අමාවක සද...

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    අමාවක හද ඇවිත්
    නිනවිවකට
    කලුපාට ‍
    පෙමිපිරැණු
    දුමි ගසපු දෙතොල්
    හාදු නොතිබු අතීතයේ
    හිම හාදු ඔජස්
    පැටලුවා මතකයේ...

    මට එපමණයි ස්වාමීණී!

    සදට අපමණයි
    පැමිණිල්ල ‍අහෝසියි අසරණී!

    zn6f6t.jpg