අමා ගගුලට පෑයුව පුන් සද

dinesh641

Member
Jul 15, 2008
65
18
0
අමා ගගුලට පෑයුව පුන් සද

buddha_stars.jpg

අමා ගගුලට පෑයුව පුන් සද
බුදු සමිදුනි තිලොගුරු
වඩිනු මෑනවි අප සෑම අතරට
එතෙර කරනට ජිවිත ගමන් මග.

දහම් ගගුල නිම්තෙරක් නෑති
ජාති ආගම් කුල බේද පසෙක හල
නිවන් යන මග දොරටු විවර කල
සමිදුනි ඔබෙ දහම නිර්මල.

අනේපිඩු සිටුවරුන් අද නෑහෑ
දුදන ලෝකය නපුරු වි
මහා කරුණාවෙන් බලනු මෑන
මනුසතා අද දුක් ගින්නේ.

දඹදිව් තලයට ගෙන ආ සිසිලස
අවෑසියි දෑන් මුළු ලෝ තලයට
වඩින්න හිමියනි දෙසුමට දහම් ගග
පින් කලවුන් ඉන්නවා තවමත් අප අතර...


http://dineshumagiliya.blogspot.com/