අමුවෙන් / undercooked Pork කනවද?

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මස් කන එකත් දැන් හොදට තෝරලා තමයි කන්ට වෙන්නේ. Pork කන්ට තිබුණු ආසාව දැන් නැති උන මේ article එක කියවපුවම. ගොඩක් හොඳ විස්තරයක් TFS මචන් :love::)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Tfs..👍👍
    meke kattiya tikak patalawagena inne.

    amu mas kawama hadenne, ape badawala atule inna taenia panuwo. Unta samanyayen ba, badawala hil karala muscles walata yanna. Habayi ehema inna panuwo bittara danawa ne. Ewa, ape malapaha ekka eliyata awith, ape ath walin apahu kawenna puluwan. Anna ewa, kawunama tamai cystecercosis hadenne.
    ekayi mama photo eka dapu tana damme pririsidu kama adu nisa wenna ati kiyala,
    pahala lifecycle eka dannam, wadiya pahadili wei.
    So, amu mas kawata me lede hadenne na. Etakota hadenne badawele inna panuwo witarai

    Cysticercosis_LifeCycle_lg.jpg



    1498.fig.1.png

    Beheth karanna kalin saha pasuwa.oya wage ma tamai muscles wunat.

    1498.fig.4.png

    ------ Post added on Oct 17, 2022 at 3:27 PM
    tfs..👍
    කාලෙකින් නේ කිරිය පැත්තෙ...
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    හරියට cook කරල කෑවොත් කිසි ප්‍රශ්නයක් නෑ. undercook / raw කන්නෙ නැතුව.
    beef වගේ නෙවෙයි.. pork අමුවෙන් කන්න බෑ ඔය හේතුව නිසා.

    මුස්ලිම් මිනිස්සු pork කන්නෙ නැත්තෙ ඒකෙ පනුවෙක් ඉන්න නිසා කියල අහල තියෙ සමහරවිට මේ කතාව වෙන්න ඇති
    ------ Post added on Oct 18, 2022 at 7:38 PM
     
    • Like
    Reactions: rukshrulz

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA

    මුස්ලිම් මිනිස්සු pork කන්නෙ නැත්තෙ ඒකෙ පනුවෙක් ඉන්න නිසා කියල අහල තියෙ සමහරවිට මේ කතාව වෙන්න ඇති
    ------ Post added on Oct 18, 2022 at 7:38 PM
    Yes


     
    Last edited:
    • Like
    Reactions: rukshrulz

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කියන්නේ තම්බියා හරි කියන එක. උන් කන්නේ හරකා විතරනේ
     
    • Like
    Reactions: rukshrulz