් ආ මියුරු පදවැල්.... අද කොහෙද අවතැන් වෙලා....// මනා විසිතුරු මහල් මැදුරක මල් පැලක් මත සරසලා..... සදුන් කොකුමින් සුවද ජලයෙන්.. තෙමා හදවත පුද කලා.......... අදෝනාවක් කොහෙන් නැගුනද... මහල් මැදුරම කැලඹිලා....... වසන්තය නැති කලේ කොහොමද.. චපල සිතකින් රවටලා........ අමාවක සද...... ලියූ පදවැල් එකින් එක ගෙන යලිත් බලනෙමි ගලපලා..... අරුත් සුන් වූ වදන් වැල් මත... ජීවිතේ දුක අතුරලා.......... නෙතේ කදුලත්.. සිතේ සුසුමත්... එකම මොහොතක මුසුවෙලා...... කොහෙන්දෝ එන දුරස්බවකින්... සිතට මගෙ සරදම් කලා........ අමාවක සද...... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom