Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අමු සොහොනක් බඳු මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමු සොහොන ඔබට එතරම් දැක පුරුදු ස්ථානයක් විය නොහැක්කේ අද වන විට විධිමත් ආකාරයට මළ සිරුරු බැහැර කිරීමේ ක්රමයක් ඇති නිසාවෙනි. නමුත් දැනට වසර දහස්ගණනකට පෙර ආසියානු කලාපයේ එවැනි භාවිතාවක් නොතිබුණි. මෙනිසා අමු සොහොන් දක්නට ලැබිණි. මළ මිනී රෙද්දකින් ඔතා එහි ගොස් දමයි. සතිපට්ඨානය තුළ මළසිරුර ආශ්රයෙන් සිහිය වැඩීමේ ක්රමයක් ද ඇත. කෙසේවෙතත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.

වරක බුදුරජාණන්වහන්සේ අමුසොහොනක් ඇසුරු කර කරනු ලැබූ දේශනාවක් සම්බන්ධයෙනි. සීවථික සූත්රය එයයි. මේ සූත්රයෙදී බුදුරජාණන්වහන්සේ අමු සොහොනක ඇති දෝෂ පහක් දක්වයි.

අපවිත්ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්යාඩ අමනුෂ්යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරොදනා (වැලපීම්) ඇත.

මේ දෝෂ පහ උපමා කොට එවැනි ගති ඇති පුද්ගලයකු ගැන ද බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.

මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.

අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.

මහණෙනි, අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල් ප්රියශීල සබ්රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්රතිහය යි කියමි. මහණෙනි, සප්රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.

අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්යාඩ අමනුෂ්යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.

මහණෙනි, ප්රියශීල සබ්රම්සරහු අපවිත්ර වූ කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වූ වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වූ මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරොදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.

අද අමුසොහොන් නැතත් මෙවැනි ගති ලක්ෂණ ඇති පුද්ගලයන් දක්නට ලැබේ. ඔබත් එවැනි පුද්ගලයකු ද?

[QUOTE="hpalpola, post: 30389283, member: 321413"] [SIZE=4]අමු සොහොන ඔබට එතරම් දැක පුරුදු ස්ථානයක් විය නොහැක්කේ අද වන විට විධිමත් ආකාරයට මළ සිරුරු බැහැර කිරීමේ ක්රමයක් ඇති නිසාවෙනි. නමුත් දැනට වසර දහස්ගණනකට පෙර ආසියානු කලාපයේ එවැනි භාවිතාවක් නොතිබුණි. මෙනිසා අමු සොහොන් දක්නට ලැබිණි. මළ මිනී රෙද්දකින් ඔතා එහි ගොස් දමයි. සතිපට්ඨානය තුළ මළසිරුර ආශ්රයෙන් සිහිය වැඩීමේ ක්රමයක් ද ඇත. කෙසේවෙතත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ. වරක බුදුරජාණන්වහන්සේ අමුසොහොනක් ඇසුරු කර කරනු ලැබූ දේශනාවක් සම්බන්ධයෙනි. සීවථික සූත්රය එයයි. මේ සූත්රයෙදී බුදුරජාණන්වහන්සේ අමු සොහොනක ඇති දෝෂ පහක් දක්වයි. අපවිත්ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්යාඩ අමනුෂ්යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරොදනා (වැලපීම්) ඇත. මේ දෝෂ පහ උපමා කොට එවැනි ගති ඇති පුද්ගලයකු ගැන ද බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. [I]මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.[/I][/SIZE] [I][/I] [SIZE=4][I]අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.[/I][/SIZE] [I][/I] [SIZE=4][I]මහණෙනි, අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල් ප්රියශීල සබ්රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්රතිහය යි කියමි. මහණෙනි, සප්රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.[/I][/SIZE] [I][/I] [SIZE=4][I]අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්යාඩ අමනුෂ්යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.[/I][/SIZE] [I][/I] [SIZE=4][I]මහණෙනි, ප්රියශීල සබ්රම්සරහු අපවිත්ර වූ කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වූ වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වූ මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරොදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.[/I] අද අමුසොහොන් නැතත් මෙවැනි ගති ලක්ෂණ ඇති පුද්ගලයන් දක්නට ලැබේ. ඔබත් එවැනි පුද්ගලයකු ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom