Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමුතුම ලස්සන සිංදුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතුම ලස්සන සිංදුව

අමුතුම අතල් එකක් තියෙන සිංදුවක් අහල බලන්නකො

[YOUTUBE]TRewRYxOYmw[/YOUTUBE]

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ....

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා

ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා

බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට

මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද

කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද

එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද

සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ගායනය - අප්සරා ද සිල්වා

සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්

පද රචනය - චාරුක සුරවීර

මේ ගීතය මම මුලින්ම දකින්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ජාතික රූපවාහිනියේ විකාශයවූ 'යාත්‍රා' වැඩසටහනේදී. මේ ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. ගායිකාව අප්සරා ද සිල්වා, ඇය එවකට විශ්ව විද්‍යාලයේ සිටි හොඳම ගායිකාව. ගේය පද නිර්මාණය චාරුක සුරවීර. 'උක්කුං මහත්තය' කියල රේඩියෝ චරිතයක් මතකද, ඒ ඔහු චාරුක සුරවීර. සංගීත නිර්මාණය ප්‍රියන්ත ඩිරෙක්ස්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාෂල් වරයෙක්.

ඉතින් මේ ගීතය බිහිවෙලා තියෙන්නෙ රුසියානු සංස්කෘතිය ආභාෂයෙන්. මෙහිදී රුසියානු සාහිත්‍ය ගැන සිත් යොමුවන්නේ නිතැතින්. චින්ගීස් අයිත්මතෝව් ගේ 'ගුරු ගීතය', මිහායිල් ෂෝලහොව් ගේ 'පෙරලූ නැවුම් පස',මක්සිම් ගෝර්කිගෙ 'ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර, අම්මා', ජනප්‍රිය සාහිත්‍ය කෘති අතරට වැටෙන්නේ නිරායාසයෙන්.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ 'How the steel was tempered' එහෙම නැතිනම් සිංහලට පෙරලූ පසු 'වානේ පන්නරය ලැබූ හැටි' හි ප්‍රධාන චරිතය වන්නේ 'පාවෙල් කොර්චාගින්'. මේ පාවෙල් තමයි පවුලූෂා ලෙසට අප අතරට පැමිනෙන්නේ. ඉතින් කොහොමද මේ පවුලූෂා 'ඉවාන් පවුලූෂා' වුනේ. ඔබ ලස්සන වසිලිස්සා කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට සැකයක් නෑ. මේ ගීතයේ ප්‍රධාන චරිතයක් වන ඉවාන් පවුලූෂා මේ ආකාරයට හැදෙන්නට ඇති. ගීතයට පදනම් වෙලා තියෙන්නේ 'වානේ පන්නරය ලැබූ හැටි' හි පාවෙල් කොර්චාගින්ගේ කතාවයි.

මෙහිදී මටනම් 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැන නොකියා ගියොත් එය සෑහෙන අඩුපාඩුවක් ලෙසට දැනේවි. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදා වලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කල පුද්ගලයෙක්. ඔහුට ජීවත් වීමට ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක්. එයිනුත් වසර දොළසක්ම ගතකරන්නේ රෝගීව. ඉතාම දුක්බරම සංවේදී කොටස වන්නේ අවසාන වසර අට ඔහු ගත කරන්නේ අඳුර සමග. ඔහු අන්ධභාවයට පත්වෙනවා. මෙන්න මේ අවදියේදී තමයි මොහු අතින් 'වානේ පන්නරය ලැබූ හැටි' ලියැවෙන්නේ. ඔහුගේ නොපසුබට උත්සාහය මෙහිදී අගය කල යුතුමයි.

ඉතින් ගීතයේ පසුබිම සහ රුසියානු සාහිත්‍යය ගැන කතා කරා ඇති කියලා හිතෙනවා. ගීතය දෙසට අප මනැස යොමු කරමු. 'දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ'

මෙහිදී 'හිම' යන වචනයේ යොදාගැනීම පැසසුමට ලක්විය යුතුයි, මන්දයත් එයින් අපට අදහස් දෙකක් හිතාගන්න පුලුවන්. පලමුව හිම යනු අයිස් ලෙස ගත හැකියි. ජීවිතයේ පවතින හිම දියවීම මෙහිදී කියැවේද? එහෙමත් නැතිනම් හිම යන්න 'මොහොත' ලෙස අර්ථ දැක්විය හැකියි. 'හෙට උදය වන විට ජීවිතය දියවී යාම' යැයි සිත්න්නටත් පිලිවන.

මෙම ගීතයේ කතා නායිකාව 'ඉවාන් පවුළුෂා' කියන රුසියානු තරුණයාට පෙම් බඳිනවා. තරුණිය, තරුණයා පිලිබඳව සෑහෙන විමසිල්ලකින් සිටින බව පෙනේ. තරුණයාගේ නෙත වරක් මේ තරුණිය කෙරේ යොමුවෙනවා. ඇයගේ ලාලිත්‍යයට ඔහුගේ නෙත් ඔහුටත් හොරෙන් මේ තරුණිය වෙත ඇදී යාමනම් කෙසේ වලක්වන්නද? තරුණියට මෙය වැටහෙනවා, 'ඇයි මගේ දිහා හොරෙන් බලන්නෙ, මාත් එක්ක නැටුමකට එන්නට අදහසක් නැද්ද?' මගේ බඳ වෙලාගෙන මා සමග නර්ථනයේ යෙදෙන්නට පමා ඇයි?'

ඉතින් මේ කාලය නම් එතරම් යහපත් කාලයක් නොවේ. මොකද රුසියානු සිවිල් යුද්දය පැවතුනු 1920 වර්ශයේ තමයි අප සිටින්නේ. මේ තරුණයා බොල්ෂෙවිකයන්ගේ පක්ෂය නියෝජනය කරමින් තමයි සටනට එක්වන්නේ. මෙම යුදමය කටයුතු නිසා ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන බව ඔවුන් නොදන්නවාම නොවේ. හෙට දිනයේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ, ජීවිතය අඳුරු අගාදයකට ඇද වැටීමටත් ඉඩකඩ බොහොමයි. 'අනාගතයේ වෙන දෙයක් වෙද්දෙන්' යැයි සිතන මේ තරුණිය, තරුණයාට ඇය සමග ගී ගයා බැලලයිකාව වයා සතුටු වන ලෙසට ආරාධනා කරනව. සටන් පාඨ කියමින් මහමග යනවාට වඩා මෙසේ මොහොතක් හෝ සතුටුවෙන්නට උත්සාහ කරමු' ඇය පවසනවා.

ඇය මේ සඳහා ඔහු පොලඹවා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරනවා.

අපි නර්ථනයේ යෙදෙමු, එයින් අපිට රූබරයක් වත් නෙලාගන්නට හැකිවෙයි. ඇත්තටම පවුළුෂා, අපට රූබරයක තරම්වත් සතුටක් ලබන්න පුලුවන් වෙයි. ඒ සතුට සැමරීමට අපි ගී ගයා නටමු. බැලලයිකාව වගේ මාව තුරුල් කර ගන්නවා නේද? කියන්න පවුළුෂා. මගේ එකම සිහිනය ඔබ සමග 'මෂූර්කා' නැටුමකට එක්වීම. අද විතරක්වත් මා සමග නැටුමට එන්න.

පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි.

එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි....

~~තේජන අබේදීර~

http://geeyaka-arutha.blogspot.com/2015/11/blog-post_27.html

[QUOTE="kasunk.c.m, post: 22640801, member: 375755"] [b]අමුතුම ලස්සන සිංදුව[/b] අමුතුම අතල් එකක් තියෙන සිංදුවක් අහල බලන්නකො [YOUTUBE]TRewRYxOYmw[/YOUTUBE] [SIZE=4] [B] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ.... [/B] [/SIZE] [URL="http://1.bp.blogspot.com/-yUoakGXxUQY/VljyTEoklRI/AAAAAAAAAXk/V75ZQkNQnIM/s1600/apsaraa.jpg"][IMG]http://1.bp.blogspot.com/-yUoakGXxUQY/VljyTEoklRI/AAAAAAAAAXk/V75ZQkNQnIM/s1600/apsaraa.jpg[/IMG][/URL] [SIZE=4]දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා[/SIZE] [URL="http://3.bp.blogspot.com/-LUT8JJTlGos/VljyfnCZcpI/AAAAAAAAAXs/XwKLD1XjmCo/s1600/iwaan%2Bpawulusaa.jpg"][IMG]http://3.bp.blogspot.com/-LUT8JJTlGos/VljyfnCZcpI/AAAAAAAAAXs/XwKLD1XjmCo/s1600/iwaan%2Bpawulusaa.jpg[/IMG][/URL][SIZE=4]ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... [/SIZE] [SIZE=4]හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...[/SIZE] [SIZE=4]ගායනය - අප්සරා ද සිල්වා සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස් පද රචනය - චාරුක සුරවීර මේ ගීතය මම මුලින්ම දකින්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ජාතික රූපවාහිනියේ විකාශයවූ 'යාත්‍රා' වැඩසටහනේදී. මේ ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. ගායිකාව අප්සරා ද සිල්වා, ඇය එවකට විශ්ව විද්‍යාලයේ සිටි හොඳම ගායිකාව. ගේය පද නිර්මාණය චාරුක සුරවීර. 'උක්කුං මහත්තය' කියල රේඩියෝ චරිතයක් මතකද, ඒ ඔහු චාරුක සුරවීර. සංගීත නිර්මාණය ප්‍රියන්ත ඩිරෙක්ස්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාෂල් වරයෙක්. ඉතින් මේ ගීතය බිහිවෙලා තියෙන්නෙ රුසියානු සංස්කෘතිය ආභාෂයෙන්. මෙහිදී රුසියානු සාහිත්‍ය ගැන සිත් යොමුවන්නේ නිතැතින්. චින්ගීස් අයිත්මතෝව් ගේ 'ගුරු ගීතය', මිහායිල් ෂෝලහොව් ගේ 'පෙරලූ නැවුම් පස',මක්සිම් ගෝර්කිගෙ 'ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර, අම්මා', ජනප්‍රිය සාහිත්‍ය කෘති අතරට වැටෙන්නේ නිරායාසයෙන්. නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ 'How the steel was tempered' එහෙම නැතිනම් සිංහලට පෙරලූ පසු 'වානේ පන්නරය ලැබූ හැටි' හි ප්‍රධාන චරිතය වන්නේ 'පාවෙල් කොර්චාගින්'. මේ පාවෙල් තමයි පවුලූෂා ලෙසට අප අතරට පැමිනෙන්නේ. ඉතින් කොහොමද මේ පවුලූෂා 'ඉවාන් පවුලූෂා' වුනේ. ඔබ ලස්සන වසිලිස්සා කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට සැකයක් නෑ. මේ ගීතයේ ප්‍රධාන චරිතයක් වන ඉවාන් පවුලූෂා මේ ආකාරයට හැදෙන්නට ඇති. ගීතයට පදනම් වෙලා තියෙන්නේ 'වානේ පන්නරය ලැබූ හැටි' හි පාවෙල් කොර්චාගින්ගේ කතාවයි. මෙහිදී මටනම් 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැන නොකියා ගියොත් එය සෑහෙන අඩුපාඩුවක් ලෙසට දැනේවි. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදා වලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කල පුද්ගලයෙක්. ඔහුට ජීවත් වීමට ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක්. එයිනුත් වසර දොළසක්ම ගතකරන්නේ රෝගීව. ඉතාම දුක්බරම සංවේදී කොටස වන්නේ අවසාන වසර අට ඔහු ගත කරන්නේ අඳුර සමග. ඔහු අන්ධභාවයට පත්වෙනවා. මෙන්න මේ අවදියේදී තමයි මොහු අතින් 'වානේ පන්නරය ලැබූ හැටි' ලියැවෙන්නේ. ඔහුගේ නොපසුබට උත්සාහය මෙහිදී අගය කල යුතුමයි. ඉතින් ගීතයේ පසුබිම සහ රුසියානු සාහිත්‍යය ගැන කතා කරා ඇති කියලා හිතෙනවා. ගීතය දෙසට අප මනැස යොමු කරමු. 'දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ' මෙහිදී 'හිම' යන වචනයේ යොදාගැනීම පැසසුමට ලක්විය යුතුයි, මන්දයත් එයින් අපට අදහස් දෙකක් හිතාගන්න පුලුවන්. පලමුව හිම යනු අයිස් ලෙස ගත හැකියි. ජීවිතයේ පවතින හිම දියවීම මෙහිදී කියැවේද? එහෙමත් නැතිනම් හිම යන්න 'මොහොත' ලෙස අර්ථ දැක්විය හැකියි. 'හෙට උදය වන විට ජීවිතය දියවී යාම' යැයි සිත්න්නටත් පිලිවන. මෙම ගීතයේ කතා නායිකාව 'ඉවාන් පවුළුෂා' කියන රුසියානු තරුණයාට පෙම් බඳිනවා. තරුණිය, තරුණයා පිලිබඳව සෑහෙන විමසිල්ලකින් සිටින බව පෙනේ. තරුණයාගේ නෙත වරක් මේ තරුණිය කෙරේ යොමුවෙනවා. ඇයගේ ලාලිත්‍යයට ඔහුගේ නෙත් ඔහුටත් හොරෙන් මේ තරුණිය වෙත ඇදී යාමනම් කෙසේ වලක්වන්නද? තරුණියට මෙය වැටහෙනවා, 'ඇයි මගේ දිහා හොරෙන් බලන්නෙ, මාත් එක්ක නැටුමකට එන්නට අදහසක් නැද්ද?' මගේ බඳ වෙලාගෙන මා සමග නර්ථනයේ යෙදෙන්නට පමා ඇයි?' ඉතින් මේ කාලය නම් එතරම් යහපත් කාලයක් නොවේ. මොකද රුසියානු සිවිල් යුද්දය පැවතුනු 1920 වර්ශයේ තමයි අප සිටින්නේ. මේ තරුණයා බොල්ෂෙවිකයන්ගේ පක්ෂය නියෝජනය කරමින් තමයි සටනට එක්වන්නේ. මෙම යුදමය කටයුතු නිසා ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන බව ඔවුන් නොදන්නවාම නොවේ. හෙට දිනයේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ, ජීවිතය අඳුරු අගාදයකට ඇද වැටීමටත් ඉඩකඩ බොහොමයි. 'අනාගතයේ වෙන දෙයක් වෙද්දෙන්' යැයි සිතන මේ තරුණිය, තරුණයාට ඇය සමග ගී ගයා බැලලයිකාව වයා සතුටු වන ලෙසට ආරාධනා කරනව. සටන් පාඨ කියමින් මහමග යනවාට වඩා මෙසේ මොහොතක් හෝ සතුටුවෙන්නට උත්සාහ කරමු' ඇය පවසනවා. ඇය මේ සඳහා ඔහු පොලඹවා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරනවා. අපි නර්ථනයේ යෙදෙමු, එයින් අපිට රූබරයක් වත් නෙලාගන්නට හැකිවෙයි. ඇත්තටම පවුළුෂා, අපට රූබරයක තරම්වත් සතුටක් ලබන්න පුලුවන් වෙයි. ඒ සතුට සැමරීමට අපි ගී ගයා නටමු. බැලලයිකාව වගේ මාව තුරුල් කර ගන්නවා නේද? කියන්න පවුළුෂා. මගේ එකම සිහිනය ඔබ සමග 'මෂූර්කා' නැටුමකට එක්වීම. අද විතරක්වත් මා සමග නැටුමට එන්න. පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි. එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි.... ~~තේජන අබේදීර~[/SIZE] [URL]http://geeyaka-arutha.blogspot.com/2015/11/blog-post_27.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom