Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අමු පිස්සුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමු_පිස්සුවක්

පිස්සන් කොටුවෙන් පැනයාම

ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්!

ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට වගේ වාපේක්ෂව පිස්සුව අඩු අයට පේන්නේ නැති බයිසිකලයක්!

ඔන්න ඉතින් ඔය තීරණය ගත්තට පස්සේ මේ තුන්දෙනා හැමදාම හවස් වරුවේ , පිස්සන්ට සෙල්ලන් කරන්න දෙන වෙලාවෙදි පිස්සන්කොටුවේ පහල කෙරෝලේ කාටවත් පේන්නේ නැති තැනක තාප්පේ ගාවට සෙට් වෙනවලු.

සෙට් වෙලා මොකද දන්නවද කරන්නේ?

තාප්පෙන් පනින්න ප්‍රැක්ටිස් කරනවලු! එකා උඩ එකා නැඟලා තාප්පෙන් එහාට ( ඒ කිව්වේ පිස්සන් කොටුවෙන් එලියට!! ) පනිනවලු මෙහාට පනිනවලු!ඇයි ඉතින් ප්‍රැක්ටිස් නැතුව පනින්න ගිහින් අතක් පයක් කඩාගත්තොත්!මොන දෙයියන්ට කියන්නද?!

ඔන්න මාසයක් විතර ප්‍රැක්ටිස් කලාම තුන්දෙනාට හොඳටම ප්‍රැක්ටිස් වුනාලු වැඩේ! ඔන්න ඊලඟට ආවේ පැනලා යන්න දිනයක් දාගන්න එක.ඒකට ඒකමතිකවම දාගත්තලු පෝය දවසේ රෑ!ඇයි ඉතින් හොඳටම පාර පේන්න එපැයි පැනලා යන්න! ටෝච් එකක් ගෙනිච්චොත් එහෙම අහුවෙනවනේ සිකුරිටිලට!

ඔන්න යාළුවෝ තුන්දෙනා කතාවෙච්ච විදියටම ඊලඟ පෝය දවසේ ඔන්න හොරෙන් හොරෙන් යනවලු අර ප්‍රැක්ටිස් කරපු තැන තාප්පෙන් පනින්න.එදා දවල් ඉඳලම මහා වැස්සක්ලු තිබ්බේ!

අනේ අනිච්චං!

අපෙ පිස්සු ෆ්‍රෙන්ඩ්ස්ලා ගිහින් බලනකොට , එයාල ප්‍රැක්ටිස් කරපු තැන තාප්පේ නෑලු!මහ වැස්සට කඩාගෙන වැටිලා!

දැන් ඉතින් පනින්නේ මොකෙන්ද!හරිම වැඩේ,වෙන තැනකින් පනින්නත් බෑ , ප්‍රැක්ටිස් කලේ මෙතනින් පනින්න විතරයිනේ!

ඉතින් තුන්දෙනාගෙම එකඟත්වයෙන් පැනලා යන එක ඊලඟ පෝයට කල් දාගත්තලු!

[QUOTE="vidura99, post: 7754558, member: 244453"] [b]අමු_පිස්සුවක්[/b] [SIZE="4"][COLOR="Navy"][SIZE="6"][COLOR="Red"]පිස්සන් කොටුවෙන් පැනයාම[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/_5xTPIDgoIlA/TCISaIHmHJI/AAAAAAAAABg/GIm431zILrc/s320/60.jpg[/IMG] ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්! ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට වගේ වාපේක්ෂව පිස්සුව අඩු අයට පේන්නේ නැති බයිසිකලයක්! ඔන්න ඉතින් ඔය තීරණය ගත්තට පස්සේ මේ තුන්දෙනා හැමදාම හවස් වරුවේ , පිස්සන්ට සෙල්ලන් කරන්න දෙන වෙලාවෙදි පිස්සන්කොටුවේ පහල කෙරෝලේ කාටවත් පේන්නේ නැති තැනක තාප්පේ ගාවට සෙට් වෙනවලු. සෙට් වෙලා මොකද දන්නවද කරන්නේ? තාප්පෙන් පනින්න ප්‍රැක්ටිස් කරනවලු! එකා උඩ එකා නැඟලා තාප්පෙන් එහාට ( ඒ කිව්වේ පිස්සන් කොටුවෙන් එලියට!! ) පනිනවලු මෙහාට පනිනවලු!ඇයි ඉතින් ප්‍රැක්ටිස් නැතුව පනින්න ගිහින් අතක් පයක් කඩාගත්තොත්!මොන දෙයියන්ට කියන්නද?! ඔන්න මාසයක් විතර ප්‍රැක්ටිස් කලාම තුන්දෙනාට හොඳටම ප්‍රැක්ටිස් වුනාලු වැඩේ! ඔන්න ඊලඟට ආවේ පැනලා යන්න දිනයක් දාගන්න එක.ඒකට ඒකමතිකවම දාගත්තලු පෝය දවසේ රෑ!ඇයි ඉතින් හොඳටම පාර පේන්න එපැයි පැනලා යන්න! ටෝච් එකක් ගෙනිච්චොත් එහෙම අහුවෙනවනේ සිකුරිටිලට! ඔන්න යාළුවෝ තුන්දෙනා කතාවෙච්ච විදියටම ඊලඟ පෝය දවසේ ඔන්න හොරෙන් හොරෙන් යනවලු අර ප්‍රැක්ටිස් කරපු තැන තාප්පෙන් පනින්න.එදා දවල් ඉඳලම මහා වැස්සක්ලු තිබ්බේ! අනේ අනිච්චං! අපෙ පිස්සු ෆ්‍රෙන්ඩ්ස්ලා ගිහින් බලනකොට , එයාල ප්‍රැක්ටිස් කරපු තැන තාප්පේ නෑලු!මහ වැස්සට කඩාගෙන වැටිලා! දැන් ඉතින් පනින්නේ මොකෙන්ද!හරිම වැඩේ,වෙන තැනකින් පනින්නත් බෑ , ප්‍රැක්ටිස් කලේ මෙතනින් පනින්න විතරයිනේ! ඉතින් තුන්දෙනාගෙම එකඟත්වයෙන් පැනලා යන එක ඊලඟ පෝයට කල් දාගත්තලු![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom