Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමිහිරි මතකයක ආවර්ජනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමිහිරි මතකයක ආවර්ජනය

අද වර්ෂ 2017ක් වූ december මස 2දා.මේ සීතල රෑ මං මේ මොකක් ද කියන්නේ ?කියන්න දේවල් ලක්ෂ , කෙල කෝටි ගණනින් හිතේ මැවුනත් මිට අවුරුදු කිහිපයකට කලින් මුහුණ දීමට සිදු වූ අමිහිරි මතකයක් නැවත ආවර්ජනයකි මේ .....

2010 අවුරුද්ද වෙනකොට අපේ Towance CR27 වාහනය ගොඩක් අබලන් වෙලා ,එන්ජිම බෝර් කරන්නට ද විය .නිෂ්පාදන වර්ෂය 1992ක් වූ වාහනය මගේ පියා මිලදී ගෙන තිබුණේ, 2000 වර්ෂයේ දී නුගේගොඩ වාහනයක් බැලීමට පැමිණි අයෙක් පාරේ අයිනේ නවතා ගොස් ඇති විට කතා බස් කිරීමෙන්ය .60,000 km අඩු ධාවන තත්වයකින් මිලදී ගත් වාහනය 260,000 km දක්වා පට්ට ගසා ඒ කළ මිල දි ගත මිලටත් වඩා ලක්ෂ 6ක ලාභයකට විකිණුනි  ඉන්පසුව Towance වර්ගයේම KR42 වර්ගයේම වාහන 3ක් රැගෙන ලාභ ලැබෙනා අයුරින් ද විකිණී යන ලදී!

2012 වර්ෂයේ වන විට අප හැමගේ ජිවිතයේ අදුරුම කාලයක් වන බව හීනෙකින්වත් සිතුනේ නැත.කෙමෙන් කෙමෙන් Registered පැදවූ මා හා මගේ පියාට unregistered ඇමෙනියාව ඇති විය.සති අග පුවත් පත් රැගෙන වාහන අතිරේක පිරික්සන මා , තාත්තා ද කැටුව ඒවා බැලීමට ද යන්නේ ඉඩ ඇති පරිදිය. ඒ අතරතුරේ දී අප පියාගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ජපානයේ සිටිනා පුද්ගලයා මාර්ගයෙන් වාහනයක් ගෙන්වා ගැනීමට සැරසේ. එවකට මා ඉස්කෝලේ කොට කලිසම් හුජ්ජ කොල්ලෙක් වන අතර , Sony Ericsson K770 ජන්ගමයෙන් E-mail check කරනා මට කිරිය හෝ බුකිය පිලිබදව කිසි අවබෝධයක් නොමැත  ජපානයේ පුද්ගලයා විසින් එවන ලද පණිවිඩ පරික්ෂා කරන අතරවාරයේ , දවස තිස්සෙම ඉතිහාස පොතටත් එහා කටපාඩම් කරනා වාහන සඟරාවේ KDH,Axio,Premio අතරින් අඟල් 6x4 පමණ දැන්වීම් කැබැල්ල ජිවිතයේ දුක් මහන්සි වී හම්බ කරගත් ලක්ෂ ගණනකට වගේ වගක් නොවී යන තරමට දරුණු වී ද යැයි අදටත් මට සිතේ.එහි සදහන් වුයේ ලක්ෂ 21 වැනි අවමයකට මේ රථය ලබා දිය හැකි බවයි.මෙය වහාම තාත්තට පෙන්වුයේ ජපානයේ පුද්ගලයා යටතේ ආනයනයට ලක්ෂ 27ක් දිය යුතු නිසා වෙනි.කෙසේ හෝ ඊලග මොහොතේ දැන්වීමට දුරකථන ඇමතුමක් ගෙන සියලුම විස්තර ලබා දී ඇමතුම විසන්ධි වුයේ අප නිවසට දැන්වීම අයිති පුද්ගලයා(ඔහු) පැමිණෙන බලාපොරෝත්තුවෙන්ය !(ඔහු යන්නෙන් ඉදිරි විස්තරයේ ද සදහන් කර ඇත්තේ දැන්වීම පළ කළ නරුමයාමයමය )

පසුදිනෙක ඔහු නිවසට පැමිණෙන්නේ ඔහුගේම රථයෙනි.දුටු පමණින් යම් අයෙකුට ඔහු සොරෙකු ද යන්න පවා සිතිය නොහැකි තරම්ය.ඔහු පැමිණ අහවල් ගමේ , අහවල් පාර්ශවය උරුමකම් කියන බව ද පැවසිය.ලැප්ටොප් පරිගණකය ගත් ඔහු ජපානයේ සුවිශාල වාහන අංගනයේ වාහන අතරින් වාහනයක් පෙන්වා එහි සියලුම විස්තර සහිත පිටපතක් ද අප හට ලබා දුන්නේය.ඒ ලබා දුන් විස්තර අනුව ද වංචාවක් වේ යැයි සිතීමට ද නොහැක.ඒ අනුව තෝරාගත් වාහනයක් ආනයනය සදහා අවසර දෙන්නේ , කොළබ වරායට පැමිණීමට මාසයක් ගත වේ යන පොරොන්දුව ද මතය!

සති,මාස ගණන් ඉකුත්ව බැරිම තැන "අපිට වාහනේ එපා , සල්ලි දෙන්න" යනුවෙන් දන්වන ලදී.එයට ද කැමති වූ ඔහු පසුදා මුදල් ලබා දෙන බලාපොර්ත්තුව ද ඇති කළේ ය. නැවත ද කිසිදු හාවක් හූවක් නැත.දුරකථන ඇමතුම් ලබා දුන්න ද බාලගිරිය ! බැරිම තැන නඩු මාර්ගයට පිවිසීමට පවා සිදු විය.ඒ අතරවාරයේ Unregistered සිහිනය සැබෑ වූයේ මාපියන්ගේ කර මාල පවා උකස් විමෙන්ය  (ලංකාවට ගෙන් වූ රථයක් sale එකකින් මිලදී ගත්තෙමු  ) මේ අතරවාරයේ ද අපට ඔහුගේ වංචාවට හසු වූ තවත් පුද්ගලයෙක් හදුනා ගැනීමට හැකි විය.(premio එකක් උදෙසා මුදල් ලබාගත් )මෙසේ රුපියල් 5000 බැගින් නඩු වාරයකට ගාස්තු වශයෙන් ගෙවමින් , ලක්ෂ 14කට සඳහා නඩු කියා ලක්ෂ 2ක මුදලක් විත්තිකරු විසින් ලබාගත හැකි විය.අනෙක් පාර්ශවයේ මුළු මුදල ද ලබා ගත හැකි විය.(ඒ කිව්වේ premio එක ගේන්න සල්ලි ලබාගත් පුද්ගලයාගේ සම්පූර්ණ මුදල නැවත ලබාදීමයි)

වර්ෂ 2013 එක දිනෙක පියාගේ දුරකතනයට ඇමතුමක් ලැබෙන්නේ ඔහු පුත්තලම දී දිවිනසාගත්බවක්ය.තවදුරටත් ඔහු පිලිබදව සෙවීම අත්හරියේ පොලිසියේ යම් යම් උපකාර ඔහුට ඇති බව හැගී ගොස් තිබු බැවිනි

මේ සිද්ධිය සිහිවුණු වාරේ පාසා සිතෙහි දරාගැනීමට බැරි දුකක් ඇති වුවත් , " කමක් නෑ පුතේ යන්න තිබුණ දෙයක් ගියා,එක දැන් අමතක කරන්න " යනුවෙන් හිත සැනසීමට පවා පියා කාරුණික විය.මෙහි සම්පුර්ණ වරද මගේ අතේ බව මම පිලිගනිමි.ජපානයේ සිටින පුද්ගලයා සමග අප දැන් වඩා හොදින් හිතවතුන් ද වී හමාරය  කෙසේ වුව ද එක දෙයක් මම මනසට ගතිමි.ඒ "පිටපොත්තෙන් මිනිසුන් මැනිය නොහැකි බවයි!"

කිරියේ jmzsl මහත්තයා කතාව දාන්න කිව්වත් දවස් ගානක් තිස්සේ මේක කොටන්න හිටියත් වැඩ රාජකාරී නිසා මගහැරුණා.(තව සමහර උන්දලා රු.500ක් දෙන්නම් කියලා අරන් ගිහින් , නොදීපු එකට thread දාලා තිබුණා ) කියවන අයට කියවන්නත් කම්මැලි හිතෙන්න ඇති මේකේ දිගටයි,ලිඛිත භාෂාවටයි  හැබැයි මේ කියලා තියෙන දේවල් 100% ඇත්ත.ඒ මහත්තයා වෙස් වලාගෙන සතුටින් ජීවත්වෙනවා ඇති , හැබැයි මහත්තයෝ මේකත් මතක තියාගනින් ගොයියෝ.මම උඹට වෛර කළා කාලයක්.එත් ඒවා අමතක කරලා ඉන්නේ කරපු අමන වැඩේට මැරෙන්න මොහොතක් තියා හරි පඩිසන් දෙනවා කියන සිද්ධිය දන්නා නිසා

[QUOTE="Rockstar Athelete, post: 22565640, member: 561016"] [b]අමිහිරි මතකයක ආවර්ජනය[/b] [SIZE="3"][B] [/B][/SIZE] [CENTER][SIZE="7"][B]අද වර්ෂ 2017ක් වූ december මස 2දා.මේ සීතල රෑ මං මේ මොකක් ද කියන්නේ ?කියන්න දේවල් ලක්ෂ , කෙල කෝටි ගණනින් හිතේ මැවුනත් මිට අවුරුදු කිහිපයකට කලින් මුහුණ දීමට සිදු වූ අමිහිරි මතකයක් නැවත ආවර්ජනයකි මේ .....[/B][/SIZE][/CENTER] [SIZE="5"]2010 අවුරුද්ද වෙනකොට අපේ Towance CR27 වාහනය ගොඩක් අබලන් වෙලා ,එන්ජිම බෝර් කරන්නට ද විය .නිෂ්පාදන වර්ෂය 1992ක් වූ වාහනය මගේ පියා මිලදී ගෙන තිබුණේ, 2000 වර්ෂයේ දී නුගේගොඩ වාහනයක් බැලීමට පැමිණි අයෙක් පාරේ අයිනේ නවතා ගොස් ඇති විට කතා බස් කිරීමෙන්ය .60,000 km අඩු ධාවන තත්වයකින් මිලදී ගත් වාහනය 260,000 km දක්වා පට්ට ගසා ඒ කළ මිල දි ගත මිලටත් වඩා ලක්ෂ 6ක ලාභයකට විකිණුනි :lol: ඉන්පසුව Towance වර්ගයේම KR42 වර්ගයේම වාහන 3ක් රැගෙන ලාභ ලැබෙනා අයුරින් ද විකිණී යන ලදී! :yes: 2012 වර්ෂයේ වන විට අප හැමගේ ජිවිතයේ අදුරුම කාලයක් වන බව හීනෙකින්වත් සිතුනේ නැත.කෙමෙන් කෙමෙන් Registered පැදවූ මා හා මගේ පියාට unregistered ඇමෙනියාව ඇති විය.සති අග පුවත් පත් රැගෙන වාහන අතිරේක පිරික්සන මා , තාත්තා ද කැටුව ඒවා බැලීමට ද යන්නේ ඉඩ ඇති පරිදිය. ඒ අතරතුරේ දී අප පියාගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ජපානයේ සිටිනා පුද්ගලයා මාර්ගයෙන් වාහනයක් ගෙන්වා ගැනීමට සැරසේ. එවකට මා ඉස්කෝලේ කොට කලිසම් හුජ්ජ කොල්ලෙක් වන අතර , Sony Ericsson K770 ජන්ගමයෙන් E-mail check කරනා මට කිරිය හෝ බුකිය පිලිබදව කිසි අවබෝධයක් නොමැත :no: ජපානයේ පුද්ගලයා විසින් එවන ලද පණිවිඩ පරික්ෂා කරන අතරවාරයේ , දවස තිස්සෙම ඉතිහාස පොතටත් එහා කටපාඩම් කරනා වාහන සඟරාවේ KDH,Axio,Premio අතරින් අඟල් 6x4 පමණ දැන්වීම් කැබැල්ල ජිවිතයේ දුක් මහන්සි වී හම්බ කරගත් ලක්ෂ ගණනකට වගේ වගක් නොවී යන තරමට දරුණු වී ද යැයි අදටත් මට සිතේ.එහි සදහන් වුයේ ලක්ෂ 21 වැනි අවමයකට මේ රථය ලබා දිය හැකි බවයි.මෙය වහාම තාත්තට පෙන්වුයේ ජපානයේ පුද්ගලයා යටතේ ආනයනයට ලක්ෂ 27ක් දිය යුතු නිසා වෙනි.කෙසේ හෝ ඊලග මොහොතේ දැන්වීමට දුරකථන ඇමතුමක් ගෙන සියලුම විස්තර ලබා දී ඇමතුම විසන්ධි වුයේ අප නිවසට දැන්වීම අයිති පුද්ගලයා(ඔහු) පැමිණෙන බලාපොරෝත්තුවෙන්ය !(ඔහු යන්නෙන් ඉදිරි විස්තරයේ ද සදහන් කර ඇත්තේ දැන්වීම පළ කළ නරුමයාමයමය :growl::frown:) පසුදිනෙක ඔහු නිවසට පැමිණෙන්නේ ඔහුගේම රථයෙනි.දුටු පමණින් යම් අයෙකුට ඔහු සොරෙකු ද යන්න පවා සිතිය නොහැකි තරම්ය.ඔහු පැමිණ අහවල් ගමේ , අහවල් පාර්ශවය උරුමකම් කියන බව ද පැවසිය.ලැප්ටොප් පරිගණකය ගත් ඔහු ජපානයේ සුවිශාල වාහන අංගනයේ වාහන අතරින් වාහනයක් පෙන්වා එහි සියලුම විස්තර සහිත පිටපතක් ද අප හට ලබා දුන්නේය.ඒ ලබා දුන් විස්තර අනුව ද වංචාවක් වේ යැයි සිතීමට ද නොහැක.ඒ අනුව තෝරාගත් වාහනයක් ආනයනය සදහා අවසර දෙන්නේ , කොළබ වරායට පැමිණීමට මාසයක් ගත වේ යන පොරොන්දුව ද මතය! සති,මාස ගණන් ඉකුත්ව බැරිම තැන "අපිට වාහනේ එපා , සල්ලි දෙන්න" යනුවෙන් දන්වන ලදී.එයට ද කැමති වූ ඔහු පසුදා මුදල් ලබා දෙන බලාපොර්ත්තුව ද ඇති කළේ ය. නැවත ද කිසිදු හාවක් හූවක් නැත.දුරකථන ඇමතුම් ලබා දුන්න ද බාලගිරිය ! බැරිම තැන නඩු මාර්ගයට පිවිසීමට පවා සිදු විය.ඒ අතරවාරයේ Unregistered සිහිනය සැබෑ වූයේ මාපියන්ගේ කර මාල පවා උකස් විමෙන්ය :no::( (ලංකාවට ගෙන් වූ රථයක් sale එකකින් මිලදී ගත්තෙමු ;) ) මේ අතරවාරයේ ද අපට ඔහුගේ වංචාවට හසු වූ තවත් පුද්ගලයෙක් හදුනා ගැනීමට හැකි විය.(premio එකක් උදෙසා මුදල් ලබාගත් )මෙසේ රුපියල් 5000 බැගින් නඩු වාරයකට ගාස්තු වශයෙන් ගෙවමින් , ලක්ෂ 14කට සඳහා නඩු කියා ලක්ෂ 2ක මුදලක් විත්තිකරු විසින් ලබාගත හැකි විය.අනෙක් පාර්ශවයේ මුළු මුදල ද ලබා ගත හැකි විය.(ඒ කිව්වේ premio එක ගේන්න සල්ලි ලබාගත් පුද්ගලයාගේ සම්පූර්ණ මුදල නැවත ලබාදීමයි) වර්ෂ 2013 එක දිනෙක පියාගේ දුරකතනයට ඇමතුමක් ලැබෙන්නේ ඔහු පුත්තලම දී දිවිනසාගත්බවක්ය.තවදුරටත් ඔහු පිලිබදව සෙවීම අත්හරියේ පොලිසියේ යම් යම් උපකාර ඔහුට ඇති බව හැගී ගොස් තිබු බැවිනි :dull: මේ සිද්ධිය සිහිවුණු වාරේ පාසා සිතෙහි දරාගැනීමට බැරි දුකක් ඇති වුවත් , " කමක් නෑ පුතේ යන්න තිබුණ දෙයක් ගියා,එක දැන් අමතක කරන්න " යනුවෙන් හිත සැනසීමට පවා පියා කාරුණික විය.මෙහි සම්පුර්ණ වරද මගේ අතේ බව මම පිලිගනිමි.ජපානයේ සිටින පුද්ගලයා සමග අප දැන් වඩා හොදින් හිතවතුන් ද වී හමාරය :cool::cool::cool: කෙසේ වුව ද එක දෙයක් මම මනසට ගතිමි.ඒ [B][COLOR="Red"]"පිටපොත්තෙන් මිනිසුන් මැනිය නොහැකි බවයි!"[/COLOR][/B][/SIZE] [CENTER][SIZE="6"][I]කිරියේ jmzsl මහත්තයා කතාව දාන්න කිව්වත් දවස් ගානක් තිස්සේ මේක කොටන්න හිටියත් වැඩ රාජකාරී නිසා මගහැරුණා.(තව සමහර උන්දලා රු.500ක් දෙන්නම් කියලා අරන් ගිහින් , නොදීපු එකට thread දාලා තිබුණා :lol:) කියවන අයට කියවන්නත් කම්මැලි හිතෙන්න ඇති මේකේ දිගටයි,ලිඛිත භාෂාවටයි :lol: හැබැයි මේ කියලා තියෙන දේවල් 100% ඇත්ත.ඒ මහත්තයා වෙස් වලාගෙන සතුටින් ජීවත්වෙනවා ඇති , හැබැයි මහත්තයෝ මේකත් මතක තියාගනින් ගොයියෝ.මම උඹට වෛර කළා කාලයක්.එත් ඒවා අමතක කරලා ඉන්නේ කරපු අමන වැඩේට මැරෙන්න මොහොතක් තියා හරි පඩිසන් දෙනවා කියන සිද්ධිය දන්නා නිසා :yes::love:[/I][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom