අමු තට්ට සිංහල යක්ක පුත්තු එක්ක බිස්නස්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    මුන් බන් web ප්‍රොජෙක්ට් මෙහෙම වෙන්න ඕනේ , අරහෙම වෙන්න ඕනේ ගගා පකේ ටෝක් දෙනවා...

    මේ ෆීචර්ස් ඕනේ අම්පිට gaga රික්වයර්මන්ට් ගොඩයි ...

    මාර හදිස්සියක් තියෙන්නේ ප්‍රොජෙක්ට් එක පටන්ගන්න

    ඔයාට තව වැඩ සෙට් කරන්නම් ගගා හිටන්

    හැබැයි ප්‍රොජෙක්ට් එකට පේමන්ට් ටර්ම්ස් කියලා project proposal එක දැම්මට පස්සේ මීක් නෑ..

    අඩු කුලේ ක්ල්යන්ට් ලා හදුනාගන්න උපදෙස් අවශ්යයි..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    ප්‍රොජෙක්ට් එකට පේමන්ට් ටර්ම්ස් කියලා project proposal
    අම්මටසිරි වෙන රික්වෙයාමන්ට් කරනවානම් ,
    එච්චර ලොකු සිස්ටම් එකක් ඕනේ නැහැ , මේවගේ බේසික් එකක් ඕනේ කියලා අපිට කියන්ඩ එනවනම් ,

    ලොවෙත් ඌ කැරිම අඩුකුලේ එකෙක් ,

    ප්‍රජෙක්ට් එක ප්රෝෆෙසනල් වගේ කතා කොරලා උ නිකන් එල වගේ තේරුනාම , දිස්කස් කරපු ටික දාලා මේක රෆ් එස්ටිමේෂන් එකක් කියල ගානක් දාලා දියණ , එතකොට සද්දේ වහනවානම් ඇම්ඩෙක්

    එක දාලාත් එක එක මගුල් කියලා නෙගොශියෙට් කරලා ඔකේ ඔකේ ගාලා පස්සේ ෆයිනලයිස් කරද්දී කෝ අරක මේක කියනවනම් උ මහා ආදෙක් , කැරිම පරිස්සමෙන්

    සමස්තයක් වසයෙන් ගත් කල ගාන ගැන හාර හාර අහන , එකෙක් නම් හලපන්
     
    • Love
    Reactions: Psiko

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    මම නම් කරන්නෙ මුලින්ම ප්රොජෙක්ට් එකේ බ්රීෆ් ඒකක් අරන් ගානක් කියනවා. ඒ් වගේම වැඩේ පටන් ගන්න 30% ක් ඔ්න කියවා. ඒච්චරයි. දුන්නොත් කරා. මට වියදම 30% . වැ‌ඩේ පටන් ගනිද්දි 70% ගෙවල ඉවර උනාම ප්‍රඩක්ෂන් යන්න දෙනවා. ප්‍රඩක්ෂන් යද්දි මාසයකට පස්සෙ ඉතුරු 30% ගන්නවා. දුන්නෙ නැතිනම් සුර්විස් ටර්මිනේට් කරනවා.
     
    • Wow

    ඉතාමත් වැඩගත් මිතුර . ස්තූතියි :yes:

    මම නම් කරන්නෙ මුලින්ම ප්රොජෙක්ට් එකේ බ්රීෆ් ඒකක් අරන් ගානක් කියනවා. ඒ් වගේම වැඩේ පටන් ගන්න 30% ක් ඔ්න කියවා. ඒච්චරයි. දුන්නොත් කරා. මට වියදම 30% . වැ‌ඩේ පටන් ගනිද්දි 70% ගෙවල ඉවර උනාම ප්‍රඩක්ෂන් යන්න දෙනවා. ප්‍රඩක්ෂන් යද්දි මාසයකට පස්සෙ ඉතුරු 30% ගන්නවා. දුන්නෙ නැතිනම් සුර්විස් ටර්මිනේට් කරනවා.
    :eek:

    රිස්ක් එක වැඩි නැද්ද එහෙම ?

    සාමාන්යෙන් හදිසියේ උන් ගෙව්වේ නැත්තන් ප්‍රොඩක්සන් යන්න ඔන්න මෙන්න තියලා. ඔයා සෑහෙන්න මහන්සිත් වෙලානම් 30% විතරයිනේ
    ------ Post added on Jan 20, 2025 at 10:47 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Welcome to the reality :lol: :lol: :lol:
    Arnold Schwarzenegger Handshake GIF

    munta great service denna ba kwdawath :ROFLMAO:

    karim requirements one

    performance
    speed
    hik gawenna design
    ui ux
    backend

    hebau athe sathe na :ROFLMAO::ROFLMAO:
     
    • Love
    Reactions: pathaleiretta