Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අමුතු සත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීය ජෙලිෆිෂ්

ජෙලිෆිෂ් තමන්ගේ ජීවිතය පටන් ගන්නේ "planula" කියලා හැඳින්වෙන කුඩා බුබුලක් (blob) එකක් විදිහට. මෙම blob එක වර්ධනය වෙලා තමයි සම්පුර්ණ ජෙලිෆිෂ් කෙනෙක් හැදෙන්නේ. ඉතිං කොහොමද මෙයාලා අමරණීය වෙන්නේ?  මොවුන් පහර දීමකට ලක්වීම, ලෙඩ වීම හෝ මහලු වියට පැමිණියාට පසු ජෙලිෆිෂ් ට පුළුවන් ඔවුන් කලින් හිටිය blob කියන තත්වයට නැවත පරිවර්තනය වෙලා ජිවිතේ අලුතෙන් පටන් ගන්න. එක නිසා මොවුන් අමරණීය ලෙස හැඳින්වෙනවා. මරු නෙහ්?

Naked mole-rat

සිංහලෙන් කියන නම නම් දන්නේ නැහැ. මුගේ හමේ තියන විශේෂත්වයක් නිසා මේ මීයට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මොලේට pain signal යන්නේ නැහැ. ඒ වගේම පිළිකා රෝගයට සම්පුර්ණයෙන්ම resistance ජීවියෙක් තමයි මේකා.

Tardigrade

පොඩියට හිටියට මේ ලෝකේ ඉන්න මරන්න අමාරුම සතෙක් තමයි මෙයා. උෂ්ණත්වය −458°F (-272°C) to 300°F (150°C) දක්වාත් පීඩනය 40,000 kPa දක්වාත් ඉන්න මෙයාට පුළුවන්. ඒ වගේම ඉතා ඉහළ විකිරණශීලි පරිසරයක වගේම වාතය නොමැති රික්තයක මෙයාට ජීවත් වෙන්න පුළුවන්. ආහාර හා ජලය නොමැතිව අවුරුදු 30 ට වඩා ජීවත් වීමේ හැකියාවක්ද මෙයාට තියනවා.

Hairy frog

සත්ව ලෝකයේ ඉන්න Wolverine විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මොකද මෙයාට හැකියාව තියනවා තමන්ගේ අෂ්ටි වලින් කැමති ආකාරයට නියපොතු වවා ගන්න. මොවුන් හට තර්ජනයක් එල්ල වූ අවස්ථාවකදී තියුණු නියපොතු සාදාගෙන පහරදීමේ හැකියාවක් තියනවා.

Mantis shrimp

මෙයා ගාව තියනවා දරුණු ආයුදයක්!! නියපොතු තමයි මෙයාගෙත් ආයුදේ වෙන්නේ. මොවුන්ගේ නියපොතු ඉතාමත් තියුණු වගේම 53 mph (23 m/s) වේගයකින් හසුරුවන්නත් මෙයාට පුළුවන්. Scientists ලා මෙයාලව තියාගෙන ඉන්නේ ලොකු ගණත්වයක් තියන ප්ලාස්ටික් භාජන වල ලු. මොකද වීදුරු ටැංකියක් ඉතා පහසුවෙන් සිදුරු කිරීමේ හැකියාවක් මෙයාගේ නියපොතු වලට තියෙන නිසා.

Mimic octopus

නමේම තියනවා නේ මෙයා දක්ෂ මොනවටද කියලා. ඔව් ඔව් අනුකරණය කරන්න තමයි. මෙයාට පුළුවන් ඕනිම ජීවියෙක් අනුකරණය කිරීමේ හැකියාවක්. හමේ පාට, ස්වභාවය වගේම එම අනුකරණය කරන සතාගේ හැසිරීම හා හැඩය ද වෙනස් කිරීමේ හැකියාවක් මෙයාට තියනවා.

Platypus

බිත්තර දාන එකම ක්ෂීරපායී සතා විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට තියන තවත් විශේෂත්වයක් තමයි මෙයාගේ පිහිටලා තියන 6 වෙනි දැනීමේ ශක්තිය (6th sense) ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන දේවල් වලට අමතර මෙයාට පුළුවන් electrical signals හඳුනා ගන්න. මන් දන්න විදිහට මෝරුන් හටත් මේ ඉන්ද්රිය පිහිටලා තියනවා.

Criocerinae leaf beetle

මේ සතා ආරක්ෂාව සඳහා අනුගමනය කරන්නේ අමුතුම ක්‍රමයක්. තමන්ගේ මලමූත්රාදියෙන් ආවරණය කරගන්න එක තමයි මෙයාගේ trick එක. දැක්කම කන්න හිතෙන්නේ නෑ නේ?

මැක්කා

සත්ව ලෝකයේ උස පනින ක්‍රීඩකයා තමයි මෙයා. ශරීරයේ පරිමාව අනුව ගත්කල අඟල් 7 ත් 13 ත් අතර පැනීමේ හැකියාවක් මොවුන්ට තියනවා. මැක්කෙක් ගිය උඩ නේ?

Lyrebird

සමහර කුරුල්ලන්ට පුළුවන් නොයෙකුත් ශබ්ද අනුකරණය කරන්න. උදා: ගිරවා. නමුත් මෙයාට පුළුවන් ඕනිම ශබ්දයක් අනුකරණය කරන්න. මෙයාට ඕනි නම් පුළුවන් දුම්රියක්, camera shutter, ambulance tone එක උනත් අනුකරණය කරන්න. ගිරව් කැලේ.

ඉස්සුවේ : brightside.me

[QUOTE="madboyxxx, post: 22525423, member: 269622"] [CENTER][COLOR="Navy"][SIZE="4"][INDENT][B]අමරණීය ජෙලිෆිෂ්[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138860-jellyfish-1510825574-650-b0949b85e1-1511284003.jpg[/IMG] [LEFT]ජෙලිෆිෂ් තමන්ගේ ජීවිතය පටන් ගන්නේ "planula" කියලා හැඳින්වෙන කුඩා බුබුලක් (blob) එකක් විදිහට. මෙම blob එක වර්ධනය වෙලා තමයි සම්පුර්ණ ජෙලිෆිෂ් කෙනෙක් හැදෙන්නේ. ඉතිං කොහොමද මෙයාලා අමරණීය වෙන්නේ? :confused: මොවුන් පහර දීමකට ලක්වීම, ලෙඩ වීම හෝ මහලු වියට පැමිණියාට පසු ජෙලිෆිෂ් ට පුළුවන් ඔවුන් කලින් හිටිය blob කියන තත්වයට නැවත පරිවර්තනය වෙලා ජිවිතේ අලුතෙන් පටන් ගන්න. එක නිසා මොවුන් අමරණීය ලෙස හැඳින්වෙනවා. මරු නෙහ්? :yes:[/LEFT] *** [B]Naked mole-rat[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138810-rat-1510825811-650-1ac0962bea-1511284003.jpg[/IMG] [LEFT]සිංහලෙන් කියන නම නම් දන්නේ නැහැ. මුගේ හමේ තියන විශේෂත්වයක් නිසා මේ මීයට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මොලේට pain signal යන්නේ නැහැ. ඒ වගේම පිළිකා රෝගයට සම්පුර්ණයෙන්ම resistance ජීවියෙක් තමයි මේකා. :dull:[/LEFT] *** [B]Tardigrade [/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138410-1280px-SEM_image_of_Milnesium_tardigradum_in_active_state_-_journalpone0045682g001-2-1510826133-650-8a997e244c-1511284003.jpg[/IMG] [LEFT]පොඩියට හිටියට මේ ලෝකේ ඉන්න මරන්න අමාරුම සතෙක් තමයි මෙයා. උෂ්ණත්වය −458°F (-272°C) to 300°F (150°C) දක්වාත් පීඩනය 40,000 kPa දක්වාත් ඉන්න මෙයාට පුළුවන්. ඒ වගේම ඉතා ඉහළ විකිරණශීලි පරිසරයක වගේම වාතය නොමැති රික්තයක මෙයාට ජීවත් වෙන්න පුළුවන්. ආහාර හා ජලය නොමැතිව අවුරුදු 30 ට වඩා ජීවත් වීමේ හැකියාවක්ද මෙයාට තියනවා. :eek:[/LEFT] *** [B]Hairy frog[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138760-frog-1510825122-650-c98905f362-1511284003.jpg[/IMG] [LEFT]සත්ව ලෝකයේ ඉන්න Wolverine විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මොකද මෙයාට හැකියාව තියනවා තමන්ගේ අෂ්ටි වලින් කැමති ආකාරයට නියපොතු වවා ගන්න. මොවුන් හට තර්ජනයක් එල්ල වූ අවස්ථාවකදී තියුණු නියපොතු සාදාගෙන පහරදීමේ හැකියාවක් තියනවා. :cool:[/LEFT] *** [B]Mantis shrimp[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138710-shrimp-1510825230-650-b74f0c80ce-1511284003.jpg[/IMG] [LEFT]මෙයා ගාව තියනවා දරුණු ආයුදයක්!! නියපොතු තමයි මෙයාගෙත් ආයුදේ වෙන්නේ. මොවුන්ගේ නියපොතු ඉතාමත් තියුණු වගේම 53 mph (23 m/s) වේගයකින් හසුරුවන්නත් මෙයාට පුළුවන්. Scientists ලා මෙයාලව තියාගෙන ඉන්නේ ලොකු ගණත්වයක් තියන ප්ලාස්ටික් භාජන වල ලු. මොකද වීදුරු ටැංකියක් ඉතා පහසුවෙන් සිදුරු කිරීමේ හැකියාවක් මෙයාගේ නියපොතු වලට තියෙන නිසා. ;)[/LEFT] *** [B]Mimic octopus[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138660-Mimic_Octopus_2-1510825671-650-c768bf1bdc-1511284003.jpg[/IMG] [LEFT]නමේම තියනවා නේ මෙයා දක්ෂ මොනවටද කියලා. ඔව් ඔව් අනුකරණය කරන්න තමයි. මෙයාට පුළුවන් ඕනිම ජීවියෙක් අනුකරණය කිරීමේ හැකියාවක්. හමේ පාට, ස්වභාවය වගේම එම අනුකරණය කරන සතාගේ හැසිරීම හා හැඩය ද වෙනස් කිරීමේ හැකියාවක් මෙයාට තියනවා. :rofl:[/LEFT] *** [B]Platypus[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138610-1280px-Platypus_BrokenRiver_QLD_Australia-1510826679-650-3da3076dbc-1511284003.jpg[/IMG] [LEFT]බිත්තර දාන එකම ක්ෂීරපායී සතා විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට තියන තවත් විශේෂත්වයක් තමයි මෙයාගේ පිහිටලා තියන 6 වෙනි දැනීමේ ශක්තිය (6th sense) ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන දේවල් වලට අමතර මෙයාට පුළුවන් electrical signals හඳුනා ගන්න. මන් දන්න විදිහට මෝරුන් හටත් මේ ඉන්ද්රිය පිහිටලා තියනවා.[/LEFT] *** [B]Criocerinae leaf beetle[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138560-animal-1510972881-650-093ea1fef2-1511284003.jpg[/IMG] [LEFT]මේ සතා ආරක්ෂාව සඳහා අනුගමනය කරන්නේ අමුතුම ක්‍රමයක්. තමන්ගේ මලමූත්රාදියෙන් ආවරණය කරගන්න එක තමයි මෙයාගේ trick එක. දැක්කම කන්න හිතෙන්නේ නෑ නේ? :sorry:[/LEFT] *** [B]මැක්කා[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138510-flea-1510826538-650-681c7b1c15-1511284003.jpg[/IMG] [LEFT]සත්ව ලෝකයේ උස පනින ක්‍රීඩකයා තමයි මෙයා. ශරීරයේ පරිමාව අනුව ගත්කල අඟල් 7 ත් 13 ත් අතර පැනීමේ හැකියාවක් මොවුන්ට තියනවා. මැක්කෙක් ගිය උඩ නේ? :P[/LEFT] *** [B]Lyrebird[/B] [IMG]https://files.brightside.me/files/news/part_40/400310/17138460-Superb_lyrbird_in_scrub-1510826415-650-3bb4f1a75e-1511284003.jpg[/IMG] [LEFT]සමහර කුරුල්ලන්ට පුළුවන් නොයෙකුත් ශබ්ද අනුකරණය කරන්න. උදා: ගිරවා. නමුත් මෙයාට පුළුවන් ඕනිම ශබ්දයක් අනුකරණය කරන්න. මෙයාට ඕනි නම් පුළුවන් දුම්රියක්, camera shutter, ambulance tone එක උනත් අනුකරණය කරන්න. ගිරව් කැලේ.[/LEFT] *** ඉස්සුවේ : [URL="https://brightside.me"][SIZE="4"][COLOR="Blue"]brightside.me[/COLOR][/SIZE][/URL] [/INDENT][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom