Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අමුතු පොලිස් කාරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතු පොලිස් කාරයෙක්

පජාත ජඩ වැඩ ඔක්කොම කරන පොලිසිය ගැන අපේ තියෙන්න පට්ට පිළිකුලක්,

ඉදලා හිටලා වැඩකට ඇති එකෙක් උන්නත් කලා කාරයෝ අඩුයි.අනුර සේනානායක විතරයි එහෙමත් එකෙක්ට ඉන්නේ.

පාර අයිනේ දන්සල් බැනර් වලට උඩින් කහ ඉටි කොලේක අතින් ලියපු බැනර් එකක් තිබුන අමුතු තාලෙක.

රෑ වෙලා බැනර් එකෙන් කියපු පාරේ තැන හොයන් අවා මොකක්ද මේ වැඩේ කියල බලන්න.

හිතන් උන්නේ පොඩි උන් සෙට් එකක් මොකක් හරි ජෝගියක් නටනවා කියල.

ඇස අදහ ගන්න බැරි ව ගියා කන්න වගේ පත විශාල සිංහයෙක් ඉන්නවා මගේ කකුල් දෙක ලගම,ඔන්න ඒ එක්කම පොඩි ගැහැණු ළමයෙක් අම්මගේ ඇගේ එල්ලී එල්ලී කෑ මොර දෙනවා අනේ අම්මේ මට යන්න බැ මුන් කයි එලියට යමු........

"මේ විස්මිත නිර්මාණය සැබවින්ම ජීවමාන සත්වයකුගේ තේජස් බව අපුරුවට මුර්තිමත් කරලා"

සිංහයා කොටිය ගොනා මුව කැස්බාවා කිබුලා වදුරා නාග දරණය ඇතා තව සත්තු කිහිප දෙනෙක්ව මුර්ති කරලා තිබ්බ,දිය කදුර

මේ ඔක්කොම නිරමාණ වගේම ස්භාවික වනාන්තරයක් කැත නැතුව කෑලෑවක් උස්සන් ආවා වගේම හදල...

මේ ඔක්කොටම ඉහලින් තව අපුරු වැඩක් කර තිබ්බ.

ගැමි ගෙදරක්,වාඩියක් ,පැලක් මේ ඔක්කොම එකතු කරපු TREE HOUSE එකක් හදල

නගින්න තරප්පුව වගේම ඉනිමගකුත් තියනවා

පහළොස් දෙනකුට ඉද ගන්න ලනු ඇදන්,වැල් ඇදන්, බැංකු, කොටු මැස්ස,පැද්දෙන වැල් පුටුව වගේ දේවල් හදල තියනවා

පොසොන් වලට හදන මිහින්තලා අනුරුව වගේ ඉටිකොළ වලින් වහල තාවකාලික නිර්මාණයක් නෙවේ ස්ථිරව හදපු කලාගාරයක්.

විශ්සත්වය තියෙන්නේ මේ ඔක්කොම කරලා තියෙන්නේ ගස් මුල්,කෙදි, මැටි,ගස් මැලියම්,පුවල් ලෙලි,අල වර්ග ,ලි කෑලි,සර්ප හැව,පුවක් පට්ට,අගුරු,වැල් වගේ හිතන්නවත් බැරි ස්වභාවික අමුද්‍රව්‍ය වලින්

හදාපු වැඩ කාරය පොලිසියේ කිව්වොත් පුදුම වෙයි,අපි දන්නා කියන හයිවේ පොලිසියේ ට්‍රැෆික් සාජන් ධර්මකුමාර නිවාඩු වෙලාවේ විනොදන්ශයට කරපු වැඩක් මේක

මේක බලන් වටිනාව ඇත්තෙන්ම පොඩි දරුවන්ට පෙන්නන්න වටිනා තාත්වික නිර්මානයක්.

මෙතන නම සිංහ දුපත

තියෙන්නේ රයිගම බණ්ඩාරගම

වන්දනාවක් ට්‍රිප් එකක් පික්නික් එකක් කළුතර පැත්තේ යද්දී ඇවිත් යන්න සල්ලි ගන්නේ නැතිව ලොබ නැතුව මේ නිර්මාණකරුවා තම කලාගාරය පෙන්නනවා,ඒ ඔහුගේ හැටි මම කිව්වනේ මේ අමුතු පොලිස් නිලධාරියෙක් කියල.කාකි කොට් එක ඇතුලේ ඉන්න මනුස්සයව හරියට මෙහෙයපු විශිෂ්ට මිනිසාට අචාරයක් විදියට කිරියට ලිව්වේ,

ඔහුට ඕනේ එකම දෙයයි තවත් අයට බලන්න TV එකේ පෙන්නන්න.

කලින් රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරේ පෙන්නලා තිබ්බ

මේක කියවන පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ උදව්ව කරන්න.

පොටෝ ටික පස්සේ දාන්නම්

[QUOTE="1NAPOLION, post: 20317405, member: 557913"] [b]අමුතු පොලිස් කාරයෙක්[/b] [FONT="Book Antiqua"][SIZE="6"][COLOR="Blue"] [LEFT][B] පජාත ජඩ වැඩ ඔක්කොම කරන පොලිසිය ගැන අපේ තියෙන්න පට්ට පිළිකුලක්, ඉදලා හිටලා වැඩකට ඇති එකෙක් උන්නත් කලා කාරයෝ අඩුයි.අනුර සේනානායක විතරයි එහෙමත් එකෙක්ට ඉන්නේ. පාර අයිනේ දන්සල් බැනර් වලට උඩින් කහ ඉටි කොලේක අතින් ලියපු බැනර් එකක් තිබුන අමුතු තාලෙක. රෑ වෙලා බැනර් එකෙන් කියපු පාරේ තැන හොයන් අවා මොකක්ද මේ වැඩේ කියල බලන්න. හිතන් උන්නේ පොඩි උන් සෙට් එකක් මොකක් හරි ජෝගියක් නටනවා කියල. ඇස අදහ ගන්න බැරි ව ගියා කන්න වගේ පත විශාල සිංහයෙක් ඉන්නවා මගේ කකුල් දෙක ලගම,ඔන්න ඒ එක්කම පොඩි ගැහැණු ළමයෙක් අම්මගේ ඇගේ එල්ලී එල්ලී කෑ මොර දෙනවා අනේ අම්මේ මට යන්න බැ මුන් කයි එලියට යමු........ [SIZE="6"][COLOR="DarkRed"][I]"මේ විස්මිත නිර්මාණය සැබවින්ම ජීවමාන සත්වයකුගේ තේජස් බව අපුරුවට මුර්තිමත් කරලා"[/I][/COLOR][/SIZE] සිංහයා කොටිය ගොනා මුව කැස්බාවා කිබුලා වදුරා නාග දරණය ඇතා තව සත්තු කිහිප දෙනෙක්ව මුර්ති කරලා තිබ්බ,දිය කදුර මේ ඔක්කොම නිරමාණ වගේම ස්භාවික වනාන්තරයක් කැත නැතුව කෑලෑවක් උස්සන් ආවා වගේම හදල... මේ ඔක්කොටම ඉහලින් තව අපුරු වැඩක් කර තිබ්බ. ගැමි ගෙදරක්,වාඩියක් ,පැලක් මේ ඔක්කොම එකතු කරපු TREE HOUSE එකක් හදල නගින්න තරප්පුව වගේම ඉනිමගකුත් තියනවා පහළොස් දෙනකුට ඉද ගන්න ලනු ඇදන්,වැල් ඇදන්, බැංකු, කොටු මැස්ස,පැද්දෙන වැල් පුටුව වගේ දේවල් හදල තියනවා පොසොන් වලට හදන මිහින්තලා අනුරුව වගේ ඉටිකොළ වලින් වහල තාවකාලික නිර්මාණයක් නෙවේ ස්ථිරව හදපු කලාගාරයක්. විශ්සත්වය තියෙන්නේ මේ ඔක්කොම කරලා තියෙන්නේ ගස් මුල්,කෙදි, මැටි,ගස් මැලියම්,පුවල් ලෙලි,අල වර්ග ,ලි කෑලි,සර්ප හැව,පුවක් පට්ට,අගුරු,වැල් වගේ හිතන්නවත් බැරි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදාපු වැඩ කාරය පොලිසියේ කිව්වොත් පුදුම වෙයි,අපි දන්නා කියන හයිවේ පොලිසියේ ට්‍රැෆික් සාජන් ධර්මකුමාර නිවාඩු වෙලාවේ විනොදන්ශයට කරපු වැඩක් මේක මේක බලන් වටිනාව ඇත්තෙන්ම පොඩි දරුවන්ට පෙන්නන්න වටිනා තාත්වික නිර්මානයක්. මෙතන නම සිංහ දුපත තියෙන්නේ රයිගම බණ්ඩාරගම වන්දනාවක් ට්‍රිප් එකක් පික්නික් එකක් කළුතර පැත්තේ යද්දී ඇවිත් යන්න සල්ලි ගන්නේ නැතිව ලොබ නැතුව මේ නිර්මාණකරුවා තම කලාගාරය පෙන්නනවා,ඒ ඔහුගේ හැටි මම කිව්වනේ මේ අමුතු පොලිස් නිලධාරියෙක් කියල.කාකි කොට් එක ඇතුලේ ඉන්න මනුස්සයව හරියට මෙහෙයපු විශිෂ්ට මිනිසාට අචාරයක් විදියට කිරියට ලිව්වේ, ඔහුට ඕනේ එකම දෙයයි තවත් අයට බලන්න TV එකේ පෙන්නන්න. කලින් රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරේ පෙන්නලා තිබ්බ මේක කියවන පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ උදව්ව කරන්න. පොටෝ ටික පස්සේ දාන්නම් [/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom