Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමුණුගමත් මයිත්රීගේ සහායට!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ.

ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ නැ . මේකත් ආණ්ඩුවේ ප්රචරනයේම කොටසක් තමයි.

මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ.

1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින් කියනවා අරය යනවා අද මෙය යනවා අද කියල. අර රැස්වීමේදී join වෙනවා මේ රැස්වීමේදී join වෙනවා කියනවා.හිතන්නවත් බැරි අය යනවා කියනවා. රන්ජිත් සියඹලාපිටිය, john සෙනෙවිරත්න වගේ අය .

2. දැන් මිනිස්සු විපක්ෂය ගොඩ කියලා හිතනවා

3. ඊට පස්සේ හවස් වෙනකන් join වෙන්නේ නැ . හවසට යනවා කියපු අය කියනවා මහින්ද දාල කීයටවත් යන්නේ නැ කියලා.

4. අර high වෙච්ච මිනිස්සු ඔක්කොම හිතනවා මේක පුස්සක් කියලා disappoint වෙලා චන්දෙ දවසට චන්දෙ දෙන්න යන්නේ නැතුව ඉන්නවා.

5. ඔය amasin කරන්නෙත් ඔය වගේ contract එකක් තමයි. lankacnews කරන්නෙත් ඕකමයි.

[QUOTE="boyrocky, post: 17504934, member: 47003"] [COLOR="Blue"]ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ. ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ නැ . මේකත් ආණ්ඩුවේ ප්රචරනයේම කොටසක් තමයි. මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ. 1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින් කියනවා අරය යනවා අද මෙය යනවා අද කියල. අර රැස්වීමේදී join වෙනවා මේ රැස්වීමේදී join වෙනවා කියනවා.හිතන්නවත් බැරි අය යනවා කියනවා. රන්ජිත් සියඹලාපිටිය, john සෙනෙවිරත්න වගේ අය . 2. දැන් මිනිස්සු විපක්ෂය ගොඩ කියලා හිතනවා 3. ඊට පස්සේ හවස් වෙනකන් join වෙන්නේ නැ . හවසට යනවා කියපු අය කියනවා මහින්ද දාල කීයටවත් යන්නේ නැ කියලා. 4. අර high වෙච්ච මිනිස්සු ඔක්කොම හිතනවා මේක පුස්සක් කියලා disappoint වෙලා චන්දෙ දවසට චන්දෙ දෙන්න යන්නේ නැතුව ඉන්නවා. 5. ඔය amasin කරන්නෙත් ඔය වගේ contract එකක් තමයි. lankacnews කරන්නෙත් ඕකමයි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom