Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමුතු අමුතු ගැජට්ස්............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතු අමුතු ගැජට්ස්............

net 1එ රව්මක් ගහද්දි සෙට් වෙච්ච ටිකක් හොඳයි කියල හිතුන ඔයාලටත් බලන්න දාන්න...

Repost 1ක්නම් සොරි වේවා......

1. ලියන සියලු දේ තැම්පත් කරගන්නා පෑනක්.

මෙම පෑනෙන් ලියන සියලු දේ Bluetooth හරහා පරිගණකයේ ගබඩා කල හැක.

2. SONY SMART WATCH

SONY සමාගම විසින් හදුන්වා දුන් Sony Smart Watch උපාංගය මේ වන විට Sony Xperia ජංගම දුරකතන හිමියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ස්පර්ශ සංවේදී තිරයක් සහිත මෙය ඔරලෝසුවක් ලෙසද පැළදිය හැකි අතර Bluetooth මගින් දුරකතනයට සම්බන්ධ වේ. මෙම උපාංගය Bluetooth හරහා ඔබේ SONY දුරකථනයට සම්බන්ධ කල විට ඔබේ දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ (SMS ), ලැබෙන ඇමතුම් (Incoming Calls), මගහැරුණු ඇමතුම්(Missed Calls), සමාජ වෙබ් ජාලයන්ගෙන්(Social Networks) ලැබෙන පණිවිඩ සියල්ල Sony Smart Watch හි තිරයේ පෙන්නයි

3. ලොව මවිත කළ පාර අසමින් යන Robot

German scientists පිරිසක් විසින් පාර අසාගෙන(asking for directions from people in the street) තමන්ට අවශ්‍ය තැනට යාම සඳහා Robot කෙනෙක් අත්හදා බලා ඇත. මෙහි දී cameras and sensors ආරාවක් (array) මඟින් ස්වයංක්‍රීයව Robot ට අවශ්‍ය ආදාන ලබාදේ .මෙය ද තවමත් පරික්ෂණ මට්ටමේ ඇත.

4. Motorola HC1 Headset Computer

Motorola ආයතනය විසින් අළුත්ම mobile computing device නිපදවා ඇති අතර තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවති.මෙය headset computer ලෙස හඳුන්වා දී ඇති අතර ,මෙය සමාන්‍ය headset එකක් ආකාරයෙන් නිමවා ඇත. එම නිසා අත් භාවිතයෙන් තොරව, එනම් voice command (කටහඩ) or turn of the head – while also streaming video back to base (හිස සෙලවිම) වැනි නවීන තාක්ෂණයන් ඔස්සේ මෙහි පාලන කටයුතු සිදුකළ හැක.

5. MasterCard’s Next Generation

LCD මුහුණතක් සහ යතුරු පුවරුවක් සහිත Mastercard එකක් එළිදකි. මෙම නව Mastercard පත එළිදක්වනු ලැබුයේ Singapore වලදීය. මෙම කාඩ්පත මගින් දැනට ඇති ඉතිරි මුදල සහ වෙනත් තොරතුරු පෙන්නුම් කරනු ලබයි. මෙම කාඩ්පත ජනවාරි මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටි.

6. The Future Computer Workstation

මෙය Emperor 200 ලෙස හදුන්වනු ලබන අතර LED computer screens 3 කින් සමන්විතයි. තවද

air filtering system

electric powered leather seat

touch screen control

7. ගමන උඩින්.

ජපන් සමාගමක් තනි පුද්ගලයෙකුට ගමන් කල හැකි කුඩා හෙලිකොප්ටරයක් නිපදවයි. මෙහි උපරිම වේගය 100km/h (62mph) පමණ වේ.

8. VIRTUAL LASER KEYBOARD.

Virtual Laser Keyboard යනු ඕනෑම පැතලි මතුපිටක් මත පරිගණක යතුරු පුවරුවක් Laser තාක්ෂණව භාවිත කර දර්ශනය කල හැකි උපකරණයකි. මෙය පරිගණක මෙන්ම ජංගම දුරකථන, PDA, Palmtop සදහාද සම්බන්ධ කල හැක. මෙය අඳුරු ස්ථානයකදීද පහසුවෙන් දර්ශනය වේ.

හොඳනම් සලකලා යන්න හොඳේ........ REP++

BUMP 1කුත් දාලම යන්න.......

[QUOTE="prasad9805, post: 13938077, member: 268106"] [b]අමුතු අමුතු ගැජට්ස්............[/b] [COLOR="Blue"][SIZE="5"]net 1එ රව්මක් ගහද්දි සෙට් වෙච්ච ටිකක් හොඳයි කියල හිතුන ඔයාලටත් බලන්න දාන්න...:):) Repost 1ක්නම් සොරි වේවා......:sorry::oo:[/SIZE][/COLOR] [SIZE="5"]1. ලියන සියලු දේ තැම්පත් කරගන්නා පෑනක්. [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/kwb0911_1-300x166.jpg[/IMG] [SIZE="4"]මෙම පෑනෙන් ලියන සියලු දේ Bluetooth හරහා පරිගණකයේ ගබඩා කල හැක.[/SIZE] 2. SONY SMART WATCH [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/20-NOVEL2-popup-300x166.jpg[/IMG] [SIZE="4"]SONY සමාගම විසින් හදුන්වා දුන් Sony Smart Watch උපාංගය මේ වන විට Sony Xperia ජංගම දුරකතන හිමියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ස්පර්ශ සංවේදී තිරයක් සහිත මෙය ඔරලෝසුවක් ලෙසද පැළදිය හැකි අතර Bluetooth මගින් දුරකතනයට සම්බන්ධ වේ. මෙම උපාංගය Bluetooth හරහා ඔබේ SONY දුරකථනයට සම්බන්ධ කල විට ඔබේ දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ (SMS ), ලැබෙන ඇමතුම් (Incoming Calls), මගහැරුණු ඇමතුම්(Missed Calls), සමාජ වෙබ් ජාලයන්ගෙන්(Social Networks) ලැබෙන පණිවිඩ සියල්ල Sony Smart Watch හි තිරයේ පෙන්නයි[/SIZE] 3. ලොව මවිත කළ පාර අසමින් යන Robot [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/robot.nonubander30-Copy-300x166.jpg[/IMG] [SIZE="4"]German scientists පිරිසක් විසින් පාර අසාගෙන(asking for directions from people in the street) තමන්ට අවශ්‍ය තැනට යාම සඳහා Robot කෙනෙක් අත්හදා බලා ඇත. මෙහි දී cameras and sensors ආරාවක් (array) මඟින් ස්වයංක්‍රීයව Robot ට අවශ්‍ය ආදාන ලබාදේ .මෙය ද තවමත් පරික්ෂණ මට්ටමේ ඇත.[/SIZE] 4. Motorola HC1 Headset Computer [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/motorola_hc1-Copy1-300x166.jpg[/IMG] [SIZE="4"]Motorola ආයතනය විසින් අළුත්ම mobile computing device නිපදවා ඇති අතර තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවති.මෙය headset computer ලෙස හඳුන්වා දී ඇති අතර ,මෙය සමාන්‍ය headset එකක් ආකාරයෙන් නිමවා ඇත. එම නිසා අත් භාවිතයෙන් තොරව, එනම් voice command (කටහඩ) or turn of the head – while also streaming video back to base (හිස සෙලවිම) වැනි නවීන තාක්ෂණයන් ඔස්සේ මෙහි පාලන කටයුතු සිදුකළ හැක.[/SIZE] 5. MasterCard’s Next Generation [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/mastercard-display-card1-300x161.jpg[/IMG] [SIZE="4"]LCD මුහුණතක් සහ යතුරු පුවරුවක් සහිත Mastercard එකක් එළිදකි. මෙම නව Mastercard පත එළිදක්වනු ලැබුයේ Singapore වලදීය. මෙම කාඩ්පත මගින් දැනට ඇති ඉතිරි මුදල සහ වෙනත් තොරතුරු පෙන්නුම් කරනු ලබයි. මෙම කාඩ්පත ජනවාරි මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටි.[/SIZE] 6. The Future Computer Workstation [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/the-future-computer-workstation-2-Copy-300x166.jpg[/IMG] [SIZE="4"]මෙය Emperor 200 ලෙස හදුන්වනු ලබන අතර LED computer screens 3 කින් සමන්විතයි. තවද air filtering system electric powered leather seat touch screen control[/SIZE] 7. ගමන උඩින්. [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/heli.jpg[/IMG] [SIZE="4"]ජපන් සමාගමක් තනි පුද්ගලයෙකුට ගමන් කල හැකි කුඩා හෙලිකොප්ටරයක් නිපදවයි. මෙහි උපරිම වේගය 100km/h (62mph) පමණ වේ.[/SIZE] 8. VIRTUAL LASER KEYBOARD. [IMG]http://zelanica.com/wp-content/uploads/2012/11/infraredprojectorkeyboard-Copy-300x166.jpg[/IMG] [SIZE="4"]Virtual Laser Keyboard යනු ඕනෑම පැතලි මතුපිටක් මත පරිගණක යතුරු පුවරුවක් Laser තාක්ෂණව භාවිත කර දර්ශනය කල හැකි උපකරණයකි. මෙය පරිගණක මෙන්ම ජංගම දුරකථන, PDA, Palmtop සදහාද සම්බන්ධ කල හැක. මෙය අඳුරු ස්ථානයකදීද පහසුවෙන් දර්ශනය වේ.[/SIZE] [SIZE="6"][COLOR="Red"]හොඳනම් සලකලා යන්න හොඳේ........ REP++ :):yes::) BUMP 1කුත් දාලම යන්න.......:)[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom